අනේ යකෝ .. මම මගේ පරණ router එක මාරු කරන්න අරන් ගිය පලවෙනිම දවසේ උන්ගේ system එකේ error එකක් කියලා router එක මාරු කරේ නෑ .
සිස්ටම් error එක හරි ගියාම call එකක් ගන්නම් කිව්වට ඌ ගත්තේ නෑ . ඉතින් මම ආයිත් සැරින් සැරේ ගිහින් උන්ගේ සිස්ටම් හරි ද කියලා හොයන්න ද ? call කරල අහන්නද දැන් හරි ද කියලා ??

hotline එකට කතා කරලා උන්ගේ සිස්ටම් දැන් හරිද කියලා ඇහුවම උන්ට contact කරන්න බෑ කිව්වා . උන්ගෙන් num එකක් ඉල්ලුවත් දුන්නේ නෑ .
ඉතින් ආයිත් සතියකින් විතර ගිහින් තමයි පලවෙනි අලුත් router එක අරන් ආවේ . ඊට පස්සේ තව දෙපාරක් ගියා router එක යි sim එකයි අයිත මාරු කරන්න .
උන් ලග එතකොට S50 තිබ්බේ නෑ ස්ටොක්ස් වල . S12 විතරයි තිබ්බේ . පස්සේ එයි කිව්වා ..
දැන් උන් ලග S50 stocks වල තියනවද කියලා මම කොහොමද දැන ගන්නේ ??? ආයිත් සැරින් සැරේ ගිහින් චෙක් කරල බලන්නද ?? නැත්නම් call එකක් දාල අහන්නද දැන් ස්ටොක්ස් ඇවිත් ද කියලා ??
ඔය වගේ දේවල් වලට යකෝ උන්ට කෝල් කරන්න ඕනේ . නැතුව hotline එකෙන් කරගන්න දේවල් වලට නෙවෙයි.
උන්ගේ service point එකට අදාල දේවල් දැනගන්න වත් num හොයාගන්න නෑ .