Dialog S12 Pro huත්තේ issue එකක් තියනවද බන් ??

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,942
    5,782
    113
    36
    service points තියෙන්නේ direct visit වලට; උබලට call දිදි වද දෙන්න තමයි hotline එකක් තියෙන්නේ. උබ හිතුවද හැම outlet එකේම call center එකක් තියෙනවා කියලා?
    අනිත් එක ඔය උබ ගිහින් වද දෙන්නේ රුපියල් 30,000 minimum wage එකට වැඩ කරන franchise outlet එකක manager කෙනෙක්ට. පව් බන්
    උන්ට ඇති power එකකුත් නැහැ franchise නිසා, Dialog එකෙන් කියන දේට නැමීගෙන ඉන්නේ...

    උබට case එක escalate කරන්න ඕන නම් යන්න ඕන dialog service points වලට නෙමෙයි, dialog experience center කියලා dialog business service employees ඉන්න outlets තියෙනවා, ඒවට යමන්. අන්න ඒවගේ නම් ඉන්නේ හරි හමන් action එකක් ගන්න power එකක් තියෙන උන්

    මේවා දැනගත්තේ මන් කලින් contract වගයක් කරපු නිසා; උන්ගේ hotline එකත් outsource කරලා බන් තියෙන්නේ
    30000 padi???
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,365
    2,252
    113
    California
    අනේ යකෝ .. මම මගේ පරණ router එක මාරු කරන්න අරන් ගිය පලවෙනිම දවසේ උන්ගේ system එකේ error එකක් කියලා router එක මාරු කරේ නෑ .
    සිස්ටම් error එක හරි ගියාම call එකක් ගන්නම් කිව්වට ඌ ගත්තේ නෑ . ඉතින් මම ආයිත් සැරින් සැරේ ගිහින් උන්ගේ සිස්ටම් හරි ද කියලා හොයන්න ද ? call කරල අහන්නද දැන් හරි ද කියලා ?? 🥴
    hotline එකට කතා කරලා උන්ගේ සිස්ටම් දැන් හරිද කියලා ඇහුවම උන්ට contact කරන්න බෑ කිව්වා . උන්ගෙන් num එකක් ඉල්ලුවත් දුන්නේ නෑ .
    ඉතින් ආයිත් සතියකින් විතර ගිහින් තමයි පලවෙනි අලුත් router එක අරන් ආවේ . ඊට පස්සේ තව දෙපාරක් ගියා router එක යි sim එකයි අයිත මාරු කරන්න .
    උන් ලග එතකොට S50 තිබ්බේ නෑ ස්ටොක්ස් වල . S12 විතරයි තිබ්බේ . පස්සේ එයි කිව්වා ..
    දැන් උන් ලග S50 stocks වල තියනවද කියලා මම කොහොමද දැන ගන්නේ ??? ආයිත් සැරින් සැරේ ගිහින් චෙක් කරල බලන්නද ?? නැත්නම් call එකක් දාල අහන්නද දැන් ස්ටොක්ස් ඇවිත් ද කියලා ??
    ඔය වගේ දේවල් වලට යකෝ උන්ට කෝල් කරන්න ඕනේ . නැතුව hotline එකෙන් කරගන්න දේවල් වලට නෙවෙයි.
    උන්ගේ service point එකට අදාල දේවල් දැනගන්න වත් num හොයාගන්න නෑ .
    ඔව් ඉතින් ගිහින් ගිහින් බලාගන්න තමයි වෙන්නේ... අනිත් එක නිකන් හිතලා බලපන්කෝ, oultet වල numbers google map එකේ දැම්මොත් දැන් ඕකට කතා කරන්නේ අර වගේ outlet specific ප්‍රශ්නයක් දැනගන්න විතරද, නෑනේ.. හැම issue එකටම කතා කරන්න ගන්නවා hotline skip කරලා.

    උබ ලොකුවට බිල් ගෙවලා ඉන්න club vision වගේ තියෙනවානම් ඔන්න relationship manager ඔය විස්තර ඔක්කොම කියනවා phone එකෙන්

    ගෙදර 5G signal තියෙනවා නම් air fiber try කරලා බලන්

    30000 padi???
    ඔව් බන්, ඔය dialog "service point" කියලා තියෙනව ඒවගේ customer service කරන උන්ට
     
    30000n monawa karannada ban .. eka nam wenna ba.. supermarket walath 50 kittuwa denawane
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක

    යකෝ මහල්ලොකු අනාගතය අදයි telecommunication service provider ........ call එකක් දීල විස්තර අහගන්න විදියක් නෑ 🤌 :lol:
    call වලට answer කරන්න එකෙක් තියන්න පුලුවන් නේ යකෝ .

