මට උඹව නොථි

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,841
    2,265
    113
    *නැති කරන්න ඕනේ!



    අවකාශයේ චිත්‍රයක් ඇන්දම මකන්න බෑ. ඇයි ඒ? ඇදිලම නෑ. උන්මත්තක ස්වභාවයට තමා එක්කො තියාගන්න, නැත්නම් නැතිකරන්න හදන්නේ.
    මොකද ඒ මුලාවට යෙදෙන්නෙ නැති කාරනාව තමා, ඒ දෙකම කරන්න යන එකත් ඇදිලම නැති එකක් බව.

    copied
     
    • Like
    Reactions: Yeezus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,884
    1
    63,099
    113
    Mother Earth
    තේරුනාද කියන එක?
    SmzDyw.jpg
     
    • Haha
    Reactions: dilann