උබලගේ 🫵🏻 කිරියෙ username එකේ තේරුම මොකක්ද? 🍼🐮

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,332
    14,973
    113
    🌎
    මම හදපු දවසේ හෝ ඒ ළඟ දවසක හල්ක් 1 බලලා තිබ්බා. නිකන් හල්ක් කියලා දාන එක සෙට් නැති වගේ හින්දා clumsy hulk කියලා දැම්මා.

    1776147115267.png
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,885
    1
    4,658
    113
    පල්ලෙහා ගෙදර අක්කා නයිටිය පිටින් අතුගගා ඉන්නවා මගේ කාමරේ ජනේලෙට පේනවා , එහෙම දැක්ක වෙලාවක මෝලෙන් තමා මේක හැදුවේ :cry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,945
    1
    63,231
    113
    Mother Earth
    මම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට. 🤷‍♂️