    30000n monawa karannada ban .. eka nam wenna ba.. supermarket walath 50 kittuwa denawane
    30 000ක පඩි ගන්න එකෙක් නෙවෙයි බන් . වාහනයක් දීල හෝ උගේ වහනයක් තියන එකෙක් .
    ------ Post added on Sep 23, 2026 at 11:28 PM
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,365
    2,252
    113
    California
    යකෝ මහල්ලොකු අනාගතය අදයි telecommunication service provider ........ call එකක් දීල විස්තර අහගන්න විදියක් නෑ 🤌 :lol:
    call වලට answer කරන්න එකෙක් තියන්න පුලුවන් නේ යකෝ .
    janitor, security guard kenek wath bn owage. kohe call operators lada

    me dawas tikema LinkedIn eke post wagayak dakka

    https://lnkd.in/p/gGeK64yg

    https://lnkd.in/p/gAFnFCDg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    Common fault ekak bn
    Rath wunma restart wena eka
    ZLT nathiwa issra b310 wage ekak hoyagnna blanna
    kohoma kalath zlt jarawak 😐
    රත් වෙන්න ඕන නෑ බන් . හොදටම රත් වෙලාවටත් වැඩ . මේක වෙන මගුලක් . සමහර වෙලාවට විනාඩි 5න් 10න් යනවා .. ස්මාහ්ර වෙලාවට පැය ගණන් අවුලක් නෑ .
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,149
    9,025
    113
    Cenon
    cenon.com
    slt fiber එක තිබ්බ බන් . ඒක දවසක් අවුල් ගිහින් උන්ට එන්න කිව්වට අවේ නෑ . දෙපාරක් කියලත් ආවේ නෑ . :dull:
    ඒ දවස් දෙක තුනේ වැඩ කරගන්න ඕන නිසා මම තිබ්බ dialog එක ආයිත් upgrade කරගෙන පාවිච්චි කරන්න ගත්ත පාර තාම කරනවා .
    Slt උන් ආවේ නැති උනාට තව මාස දෙකක් විතර බිලක් දාල disconnect කරල තිබ්බ . මට එපා උනා . unit එක ගන්න ආවට මම දුන්නේ නෑ..
    ඒක හදාගන්නත් ඕනේ .
    fiber wala ohoma wena seen ekak ahuwamai.
    location eka kohe wage da, colombo and e awata nam ohoma seen na, haduwata awada kiyalath call karala ahanawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    fiber wala ohoma wena seen ekak ahuwamai.
    location eka kohe wage da, colombo and e awata nam ohoma seen na, haduwata awada kiyalath call karala ahanawa.
    වෙනදට එනව බන් කියපු ගමන් . මුන් දවසක් දෙකක් පරද්ක්කු උනාම මට හදිසි වැඩ වගයක් නිසා උන්ට පුද ගහගන්න කියලා මම dialog එක active කර ගත්තා .
     
    • Like
    Reactions: Cenon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,251
    21,458
    113
    උබ ගාව තියෙනවද? 5g නැති උනොත් automatically 4g වලට switch වෙනවද? 4g speed එක කොහමද එකේ?

    5g enawa constant
    bari welawth 5g nathnam 4g walata wada
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,275
    113
    On a Cloud
    slt fiber එක තිබ්බ බන් . ඒක දවසක් අවුල් ගිහින් උන්ට එන්න කිව්වට අවේ නෑ . දෙපාරක් කියලත් ආවේ නෑ . :dull:
    ඒ දවස් දෙක තුනේ වැඩ කරගන්න ඕන නිසා මම තිබ්බ dialog එක ආයිත් upgrade කරගෙන පාවිච්චි කරන්න ගත්ත පාර තාම කරනවා .
    Slt උන් ආවේ නැති උනාට තව මාස දෙකක් විතර බිලක් දාල disconnect කරල තිබ්බ . මට එපා උනා . unit එක ගන්න ආවට මම දුන්නේ නෑ..
    ඒක හදාගන්නත් ඕනේ .
    :oops::oops::oops: Uba koheda bn inne?
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,396
    1,787
    113
    Gotham City 👁
    @Nadun26 ubata @dilann challenging karanwa wage

    image_2026-09-24_195932515.png
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,801
    9,286
    113
    Galaha
    මු මේවා කියද්දී මම උගේ මුණ දිහා බලාගෙන හිතුවේ ,
    "ඉතින් හුත්තෝ customer පෝලිම දිගයි නම් , තව උබේ මගුල් මට කියවන්න කාලේ කන්නේ නැතුව ඉක්මනට වැඩේ කරපං කෝ " කියලා .
    මූ එන උන් එක්ක වල් පල් කියවල උගේ දුක කියවනවා​
    නැත්තන් ජොබ් එකෙන් අයින්වෙන්නත් පුලුවන්.