හරක් මස් වල මිල ඉහළ යාමට හේතුව.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,557
    35,449
    113
    මෑතක් වන තුරුම හරක් මස් කුකුල් මස් එක සමාන මිලක් තිබුනේ. ඒත් දැන් හරක් මස් මිල වැඩිවෙන්න හේතුව
    මුස්ලිම් ජනගහනය වැඩිවීමද?
    එහෙම නැත්තං සිංහලු හරක් මස් කන එක වැඩි කරලද?
    හරක් ගහනය අඩු වෙලාද?