IFS Layoff Announced Today

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    Ithin umba IT eke unta Wage ac eke indan code gahala ganna laksha 5, 7 padiya hamba wenawada.. . :D umba site dan nathnam design da

    Umbath ehema ne ban. Civil hondai kiyala anek unta topiya denne.. mage nam daruwek ta wath civil karanna denne na
    ------ Post added on Aug 3, 2026 at 6:01 PM
    මට නම් හම්බෙන්නේ නෑ. මම ඉන්නේ Academia වල.

    අපේ බැචාලට හැබැයි Site visit එකකට (ගෙයක් හරි බිල්ඩිමක් හරි) ගිහින් පැයට රු 20 000ක් ගන්න පුලුවන්.

    තට්ටු 3ට අඩු බිල්ඩිමකට හරි ගෙයකට ප්ලෑන් එකක් Sign කරලා Approve කරලා සල්ලි ගන්න පුලුවන්.

    කවුරුහරි ගෙයක් හරි බිල්ඩින් එකක් හරි හදනවනම්, ඒකේ Structure එක Analyze කරලා Drawings (Structural or architecture) ටික ඇදලා 80 000 ක් විතර ගන්න පුලුවන්.

    ඩුබායි වල කෙලින්ම Planning engineer position එකට යන්න පුලුවන්, Starting salary ලක්ෂ 8යි. ලංකාවේ one year site experience තියෙනවනම් හොදටම ඇති. ජොබ් එක ෂුවර්.

    IT එවුන් මෙහේ ඉදන් පිටරට වැඩ කරනවා වගේ, පිටරටවල Construction projects, මෙහේ ඉදන් Design කරන්න පුලුවන්. එහෙම කරන එවුන්ටනම් ලක්ෂ 5-7 Easy.

    ඔය මම කිව්වේ සල්ලි හොයන Official විදි. සිවිල් එවුන්ට Unofficial විදි ගොඩක් තියෙනවා. හාඩ්වෙයාර් වලින් හොදට ගතමනාව දෙනවා. තමන්ගේ Project එකකට මේ බාස් ලා හොදයි කියලා Clients ලට Convince කරොත්, Sub contractors ලට යන ගාණෙන් කෑල්ලක් ගන්න පුලුවන්. Site එකේ ගහක් තිබ්බොත්, ඒ ගහ කපලා විකුණලා සල්ලි ගන්න පුලුවන්. etc...

    මමනම් දැන් හිතන්නේ නෑ, අයිටී වල දැන් අවුරුදු 2ක් එක්පීරියන්ස් තිබ්බත් ලක්ෂ 5-7ක් ගන්න පුලුවන් කියලා. ඒ කාලේ ඉවරයි වගේ. සැලරි වයිස් ගත්තොත්, පොඩි ගැප් එකක් තියෙන්න පුලුවන් IT එවුන්ගෙයි සිවිල් එවුන්ගෙයි. ඒත් මේ යන විදිහට මොනව වෙයිද කියන්න බෑ. මේ ළගදි, මේකෙම Thread එකක් දැක්කා Sysco එකේ එවුන්ගේ පඩි සෑහෙන්න අඩු කරලා.

    අනික බං Techlead කෙනෙක් කියන්නේ, පොරට කොච්චර Experience තියෙන්න ඕන කෙනෙක්ද? එහෙම කෙනෙක්ට තමන්ගේ ජොබ් එකේ Stability එක ගැන ෂුවර් නැත්නම්, IT එවුන් ගොඩක් වෙලාවට හිතේ බයෙන්නෙහ් ඇත්තේ, මොන වෙලාවේ Replace කරයිද කියලා. එහෙම අවුලක්නම් නෑ සිවිල් වල. ලොකු Sure එකකින් කියන්නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,862
    17,035
    113
    Kottawa
    ඉරිසියයි ඉතිං @හෙනයා 💩💩

    Say What Will Ferrell GIF by truTV’s The Chris Gethard Show

    ඉල්ලං පුකේ ටිංකිරි ගා ගැනීම 🤦‍♂️

    IT field eke nowena kenekta e field ekata enna widiyak nadda?

    B.Sc degree ekak tiyena wayasa 30 ka

    Good. IT field ekata apu nathi eka gana 100 warayak pasuthawenawa dan.

    Ow ban. Ehema tamai hithan inne. Internship ekak karana eka nam karanna wenne na ban me awurudda anthima weddi bane. But puluwan taram content ekak study karanna balanawa.

