Metro bus ඇවිත් ටික කලක් උනත් අද තමා වාහනේ ගෙදර දාල මේක try කරල බලන්න හිතුනේ. මට යන්න අවශ්‍ය තැනටම නොගියත් බැහැල පයින් යනවා කියල හිතාගත්ත.
ඇප් එකේ පෙන්නපු වෙලාවට වෙලාවට තත්පරයක් පරක්කු නොවී බස් එක ආවා. කවදාවත් පන්නිපිටියේ දී වෙයි කියලන් හිතපු නැති දෙයක්.
AC එකේ සැපේ යන්න තියෙන්නේ. හැම නැවතුමක් ම සහ ඊලග එක announce කරනවා. ලංකාව නෙවේ වගේ. බස් ගැමුනු කියපු එක දෙයක් හරි. Seat cusion එකේ ගනකම අඩුයි (just kidding) හැබැයි ඒක compensate වෙනවා suspension වලින්. Lorry chassis නෙවේනේ. කාටවත් හදිසියක් නෑ. පුදුමයි.
මට යන්න ඕනේ තැන් වල ආසන්නයට හරි යනවනම් ආපහු කාර් එකේ යන්න අවශ්‍යතාවයක් එන එකක් නෑ වගේ.
හැබැයි එක කනගාටුවට කරුනක් තියෙනවා. තාම 80% දෙනා cash තමා පාවිච්චි කරන්නේ. මම ඇප් එකට topup කරන් ගියපු එක තාම normalize නෑ. ඔන්න ඕය කෑශ් කතාවෙන් මිනිස්සු වහාම අයින් කර ගන්නනෝනේ 5% ගාස්තු වට්ටමක් දීල හරි.