Questions කිරි කලේට ගොම බින්දුව - vezel

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,183
    4,178
    113
    කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද?

    Honda Vezel


    7uhcsv.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,206
    77,052
    113
    කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද?

    Honda Vezel


    7uhcsv.jpg
    ඕකේ ලොකුම කැත තියෙන්නෙ පුකේ බන්, ඒක නැත්තන් ඕක සුපිරිම වාහනේ වෙනවා. ඒ නැත්තත් fuel economy එක බැලුවාම ඕක තම දැන් තියෙන හොඳම hybrid එක brand, reputation, reliablity, after sales service availability බැලුවාම.

    එකම අවුල පට්ට අඩු කුලේ සෙට් එකක් දැන් ඕක අරන් තියෙන්නෙ. ඉතින් ඒවගෙ උනාම ගන්න හිතෙන්නෙ නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,867
    13,063
    113
    ලංකාවේ.. ලංකාවේ
    කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද?

    Honda Vezel


    7uhcsv.jpg
    ඕක උබට හදපු එකක් නෙමේනේ, ජප්පෙකුට හදලා ඌ විකුනිවාට පස්සේ මෙහෙ ආපු එකක් නේ.
    ඒ කියන්නේ කැමති උන් ඉන්නවා කියන එක නේද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,236
    113
    Mother Earth
    Deepal S07 එක පැදල තියෙන්නෙ කවුද බන් ? ඒකෙ පට්ට හම් එකක් එනවා ළඟින් යනකොට. එකෙ rims ත් මරු. හැබැයි වාහනේ නම් මළ විකාරයක්. පළල වැඩියි. 🤷‍♂️