    Giyata passe terei uuta. 🤦

    Basic kiyala aniwaryenma danaganna ona dewal tiyenawa. Ewa danagena podi padiyakata hari internship ekak hoyaganna puluwan nam. Ehema unoth wada hoda wei kiyala hithanawa. Eeta passe msc ekath karapan. Meke innawa IT karana godak aya. Egollongen upades ganna.

    Career change, software companies gana ahala dapu parana threads balanna.

    Eka hari.

    Ow ban. Mama me tama try karanawa. Puluwan una gaman maru wenawa. Dan ekapara ewa karanna bane ban time ekath limited. Job eka karana gaman karanne. Tawa income ekak hadana gaman inne. Eka hadagena job eken ayin wela study karala change karanna tamai plan eka. Tawa 2 years yanakan bariwei. 😞

    Eka tamai. Mun me dana ewayin aluthen igena ganna aya waradi adahasak gannawa. Lankawe IT field ekath set wenne nattan uta lankawa kohomath hariyanne na..kelinma rata yanna tama tiyenne.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,134
    1,402
    113
    පේමන්ට් එකේ.
    Say What Will Ferrell GIF by truTV’s The Chris Gethard Show

    ඉල්ලං පුකේ ටිංකිරි ගා ගැනීම 🤦‍♂️
    මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)
     
    කවුරු කවුරු උනත් මොන මොන ෆීල්ඩ් එකේ ජොබ් එක කලත් අවුලක් නෑ බං.. කොහොමත් ජොබ් වල සැලරි තීරනය වෙන්නේ demand, supply & skills මතනේ.. ඒ කාලේ අයිටී වලට හෙන ඩිමාන්ඩ් එක සිවිල් වලට වඩා.. ඒ නිසා ඉතින් සැලරි වැඩී..

