උබලගේ 🫵🏻 කිරියෙ username එකේ තේරුම මොකක්ද? 🍼🐮

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,756
    -2,464
    113
    ගම මහනුවරයි - Nicaragua
    Bored Come On GIF
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,422
    6,307
    113
    මම strong coffee බොන්න කැමතියි
    strong coffee brands වලට Robusta beans ගන්න නිසා ROBUSTA username එකට දැම්මා
     
    • Love
    Reactions: clumsyhulk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,214
    1
    63,686
    113
    Mother Earth
    https://elakiri.com/threads/kukku-picco-🍼.2214363/post-30786823
    මේක බං. මට මේකේ ඔරිජිනල් පෝස්ට් එක හොයා ගන්න බෑ දැන්.
    https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230

    උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ? 🤷‍♂️
     
    • Haha
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    301
    357
    63
    https://elakiri.com/threads/stamina-කොන්ඩම්.2213571/#post-30773230

    උබට ඕක මතක තිබ්බෙ උබත් කොණ්ඩම් දාල කොණ්ඩම් එක ගැලවෙන්නෙ නැති වෙන්න රබර් පටියක් දානව ඇති නේද ? 🤷‍♂️
    මට ගොඩක් වෙලාවට එක එක පුද්ගලයන්ව මතක හිටින්නේ උන් කරපු කියපු දේවල් අනුව. උදාහරණයක් විදිහට Incest කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. High IQ කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා, පන්සල්, ආරාම ගැන කිව්වම මතක් වෙන පොරවල් ඉන්නවා. ඒ වගේම තමයි උබේ නම මට මතක හිට්ටේ ඔය රබර් පටි සීන් එකෙන්. :yes:
     
    • Haha
    Reactions: Candid-B