ලංකාවේ හොඳ cash flow තියෙන local businesses

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මම දැක්ක සුපිරිම පොට් එකක් තමා මැරීන් ඩ්‍රයිව් එකේ දෙහිවල කිට්ටුව තියෙන KBC Original එක. උන්ගෙ මෙනු එකේ තියෙන්නෙ එක ජාතියයි BBQ chicken + පරාට + මයෝනීස්/tomato සොර්ස්. උන් ඕක පෝශන් 3ක් විතරයි විකුනන්නෙ. හවසට ගිහින් බලපන් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ. එක ජාතියයි විකුනන්නෙ කියලා මිනිස්සු එන එකෙත් අඩුවක් නෑ.
    ඔව් බන් ගානත් ලාබයි. 2000ta ෆුල් චිකන් එකයි පරාටා සෙට් එකයි දෙනවා. සිම්පල් මෙනූ
     
    • Love
    Reactions: tharakaf

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?

    Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.

    Examples:
    - වාහන buy & sell
    - Spare parts / garage
    - Hardware
    - Food shops
    - Wholesale / distribution
    - Import කරලා විකුණන වැඩ
    - Service businesses
    - Rent businesses

    ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?

    කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න 😁

    අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.
    Wellness Shop
    Whitnning Cream
    Snack Shop
     
    • Like
    Reactions: Mobirise

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,407
    2,740
    113
    me tiktok eke ganu indan cream wikunanawa neda ban.
    ung me cream hada ganne kohenda?
    ehema cream hadanna puluwanda ban lesiyen? eka eka jaathi eka eka brands
    ඕවා wholesale කරන අය ඉන්නවා... උන්ට කිව්වම උන් customize කරලා packaging කරලා ඔතලා කරලා දෙනවා කෙලින්ම customer delivery එක... ඔය නිළියෝ ඔක්කොම එක එක නම් වලින් විකුණන්නේ එකම products ටිකක්...
     
    • Like
    Reactions: Tramadol

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,096
    3,011
    113
    ඕවා wholesale කරන අය ඉන්නවා... උන්ට කිව්වම උන් customize කරලා packaging කරලා ඔතලා කරලා දෙනවා කෙලින්ම customer delivery එක... ඔය නිළියෝ ඔක්කොම එක එක නම් වලින් විකුණන්නේ එකම products ටිකක්...
    White label products 😋
     
    • Like
    Reactions: CohenLenstra

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,874
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචංලා, ඔයාලගේ වටේ ඉන්න අය කරන හොඳ daily/weekly cash එන local businesses මොනවද?

    Online / freelancing නෙමෙයි. Ground level එකේ කරන real businesses ගැන.

    Examples:
    - වාහන buy & sell
    - Spare parts / garage
    - Hardware
    - Food shops
    - Wholesale / distribution
    - Import කරලා විකුණන වැඩ
    - Service businesses
    - Rent businesses

    ඔයාලා දන්න කෙනෙක් පොඩියට පටන් අරන් හොඳට grow කරපු business එකක් තියෙනවද?

    කොච්චර investment ඕනද, monthly income/profit කොහොමද, අමාරු පැත්ත මොකක්ද කියලත් share කරන්න 😁

    අනිත් අයටත් idea එකක් ගන්න වැදගත් වෙයි.
    service business kiwwe mokadda ?

    mama laksha ganan nathi karagena igena gatta lessons tiyenawa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    හැමොටම කරන්න බැරි උනත් කැශ් සහ කම් ෆ්ලෝ එකක් තියන ජොබක් තමා @Tramadol වගේ ලොල්ලෙක් වෙන එක
    Cum flow එක අපේ බල්ලගෙ දැන් සැහෙන්න වැඩි උනා ponnayo උබේ අම්මා අපේ ගෙදර එන්න ගත්තා ට පස්සෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    Cum flow එක අපේ බල්ලගෙ දැන් සැහෙන්න වැඩි උනා ponnayo උබේ අම්මා අපේ ගෙදර එන්න ගත්තා ට පස්සෙ
    ලොල්ලා ටිපර් උනා නේත 🤣 සත්ය බොහෝම කටුකයි .
    ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න එපා පොන්ස්
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,146
    4,068
    113
    Hardware items online sell karanna barida bn ?
    Switch Socket , area eka pannala wiknanna bari scene thiyenawada
    වැඩේ තියෙන්නේ මචං Courier Fee එකත් එක්ක කරන්න අමාරු එක, ගොඩක් Online වල දැනට තියෙන ලොකුම burden එකක් තමා හරි හමන් Logistic Service (Courier) එකක් නැති කම, දැන් 1kg 450-500 වගේ තමා යන්නේ. Hardware Item බරත් එක්කනේ බන්.
    Elderly care homes
    මේක සිරා බිස්නස් එකක්. මගේ යාළුවෙක්ගෝ අයියත් (ඩොක්) පටන් ගත්තා දැන් මාස 7-8කට වගේ කලින්, රට ගියපු අයගේ ලොකු ජෝබ්ස් කරන අයට මේක ලොකු බර්ඩ්න් එකකට තියෙන සොලුෂන් එකක්. ටාර්ගර් මාර්කට් එක හරියට තෝරා ගෙන හොඳ එක්ස්පිරියන් එකක් දෙනවනම් මාසෙට 50-100ක් වගේ මාසේට ගන්න පුළුවන්. ඇවිදින්න ගාර්ඩ්න්, indor/outdor activites එක්ක හොඳටම කරන්න පුළුවන් දෙයක්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    ලොල්ලා ටිපර් උනා නේත 🤣 සත්ය බොහෝම කටුකයි .
    ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගන්න එපා පොන්ස්
    උබේ අම්ම ගෙ නම් ආදායම් මාර්ගය ට එහා වල් කම ඇවිත් තියෙන්නේ ponnayo. අපේ බල්ල free ගහන්නේ උබේ අම්මට දැං 😁 උඹ ගෙ වචනෙ අම්මා ක්‍රියාවට නංවල 😁