*නැති කරන්න ඕනේ! අවකාශයේ චිත්‍රයක් ඇන්දම මකන්න බෑ. ඇයි ඒ? ඇදිලම නෑ. උන්මත්තක ස්වභාවයට තමා එක්කො තියාගන්න, නැත්නම් නැතිකරන්න හදන්නේ. මොකද ඒ මුලාවට යෙදෙන්නෙ නැති කාරනාව තමා, ඒ දෙකම කරන්න යන එකත් ඇදිලම නැති එකක් බව. copied