අඩු කුලේ කළුවොන්ට සල්ලි හම්බ කරන හැටි කියල දීපු පොන්නයා ඩොලර් බිලියන 1.2 ක ණය කාරයෙක් 🤣🤣

Pundit

Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    ඕන තරම් ණය අරගෙන property වලට invest කරන්න කියලා කියපු ගමන් මට හිතුණා මෙයා යන track එක එච්චර හොඳ නැහැ කියලා
     
    • Like
    Reactions: waca

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    ණය ගන්නවා කියන එක අවුලක් නෑ බන්, ණය අරන් බිස්නස් කරන්න බය වෙන්න ඕනත් නැහැ. ණය වෙන්නේ බිස්නස් එක මිසක් එක කරන මිනිහ නෙවේ, ඉතින් බිස්නස් එක වැටුනොත් ඈවර කරලා ණය ගෙවනවා. සිම්පල්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,676
    9,022
    113
    bump

    personal loan aul. business loan aulak ne.
    ------ Post added on Sep 2, 2026 at 3:47 PM
     
    • Like
    Reactions: Emarald

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    bump

    personal loan aul. business loan aulak ne.
    ------ Post added on Sep 2, 2026 at 3:47 PM
    එහෙම ඒවත් අවුලක් නැහැ, නාස්ති නොකර ඇසට් වැඩි කරගන්න යෙදෙව්වා නම් පාඩුවක් නැහැ.
     
    • Like
    Reactions: Hapuwa

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,002
    26,668
    113
    ඕවා ඔහොම තමයි බන්, දැන් බලපන් මේකේ ඉන්නවා හයි අයිකිව් කියාගත්ත රෝයල් ගිය කිම්බෙක්, ටෝක් දෙන්නෙ ඇරිස්ටෝටල් වගේ, හැබැයි ඉන්නෙ ලෑලි මුඩුක්කෙුවේ, රෙන්නෙ කීල්ස් එකේ, කන්නෙ මීයො කාපු කුණු එලවළු මාළු, අම්මෙක් අප්පෙක් සහෝදරයෙක් යාළුවෙක් නෑ, ටොප් මොඩ්ල් ලට ගහන ටෝක් දුන්නට කොටුවේ බෝගහ යට ඉන්න අයිස් ගහලා දත් හැලිච්ච බඩු වලට ගගහා ඉන්නෙ.

    කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,948
    23,643
    113
    ඩොලර් බිලියනේක ලෝන් තියෙන කම්පැනි එකක් කියන්නෙම සෑහෙන rich ඉතින්
     
    • Like
    Reactions: Emarald

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,879
    2
    2,198
    113
    On a Cloud
    a137e551-3454-4051-b630-39bb00be1bc5.jpg
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,917
    3,441
    113
    tate bros lata wela tyennet ekama de. Hambukarana eka gena onawata wada kayiya gahana unge profession eka desperate unta sallikarayo wenna kiyala ugannala hambu karana eka.