mn hithuwe reddit shabdaya thiyena nisa kiyalaPundit යන ඉංග්රීසි වචනයේ සරල සිංහල තේරුම "පණ්ඩිතයා", "උගතෙක්" හෝ "වියතෙක්" යන්නයි.
mn hithuwe reddit shabdaya thiyena nisa kiyalaPundit යන ඉංග්රීසි වචනයේ සරල සිංහල තේරුම "පණ්ඩිතයා", "උගතෙක්" හෝ "වියතෙක්" යන්නයි.
dan andinne vcut daමම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට.![]()
සිවිල් පිට ඉන්නෙ.dan andinne vcut da
දේවානම් පියතිස්සමම තමයි මුවා පස්සේ දුවපු තිස්සගේ තාත්තා
Meaning = Ironical
Ta hikena upahaara mewaමම මේක කලිනුත් කියලා ඇති. ඉස්සර මගේ බිජ්ජ කසන අවුලක් ආවා. ඒක fungal infection disease එකක්. මට ඒක හැදුණේ මම හිතන්නෙ මම ඉස්සර ටිකක් හිර බොක්සර් ටයිප් යට ඇඳුම් සෙට් එකක් තිබ්බා. ඒක ඇන්ද ගමන් බිජ්ජට දාඩිය දානවා. බිජ්ජ තැම්බෙනවා. Miow කියලා brand එකක්. පස්සෙ මම ඒ සෙට් එක අඳින එක නැවැත්තුවා. jock itch ආවා පස්සෙ ringworm හැදුණා. පස්සෙදි මම නෙට් එකේ search කරද්දි හම්බුණා Candid-B කියලා antifungal ක්‍රීම් එකක්. පස්සෙ ඒක ගාද්දි මට කසන එක අඩු වුණා. ටික දවසක් ගිහින් හොඳ වුණා. පස්සෙ ඒ ක්‍රීම් එකට උපහාරයක් පිණිස මම ඒ ක්‍රීම් එකේ නම දාගත්තා username එකට.![]()

Fake eka mattuNul =0
මේ එකවුන්ට් එක හදනකොට මම අන්තිම අඩියටම වැටිල හිටියෙ ආර්ථිකේ අතින් මානසිකත්වෙන් 2න්ම මම හිතන්නෙ ඒකයි මම ඔහොම නමක් දාන්න ඇත්තෙ.
මාත් මේ කියන්න ගියේ මූ රෙදි වැල ගාවට දුවගෙන ගිහින් අල්ලපු ගෙදර අක්කට පේන්න ගහන්නෙ මේ වගේ කියල.@Psiko uba neda me![]()