Metro bus අත්දැකීම

Riddler1

Active member
  • Oct 12, 2025
    119
    189
    43
    Metro bus ඇවිත් ටික කලක් උනත් අද තමා වාහනේ ගෙදර දාල මේක try කරල බලන්න හිතුනේ. මට යන්න අවශ්‍ය තැනටම නොගියත් බැහැල පයින් යනවා කියල හිතාගත්ත.
    ඇප් එකේ පෙන්නපු වෙලාවට වෙලාවට තත්පරයක් පරක්කු නොවී බස් එක ආවා. කවදාවත් පන්නිපිටියේ දී වෙයි කියලන් හිතපු නැති දෙයක්.
    😂

    AC එකේ සැපේ යන්න තියෙන්නේ. හැම නැවතුමක් ම සහ ඊලග එක announce කරනවා. ලංකාව නෙවේ වගේ. බස් ගැමුනු කියපු එක දෙයක් හරි. Seat cusion එකේ ගනකම අඩුයි (just kidding) හැබැයි ඒක compensate වෙනවා suspension වලින්. Lorry chassis නෙවේනේ. කාටවත් හදිසියක් නෑ. පුදුමයි.
    මට යන්න ඕනේ තැන් වල ආසන්නයට හරි යනවනම් ආපහු කාර් එකේ යන්න අවශ්‍යතාවයක් එන එකක් නෑ වගේ.
    හැබැයි එක කනගාටුවට කරුනක් තියෙනවා. තාම 80% දෙනා cash තමා පාවිච්චි කරන්නේ. මම ඇප් එකට topup කරන් ගියපු එක තාම normalize නෑ. ඔන්න ඕය කෑශ් කතාවෙන් මිනිස්සු වහාම අයින් කර ගන්නනෝනේ 5% ගාස්තු වට්ටමක් දීල හරි.

    761641059_1085615080803192_2813741652639672389_n.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,378
    113
    seat ganata witharada yanne ? ticket eka keeyada ?
    ඔෆිස් ටයිම් වල දොර වහගන්නෙත් අමාරුවෙන්ලු. ඒ තරම් සෙනග.
    කොහොමත් මෙට්‍රො එහෙම තමයි. සීට් ගානට ගෙනියන්නෙ නෑ.
     
    • Wow
    Reactions: thilan007

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,853
    113
    34
    Kalutara
    කොහොමත් කුෂන් එක අවුල් තමා මෙට්‍රෝ බස් වල. ළඟ දුවන්න හදපුවනේ. දුර ගමන් දාන්න බෑ ඒක නිසා. මෙට්‍රෝ කියන්නේ එකනේ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,471
    5,809
    113
    හෝම් ස්වීට් හෝම්
    138 route එකට ඔය බස් 25-30 දැම්ම නං කැරි ගැමුනුවට හික් ගෑවෙනව
    අනිත් එක 154 කොළඹ වටේම යන රූට් එක

    උන්ගේ සයිට් එක SEO කරලා හරි වටිනවා

    ගූගොල් කරපු ගමන් එනවා වෙන වෙන හුත්තවල් නැතුව
    ------ Post added on Aug 4, 2026 at 11:43 AM
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    179
    345
    63
    Malabe
    ඇත්තම කියනවා නම් සයිට් එකෙයි ඇප් එකෙයි UI නම් intuitive මදි මචන්. කඩවත ඉඳන් නුගේගොඩට හෙට හවස 3 ට විතර යන බස් එකක් කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයාගන්න මාරම කට්ටක් කන්න ඕන. මේ දැන් එක ට්‍රයි කරන්න ඇප් එක install කරා ඒකට ID නම්බර් එකයි pin එකකුයි දෙන්න ඕන පටන් ගනිද්දී. මේ වගේ detail එකක් හොයාගන්න ඇප් එක install කරද්දී ඔය pin නම්බර් දාන්න ඕන නෑ නේ. පලවෙනි පාර ටොප් අප් කරද්දී pin නම්බර් හැදුවා නම් ඇති නේ. දැන් ඉතින් ඔය pin නම්බර් එක ටොප් අප් කරනකන් මතක තියන් ඉන්න ඕන. ඕන මගුලක් කියලා pin එකකුත් දීලා app එක install කරා. ඒකේ එනවා plan your trip කියලා එකක්. දවස දැම්මා හෙට කියලා , බස් දෙකයි පෙන්නන්නේ උදේ 7.00 යි ගානට. මුන් මේ මෙච්චර උඩ පනින්නේ බස් දෙකක් දාලද කියලා හෙව්වා හෙව්වා වෙන බස් හොයාගන්න බැරි උනා.