    ඒ උනාට මේ ගොං පකයා ඒ කාලේ අයිටී කරන එවුන්ව හෙන අඩු කුලේ ගානට දාල කතා කලේ... උන්ට කිසිම ස්කිල් එකක් නැතාය, ෆොරෙක්ස් හම්බවෙන නිසා විතරයි සැලරි වඩේ පකේ ටෝක් දුන්නේ.. අන්න ඒක නිසා තමා මේ වගේ දෙපිටිකාට්ටු බේසික පුතාගේ ඇත්ත තත්වේ එක්ස්පෝස් කලේ.. නැතුව මට සිවිල් කරන උන් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ..
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,158
    4,109
    113
    මට පේන්න බැරි මේ තමන් කරන රැකියාව තමයි ලොකුයි කියලා කියවන අඩු කුලේ පර හැත්ත. උනුත් නිකන් ඇන්ඩ්‍රොයිඩ් ඇපල් වලි කරායෝ වගේ, ෆ්ලැග්ෂිප් මොඩල් එකක්වත් ගන්න බැරි උන් තමා දෙපැත්තට බෙදිලා බුරා ගන්නේ. කිසිම රැකියාවක් ගන්න පඩියෙන් උසස් වත් පහත්වත් වෙන්නේ නැහැ. තමන් කරන රැකියාව ඇතුලේ කරන්න ඕනේ දේ දීලා ඒකෙන් වෙන ඉම්පැක්ට් එක ගැන සතුටු වෙලා ඒකට අදාල තමන් සතුටු වෙන සැලරි එකක් හම්බෙනවනම් එච්චරයි.
    මම වෙන ෆීල්ඩ් වල උන්ට බනින්නේ නෑ හැබැයි මම IT field එකේ ඉන්න කෙනෙක් විදියට සහ ලංකාව වගේම යුරෝප් වලට (ගිහින්) වැඩ කරලා ඒක්ස්පිරියන්ස් එකක් තියෙන කෙනෙක් විදියට කියන්නේ. අපේ එකෙත් වැඩියෙන්ම බුරන්නේ ඔය මාසෙට ලක්ෂ 5 ට වඩු අඩුවෙන් පඩි ගන්න උන් ටික තමා. එකෙක් මන් දැක්කා කියලා තියනවා $800-$900 ක් මාසෙට ඇති කියලා කිරියේ කොහේ හරි. Developer කවු ද Engineer කවුද කියලා දන්නේ නැහැ. Engineering work එකක් කියන්නේ මොකක් ද කියලවත් ඔය දෙපැත්ත බෙදිලා මරා ගන්න උන් දන්නේ නැහැ. LMS / POS or whatever මඟුලක් හදාලා, නැත්තම් wordpress වෙබ් සයිට් හදන කම්පැණිවල අයටත් SE කියලා දුන්නාම හිතන්නේ ඉන්නේ උන් Engineering work එකක් කරන්නේ කියලා. SSE 150-200 කියලා 4-5 years experience තිබ්බාම හිතන්නේ එහෙමයි.
    අනෙක් වැලලෙන්න හදන සෙට් එක තමා අඩු පඩියට IT team එකක තියෙන skills එකෙක්ව හයර් කරලා කරගන්න බලන් ඉන්න සෙට් එක. උන් හිතන් ඉන්නේ හොඳ ස්කිල් තියෙන් ලොකු සැලරි ඩිමාන්ඩ් කරන්න පුළුවන් සෙට් එක උන් ගාවට එයි කියලා. පස්සේ කියවනවා අරකයි මේකයි කියලා. මම මොරා Trical (entc) 1st class උනුත් Interview කරලා reject කරලා තියනවා. ඒකෙන් කියවෙන්නේ නෑ ඒ කොල්ලා අදක්ෂයි කියලා, මගේ රික්වයමන්ට් එකට ඌ ගැලපෙන්නේ නැහැ. මට ඌව train කරලා ගත්තොත් මගේ ටීම් එකට ලොකු ඇසට් එකක් වෙනවා කියලා දන්නවා. ඒත් ඒකට යන ටයිම් එකට, මම දාන්න ඕනේ effort එකට කොස්ට් එකක් තියනවා. ඊට වඩා CS degree එකක් කරපු general or second class Uva, SLIIT or IIT ඉන්න කැම්පස් කාලේ හොඳ project දෙකක් තුනක් කරපු බේසික් (core concepts) හොඳට කාපු කොල්ලෙක්ව ගන්න එක, ඒ වේලේ මට වාසි වෙන්න පුළුවන්. මොක ද එක සැරෙම සතියකින් දෙකින් මට ඌට දාන්න පුළුවන් ලෝඩ් එක වැඩි.
    ආයේ ආයේ කියන්න තියෙන්නේ පොඩි පඩි වලට developer වැඩ කරන අය කියන ඒවා අනෙක් අය ගනන් ගන්න ඕනේත් නෑ. ගන්න සැලරි එක මත කිසිම රැකියාවක් උසස් හරි පහත් හරි වෙන්නේ නෑ. තමන් ඇඩ් කරන වැලුයි එක උඩ, තමන්ට සැලරි හම්බවෙයි එච්චරයි. කවුරු මොනවා කිව්වත් මගේ මතේ IT වලට ෆක් වෙලා තියෙන්නේ. මොක ද demand එක අඩු වෙලා, oversupply එකක් තියෙන්නේ, ඒකත් එක්ක enter වෙන්න තියන බාර් 2022 තිබ්බට වඩා 8x-10x වත් වැඩි වෙලා වගේ තියෙන්නේ.
    අනෙක තමා තමන්ට හොඳ knowledge එකක් skills ටිකක් තියනවනම් හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකකට යන්න. තමන්ගේ තරුණකාලේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා තුට්ටු දෙකට වැඩ කරලා. අනෙක වෙන එකෙක් ලොකු සැලරියක් ගන්නවනම් ඒකට ඌ අනෙක් අයට වඩා ලොකු sacrification එකක් අනිවා කරලා තියනවා. ඉතිං ඒකට හූල්ලන්න ඕනෙත් නෑ. අනෙක මනුස්සයෙක්ට ජොබ් එකක් නැති උනාම සතුටු වෙන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න එපා. ඌ උගේ ජිවිතකාලේ ඒ ෆිල්ඩ් එකට වැලුයු එකක් දෙන්න වැය කරලා තියනවා. උගෙන් පවුලක් යැපෙනවා වෙන්න පුළුවන්. ඌ හැමදාම දවල් කනවනම් කඩේකින් ඒ කඩේ මිනිහට උනත් හැමදාම එන කස්ටමර් කෙනෙක් නැති වෙන්නේ. ළමයෙක් එහෙම ඉන්නවනම්. ඒ දරුවට අයිස්ක්‍රිම් එකක් කිරි එකක් අරන් දෙන්න බැරි තත්වෙකට ඌ පත්වෙන්න පුළුවන්. අනේ මන්දා බන් උඹලානම්.
    නිකන් නමට degree එකක් විතරක් කරලා, S Engineer කියන designation එකට වැලුයු එකක් දෙන්න බැරි අයට කියන්න තියෙන්නේ, නිකන් බොරුවට කාලේ නාස්ති කරගන්නේ නැතිව වෙන ජොබ් ෆීල්ඩ් එකකට යන්න කියලා.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු කවුරු උනත් මොන මොන ෆීල්ඩ් එකේ ජොබ් එක කලත් අවුලක් නෑ බං.. කොහොමත් ජොබ් වල සැලරි තීරනය වෙන්නේ demand, supply & skills මතනේ.. ඒ කාලේ අයිටී වලට හෙන ඩිමාන්ඩ් එක සිවිල් වලට වඩා.. ඒ නිසා ඉතින් සැලරි වැඩී..

