කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel
dilan_randika Well-known member Feb 18, 2015 4,148 4,138 113 Today at 9:05 AM #1 කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Reactions: bladeable
Candid-B Well-known member Apr 25, 2019 35,150 1 61,463 113 Mother Earth Today at 9:09 AM #2 ඒක ලස්සනයි. වාහනේ genuine look එකට හානියක් නෑ මම හිතන්නෙ. Reactions: dilan_randika
bladeable Well-known member Aug 25, 2012 2,172 2,390 113 Today at 9:10 AM #3 අලුත් Vezel එක නන් මෙලෝ රහක් නෑ බන් , බලහන් පිටිපස්ස ගෙම්බෙක් වගේ Reactions: dilan_randika and win7dot
tharakaf Well-known member Oct 19, 2020 36,567 75,425 113 Today at 9:11 AM #4 dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕකේ ලොකුම කැත තියෙන්නෙ පුකේ බන්, ඒක නැත්තන් ඕක සුපිරිම වාහනේ වෙනවා. ඒ නැත්තත් fuel economy එක බැලුවාම ඕක තම දැන් තියෙන හොඳම hybrid එක brand, reputation, reliablity, after sales service availability බැලුවාම. එකම අවුල පට්ට අඩු කුලේ සෙට් එකක් දැන් ඕක අරන් තියෙන්නෙ. ඉතින් ඒවගෙ උනාම ගන්න හිතෙන්නෙ නෑ. Reactions: rasikac and dilan_randika
dilan_randika said: කිරි කලේට ගොම බින්දුව වගේ, උඹලා මේකේ මල් මල් ඇලෝ වීල් එකට ආසද? Honda Vezel Click to expand... ඕකේ ලොකුම කැත තියෙන්නෙ පුකේ බන්, ඒක නැත්තන් ඕක සුපිරිම වාහනේ වෙනවා. ඒ නැත්තත් fuel economy එක බැලුවාම ඕක තම දැන් තියෙන හොඳම hybrid එක brand, reputation, reliablity, after sales service availability බැලුවාම. එකම අවුල පට්ට අඩු කුලේ සෙට් එකක් දැන් ඕක අරන් තියෙන්නෙ. ඉතින් ඒවගෙ උනාම ගන්න හිතෙන්නෙ නෑ.