    අනිත් එක 154 කොළඹ වටේම යන රූට් එක

    උන්ගේ සයිට් එක SEO කරලා හරි වටිනවා

    ගූගොල් කරපු ගමන් එනවා වෙන වෙන හුත්තවල් නැතුව
    ------ Post added on Aug 4, 2026 at 11:43 AM

    වැඩේ අතැරලා දාන්න යද්දී මේ කමෙන්ට් එක දැකලා සයිට් එකකුත් තියනවනේ කියලා සර්ච් කරා. ඔන්න එතකොට සයිට් එක ආව. ඒකෙත් පෙන්නන්නේ බස් දෙකයි. සයිට් එකේ එහෙට මෙහෙට 3-4 පාරක් ගිහින් අන්තිමට ෆුල් ටයිම් ටේබල් කියලා බටන් එකක් හොයාගෙන ඔන්න අන්තිමට කඩවතින් බස් පිටත් වෙන වෙලාව හොයාගත්තා. දැන් ඉතින් ඊටපස්සේ හොයපන්කෝ නුගේගොඩට 3 ට විතර යන බස් එක මොකද්ද කියලා. ආයේ එහාට මෙහාට ගිහින් නුගේගොඩ බස් හෝල්ට් එකේ ෆුල් ටයිම් ටේබල් එකක් හොයාගත්තා. ඒකත් දැක්ක ගමන් හිතෙන්නේ මේ ඒ බස් කඩවතින් පිටත් වෙන වෙලාව කියලා. උඩටම ස්ක්‍රෝල් කරලා බැලුවම පොඩි නොට් එකක් තියනවා මේ නුගේගොඩ බස් හෝල්ට් එකේ ටයිම් ටේබල් එක කියලා. වෙලාව තියන තැන ඉස්සරහින් මේ මොන බස් හෝල්ට් එකේ වෙලාවද කියලා නැති එක සිරාම අඩුවක්. දැන් අන්තිමට නුගේගොඩට හවස 3 ට යන බස් එකකුත් හොයාගත්තා. දැන් ඒක කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයපන්කෝ. ගමනට යන සාමාන්‍ය වෙලාව ගැන හරි අයිඩියා එකක් නැති නිසා අසරණ මට තිබ්බ එකම ක්‍රමේ කොලයක් අරන් 3 ට නුගේගොඩට එන බස් එකේ නම්බර් එක ලියාගෙන ආයේ කඩවත full time table එකට ගිහින් ඒ නම්බරේ තියන බස් එක පිටත් වෙන වෙලාව හොයාගන්න එක. මේ UI එකේ improve වෙන්න ගොඩක් දේවල් තියනවා. මේ වගේ සරල දෙයක් හොයාගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්න ඕන.

    මෙට්‍රෝ බස් සර්විස් එක විදිහට කරපු මේ initiative එක හොඳයි. මේ දේවල් improve කරොත් තවත් හොඳයි. මේකට සම්බන්ධ කෙනෙක් මේ කමෙන්ට් එක දැක්කොත් constructive criticism එකක් විදිහට බාර ගනී කියලා හිතනවා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,589
    9,361
    113
    Facebook එකෙන් උස්සනවා නං අඩුම සෝර්ස් එකවත් දාපං.
    අඩෝ මට මේක මීටර් උනේ 5% ඩිස්කවුන්ට් කතාවෙන් මේකම කොහොන් හරි කියෙව්වා නේද කියලා
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,885
    2,917
    113
    ඇත්තම කියනවා නම් සයිට් එකෙයි ඇප් එකෙයි UI නම් intuitive මදි මචන්. කඩවත ඉඳන් නුගේගොඩට හෙට හවස 3 ට විතර යන බස් එකක් කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයාගන්න මාරම කට්ටක් කන්න ඕන. මේ දැන් එක ට්‍රයි කරන්න ඇප් එක install කරා ඒකට ID නම්බර් එකයි pin එකකුයි දෙන්න ඕන පටන් ගනිද්දී. මේ වගේ detail එකක් හොයාගන්න ඇප් එක install කරද්දී ඔය pin නම්බර් දාන්න ඕන නෑ නේ. පලවෙනි පාර ටොප් අප් කරද්දී pin නම්බර් හැදුවා නම් ඇති නේ. දැන් ඉතින් ඔය pin නම්බර් එක ටොප් අප් කරනකන් මතක තියන් ඉන්න ඕන. ඕන මගුලක් කියලා pin එකකුත් දීලා app එක install කරා. ඒකේ එනවා plan your trip කියලා එකක්. දවස දැම්මා හෙට කියලා , බස් දෙකයි පෙන්නන්නේ උදේ 7.00 යි ගානට. මුන් මේ මෙච්චර උඩ පනින්නේ බස් දෙකක් දාලද කියලා හෙව්වා හෙව්වා වෙන බස් හොයාගන්න බැරි උනා.