    ඒ උනාට මේ ගොං පකයා ඒ කාලේ අයිටී කරන එවුන්ව හෙන අඩු කුලේ ගානට දාල කතා කලේ... උන්ට කිසිම ස්කිල් එකක් නැතාය, ෆොරෙක්ස් හම්බවෙන නිසා විතරයි සැලරි වඩේ පකේ ටෝක් දුන්නේ.. අන්න ඒක නිසා තමා මේ වගේ දෙපිටිකාට්ටු බේසික පුතාගේ ඇත්ත තත්වේ එක්ස්පෝස් කලේ.. නැතුව මට සිවිල් කරන උන් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ..

    Wsgpto මම උන්ට කිසිම ස්කිල් එකක් නෑ කියපු එකම එක තැනක් පෙන්නපන් බලන්න. තොපි වගේ මෝඩ, මූසලයන්ව අඩුවට වැඩ කරවගන්න මේ රටවල් වල උන් පාවිච්චි කරන එක ගැන විතරයි කිව්වෙ. 🤣 මේ රටේ පැයට ඩොලර් 100ක් දීලා කරවගන්න පුලුවන් වැඩේ පැයට ඩොලර් 10ට කරවගන්න තොපිව තියන් ඉන්නවා. ඩොලර් එකක් රැපියල් 300 ගානක් නිසා ඒක ලොකුවට පේනවා.. ඔන්න ආයෙත් කිව්වා. උබ කොච්චර වැලපුණත් ඒක මට නං මාර වාව් දෙයක් නෙවෙයි. දැන් රිදෙන උන් කෙඳිරිගාගෙන වරෙල්ලා. 😹

    ඒක මේ දැනුත් කියනවා. කිසිම වෙනසක් නෑ. දැන් ඊට වඩා අඩුවට AI වලින් ඒ වැඩේම කරගන්න පුලුවන් නිසා තොපිව හැලුවා. එච්චරයි දැන් වෙලා තියෙන්න. 😂 🤌🏼🙈

    ඒ වගේම මම CS කරේ නැති එක ගැන අදටත් පොඩි පසුතැවීමක් තියෙනවා. ඒ wsgpto මම CS වලට ආස නිසා මිසක් ලෝකෙ දැකල නැති තෝ වගේ නූගත්, මෝඩ wsgptලා හිතන එකක් නිසා නෙවෙයි. ලංකාවෙ පඩි අඩුවෙන් ගෙවන්නෙ ලංකාවෙ නොහැකියාවට මිසක් මගේ නොහැකියාවට නොවෙන නිසා මම මට වැඩිපුර ගෙවන රටක් තෝරගත්තා. ඒ ප්‍රශ්නෙ ඉවරයි එතකොට. ඒ උනාට අදටත් මට මේ රටේ ඉඳන්(හෝ වෙන රටක ඉඳන්) IT වලට එන්න කිසිම උවමනාවක් නෑ. මොකද ඒකට දැන් යටකරන time එක, මහන්සිය worth නැති නිසා. තොපි වගේ ඉගෙනගන්න බැරැව බෝක්කු උඩ කාලකණ්ණි වෙලා කරන්න දෙයක් නැතිකමට පැයට ඩොලර් සත පනහට online වැඩ කරන්න ඇවිත් අපිට ටෝක් දෙන හිඟන්නන්ට worth උනාට. 🤌🏼😂

    තොපි වගේ මෝඩ, නූගත්, low IQ ගූ කෑලි වලට ඒව තේරුම් කරවන්න අමාරුයි. 🤌🏼
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    මාත් ඉස්සර ඔහොමයි බං. මේකේ එවුන්ට මාත් ඔයිට වඩා කියලා ඇති. උඹට මගේ Comments නුත් හොයාගන්න පුලුවන් වෙයි ඔහොම.