    වැඩේ අතැරලා දාන්න යද්දී මේ කමෙන්ට් එක දැකලා සයිට් එකකුත් තියනවනේ කියලා සර්ච් කරා. ඔන්න එතකොට සයිට් එක ආව. ඒකෙත් පෙන්නන්නේ බස් දෙකයි. සයිට් එකේ එහෙට මෙහෙට 3-4 පාරක් ගිහින් අන්තිමට ෆුල් ටයිම් ටේබල් කියලා බටන් එකක් හොයාගෙන ඔන්න අන්තිමට කඩවතින් බස් පිටත් වෙන වෙලාව හොයාගත්තා. දැන් ඉතින් ඊටපස්සේ හොයපන්කෝ නුගේගොඩට 3 ට විතර යන බස් එක මොකද්ද කියලා. ආයේ එහාට මෙහාට ගිහින් නුගේගොඩ බස් හෝල්ට් එකේ ෆුල් ටයිම් ටේබල් එකක් හොයාගත්තා. ඒකත් දැක්ක ගමන් හිතෙන්නේ මේ ඒ බස් කඩවතින් පිටත් වෙන වෙලාව කියලා. උඩටම ස්ක්‍රෝල් කරලා බැලුවම පොඩි නොට් එකක් තියනවා මේ නුගේගොඩ බස් හෝල්ට් එකේ ටයිම් ටේබල් එක කියලා. වෙලාව තියන තැන ඉස්සරහින් මේ මොන බස් හෝල්ට් එකේ වෙලාවද කියලා නැති එක සිරාම අඩුවක්. දැන් අන්තිමට නුගේගොඩට හවස 3 ට යන බස් එකකුත් හොයාගත්තා. දැන් ඒක කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයපන්කෝ. ගමනට යන සාමාන්‍ය වෙලාව ගැන හරි අයිඩියා එකක් නැති නිසා අසරණ මට තිබ්බ එකම ක්‍රමේ කොලයක් අරන් 3 ට නුගේගොඩට එන බස් එකේ නම්බර් එක ලියාගෙන ආයේ කඩවත full time table එකට ගිහින් ඒ නම්බරේ තියන බස් එක පිටත් වෙන වෙලාව හොයාගන්න එක. මේ UI එකේ improve වෙන්න ගොඩක් දේවල් තියනවා. මේ වගේ සරල දෙයක් හොයාගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්න ඕන.

    මෙට්‍රෝ බස් සර්විස් එක විදිහට කරපු මේ initiative එක හොඳයි. මේ දේවල් improve කරොත් තවත් හොඳයි. මේකට සම්බන්ධ කෙනෙක් මේ කමෙන්ට් එක දැක්කොත් constructive criticism එකක් විදිහට බාර ගනී කියලා හිතනවා.
    ඔච්චර නටන්න දෙයක් නෑ නෙ. 3ට කලින් කඩවතින් පිටත් වෙන බස් එක හොයාගත්තම හරිනෙ. මොකද විනාඩි 5න් 5ට බස් නෑ නෙ.
     
    • Like
    Reactions: TheShadow

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,880
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Metro bus ඇවිත් ටික කලක් උනත් අද තමා වාහනේ ගෙදර දාල මේක try කරල බලන්න හිතුනේ. මට යන්න අවශ්‍ය තැනටම නොගියත් බැහැල පයින් යනවා කියල හිතාගත්ත.
    ඇප් එකේ පෙන්නපු වෙලාවට වෙලාවට තත්පරයක් පරක්කු නොවී බස් එක ආවා. කවදාවත් පන්නිපිටියේ දී වෙයි කියලන් හිතපු නැති දෙයක්.
    😂

    AC එකේ සැපේ යන්න තියෙන්නේ. හැම නැවතුමක් ම සහ ඊලග එක announce කරනවා. ලංකාව නෙවේ වගේ. බස් ගැමුනු කියපු එක දෙයක් හරි. Seat cusion එකේ ගනකම අඩුයි (just kidding) හැබැයි ඒක compensate වෙනවා suspension වලින්. Lorry chassis නෙවේනේ. කාටවත් හදිසියක් නෑ. පුදුමයි.
    මට යන්න ඕනේ තැන් වල ආසන්නයට හරි යනවනම් ආපහු කාර් එකේ යන්න අවශ්‍යතාවයක් එන එකක් නෑ වගේ.
    හැබැයි එක කනගාටුවට කරුනක් තියෙනවා. තාම 80% දෙනා cash තමා පාවිච්චි කරන්නේ. මම ඇප් එකට topup කරන් ගියපු එක තාම normalize නෑ. ඔන්න ඕය කෑශ් කතාවෙන් මිනිස්සු වහාම අයින් කර ගන්නනෝනේ 5% ගාස්තු වට්ටමක් දීල හරි.