    ඒ කාලේ අපිට හෙන අවුලක් තිබ්බා Starting salary එක එහෙම ගොඩක් වැඩි Software engineers ලට. 2016 විතර වෙද්දි සිවිල් එකෙක්ගෙයි IT එකෙක්ගෙයි ස්ටාටින් සැලරි එක රු. 20000 විතර ගැප් එකක් තිබ්බේ. ඒත් ඩොලර් වලින් එහෙම ගෙවන්න ගත්තට පස්සේ ඔය ගැප් එක හෙනට වැඩි වුණා. 2022 විතර ඔය ගැප් එක ලක්ෂ 3කට විතර වැඩි වුණා. අපිට ඉතින් අපේ Field එක ගැන හෙන අවුලක් ආවා. අපි ඉතින් මනුස්සකමට කිව්වේ IT කරපන් කියලා. අපේ කැ* කමට අපිට සිවිල් කරපන් කියලා කියන්න තිබ්බා ඒ කාලෙම.

    අද තියෙන විදිහට සිවිල් තෝරගන්න වෙච්ච එක හොදයි කියලා හිතෙනවා. ඒත් ඉතින් මේ මතෙත් වෙනස් වෙන්න පුලුවන්. මම ඉගෙනගත්ත දේ තමයි, IT වගේ Low entry barrier ෆීල්ඩ් එකක ජොබ් එකක් කරන එක ටිකක් Risky වැඩක් කියලා.

    PS. 2026 වෙද්දි Starting සැලරි කෙසේ වෙතත්, IT Out වෙච්ච එකෙක්ට ජොබ් එකක් හොයන්න බැරි තැනක තියෙන්නේ. සිවිල් එකෙක්ගේ Starting සැලරි එක අවම 120 000ක් විතර දැන්. (I know only about Pera graduates)

    මට මතකයි උබ මගෙනුත් ඔය ගැන ඇහුවා. මම කොහෙවත් මුකුත් වරදක් කියලා නෑ. පවතින ඇත්ත තත්වෙ විතරයි කියලා තියෙන්නෙ. ඒ ඇත්ත අදටත් වෙනසක් නෑ. අර නූගත් wsgpt මම කියන එක තේරෙන්නෙ නැති low IQ පොන්නයෙක් උනා කියලා මට කරන්න දෙයක් නෑනෙ බන්. 🤣

    සිවිල්, mechanical, medicine etc.. වගේ ඒවයෙ 99% ක්ම අවස්ථාවල online වැඩ කරන්න අමාරුයි කියන එක උබ දන්නවනේ. Online කෙසේ වෙතත් පිටරටක ප්‍රොජෙක්ට් වලට වෙන රටක ඉඳන් කරන්න පුලුවන් හැකියාව අඩුයි. ඉතින් උන්ව අඩු පඩියට වත් පිටරටවල් වල උන්ට ගන්න විදියක් නෑ. (පුලුවන් උනා නං ගන්නවා) CS online/ඒකෙ nature එක අනුව වෙන රටක ඉඳන් වැඩ කරන්න පුලුවන් නිසා ගන්නවා. ඒ රටේ දෙනවට වඩා අඩු ගානක් වියදම් කරල ගන්නවා. ඌ හිතන් ඉඳල තියෙන්නෙ ඌ ලෝකන්ම හෙන වැඩ්ඩා නිසා රුපියල් ලක්ෂ 10ක්ම දීලා අරන්, සිවිල් වගේ ඒව කරන උන්ට ඩිමාන්ඩ් අඩු නිසා ලංකාවෙ අඩු පඩි කියලා. 😹😹 මම ඕකයි කිව්වෙ. ඒකට අරූට රිදිලා තියෙන්නෙ. 💩

    ඇත්තටම මම නෙවෙයි ඌයි අනිත් උන්ට ස්කිල් නැති නිසා අඩු පඩි හම්බවෙන කතා කිව්වෙ. ඌට අනුව ඌ ලංකාවෙ ඉන්න සුපිරිම neurosurgeon ටත් වඩා සුපිරි වැඩ්ඩා. ඇයි ඌට ලක්ෂ 2ක් හම්බවෙද්දි මූට ලක්ෂ 10ක්ම හම්බවෙනවනේ. 😹😹
     
    • Like
    Reactions: Sexy Somapala

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,935
    11,984
    113
    සිවිල් ඉන්ජිනියරින් වල ඔහොම Layoffs පෙන්නපන්කෝ. Low entry barriers තියෙන ෆීල්ඩ් wala එවුන්ගේ අදෝනාව අහලා එපා වෙලා.
    Poddak iwasala indapan hariyata AI oya sectors walatath enakan.. :lol:
    Chartered engineer sign eka ona legal requirement eka nisai thama parakku..
    Issarahata ai hariyata awama mulu company ekatama sign karanna witharak charted ekek thiyan anik ewun gedara yawana thanata enawa...
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,148
    4,817
    113
    Abyss
    කිසිම රැකියාවක් ගන්න පඩියෙන් උසස් වත් පහත්වත් වෙන්නේ නැහැ
    එකඟ නෑ..
    කවුරු මොනවා කිව්වත් මගේ මතේ IT වලට ෆක් වෙලා තියෙන්නේ. මොක ද demand එක අඩු වෙලා, oversupply එකක් තියෙන්නේ, ඒකත් එක්ක enter වෙන්න තියන බාර් 2022 තිබ්බට වඩා 8x-10x වත් වැඩි වෙලා වගේ තියෙන්නේ.
    අනෙක තමා තමන්ට හොඳ knowledge එකක් skills ටිකක් තියනවනම් හොඳ සැලරි එකකට හොඳ ජොබ් එකකට යන්න. තමන්ගේ තරුණකාලේ ජීවිතේ නිකන් නාස්ති කරගන්න එපා තුට්ටු දෙකට වැඩ කරලා. අනෙක වෙන එකෙක් ලොකු සැලරියක් ගන්නවනම් ඒකට ඌ අනෙක් අයට වඩා ලොකු sacrification එකක් අනිවා කරලා තියනවා. ඉතිං ඒකට හූල්ලන්න ඕනෙත් නෑ.
    සංස්කෘතිකයි එකඟයි...
    There are openings for interns at Sysco Labs.
    University through or Connections නැතුව ඇප්ලයි කරල තෙරුමක් නෑ....
     
    • Haha
    Reactions: SK29

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    226
    331
    63
    Château d'If
    අලි බොරුවක් බන්. වැඩ කොච්චර පුලුවන් උනත් දැන් ජොබ්ස් යන්නෙ Contacts/luck මත. මන් කියෙන්නෙ බොරුවක් නම් බලන්න වැඩ්ඩො ඉන්න්ව ජොබ් නැතුව. අර පුතේ පුතේ ගගා upwork හැමිනේශන් කරන එකා නම් අලි බොරුවක් කරන්නෙ.
    e scene eka mokakda bro
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,223
    74,572
    113
    මචන් ඔයා කියන එක හොදට තේරෙනවා. වැඩ පුලුවන්නම් IT Jobs ඕනතරම් තියෙනවා කියන එක, මිනිස්සුන්ව නොමග යැවීමක් කියලා හිතෙන්නේ නැද්ද?. මගේ IT කරන යාළුවෙක් කිව්වා, උන් Interview එකක් කෝල් කරාම පැයක් ඇතුලත CVs හෙන ගාණක් එනවලු, උන්ටවත් හිතාගන්න බැරිවෙන්න.

    මම Construction field එකේ නිසා ලොකු වගකීමකින් කියන්නේ. අපේ Field එකේ Job interview එකක් කෝල් කරාම CVs එන්නේ බොහොම ටිකයි. එච්චරටම කට්ටිය අඩුයි.

    ඒ නිසා, අද කාලේ IT වැඩ පුලුවන්නම් Jobs ඕන තරම් තියෙනවා කියන එක, නිකන්, පිරමීඩ් වලට යාළුවෙක්ව Convince කරලා මචන් උඹ හරියට උනන්දු වෙලා වැඩේ කරපු නිසා තමයි උඹව Loss වුණේ, කියනවා වගේ වැඩක්.
    උඹේ experience අවුරුදු කීයද? දැන් ලංකාවෙද ඉන්නෙ? පඩිය කීයද?