    View attachment 268500

    anunge wada walata cari jeppo lakunu dagannawa.
    hitapan namal mahattaya enakan hukola ganna
     
    • Haha
    Reactions: Jameson.k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,124
    1
    100,853
    113
    34
    Kalutara
    ඇත්තම කියනවා නම් සයිට් එකෙයි ඇප් එකෙයි UI නම් intuitive මදි මචන්. කඩවත ඉඳන් නුගේගොඩට හෙට හවස 3 ට විතර යන බස් එකක් කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයාගන්න මාරම කට්ටක් කන්න ඕන. මේ දැන් එක ට්‍රයි කරන්න ඇප් එක install කරා ඒකට ID නම්බර් එකයි pin එකකුයි දෙන්න ඕන පටන් ගනිද්දී. මේ වගේ detail එකක් හොයාගන්න ඇප් එක install කරද්දී ඔය pin නම්බර් දාන්න ඕන නෑ නේ. පලවෙනි පාර ටොප් අප් කරද්දී pin නම්බර් හැදුවා නම් ඇති නේ. දැන් ඉතින් ඔය pin නම්බර් එක ටොප් අප් කරනකන් මතක තියන් ඉන්න ඕන. ඕන මගුලක් කියලා pin එකකුත් දීලා app එක install කරා. ඒකේ එනවා plan your trip කියලා එකක්. දවස දැම්මා හෙට කියලා , බස් දෙකයි පෙන්නන්නේ උදේ 7.00 යි ගානට. මුන් මේ මෙච්චර උඩ පනින්නේ බස් දෙකක් දාලද කියලා හෙව්වා හෙව්වා වෙන බස් හොයාගන්න බැරි උනා.

    වැඩේ අතැරලා දාන්න යද්දී මේ කමෙන්ට් එක දැකලා සයිට් එකකුත් තියනවනේ කියලා සර්ච් කරා. ඔන්න එතකොට සයිට් එක ආව. ඒකෙත් පෙන්නන්නේ බස් දෙකයි. සයිට් එකේ එහෙට මෙහෙට 3-4 පාරක් ගිහින් අන්තිමට ෆුල් ටයිම් ටේබල් කියලා බටන් එකක් හොයාගෙන ඔන්න අන්තිමට කඩවතින් බස් පිටත් වෙන වෙලාව හොයාගත්තා. දැන් ඉතින් ඊටපස්සේ හොයපන්කෝ නුගේගොඩට 3 ට විතර යන බස් එක මොකද්ද කියලා. ආයේ එහාට මෙහාට ගිහින් නුගේගොඩ බස් හෝල්ට් එකේ ෆුල් ටයිම් ටේබල් එකක් හොයාගත්තා. ඒකත් දැක්ක ගමන් හිතෙන්නේ මේ ඒ බස් කඩවතින් පිටත් වෙන වෙලාව කියලා. උඩටම ස්ක්‍රෝල් කරලා බැලුවම පොඩි නොට් එකක් තියනවා මේ නුගේගොඩ බස් හෝල්ට් එකේ ටයිම් ටේබල් එක කියලා. වෙලාව තියන තැන ඉස්සරහින් මේ මොන බස් හෝල්ට් එකේ වෙලාවද කියලා නැති එක සිරාම අඩුවක්. දැන් අන්තිමට නුගේගොඩට හවස 3 ට යන බස් එකකුත් හොයාගත්තා. දැන් ඒක කඩවතින් පිටත් වෙන්නේ කීයටද කියලා හොයපන්කෝ. ගමනට යන සාමාන්‍ය වෙලාව ගැන හරි අයිඩියා එකක් නැති නිසා අසරණ මට තිබ්බ එකම ක්‍රමේ කොලයක් අරන් 3 ට නුගේගොඩට එන බස් එකේ නම්බර් එක ලියාගෙන ආයේ කඩවත full time table එකට ගිහින් ඒ නම්බරේ තියන බස් එක පිටත් වෙන වෙලාව හොයාගන්න එක. මේ UI එකේ improve වෙන්න ගොඩක් දේවල් තියනවා. මේ වගේ සරල දෙයක් හොයාගන්න එක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්න ඕන.

    මෙට්‍රෝ බස් සර්විස් එක විදිහට කරපු මේ initiative එක හොඳයි. මේ දේවල් improve කරොත් තවත් හොඳයි. මේකට සම්බන්ධ කෙනෙක් මේ කමෙන්ට් එක දැක්කොත් constructive criticism එකක් විදිහට බාර ගනී කියලා හිතනවා.

    ඕක FB එකේ Mertro පේජ් එකට මැසේජ් එකක් විදිහට දාන්න. උන්ව කමෙන්ට් එකක මෙන්ෂන් කලත් රිප්ලයි කරනවා.
     
    • Like
    Reactions: TheShadow