Facebook Recovery - Lost Phone

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,877
    1
    4,931
    113
    40
    හත් ඉලව්වෙ!
    මම දැකල තියෙනව මූනු පොත (Facebook) ගොඩ දාල දෙන අය ඉන්නවා ලන්කාවෙ...මෙහෙමයි සිද්දිය...ෆෝන් එක උස්සල මගෙ යාලුවෙක්ගෙ..මූනු පොත ලැප් එකෙන් ගොඩ දාල දෙන්න හැදුවට බැරි උනා...ගොඩක් අයට කිසිම දේක Password මතකත් නැහැනෙ..Search කෙරුවට search වෙන්නෙ නැහැ තියෙන Number or email එකෙන්..වෙනස් කරල කියලයි හිතුනෙ...ඔහොම තියෙද්දි methods තියෙනවද වැඩේ කරගන්න?
    Recommend කරන Recovery service දෙන අය කව්ද? 🙄
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,877
    1
    4,931
    113
    40
    හත් ඉලව්වෙ!
    Phone eka ussala...facebook, gmeila kisima deka password mathaka naha....Gmail recover karala dunna...FB eka recover karanna yaddi thamai prashne...
    nathi una phone eke thibba zim eka dan aluthin aran aluth phone akakta dagenane inne...ea phone number eken FB search karama FB profile eka enne naha...eth profile eka FB eke thiyenawa...eka recover karaganna baha mokada email, phone number walin search karata enne naha ea profile eka... 🙄
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    228
    345
    63
    Sri Lanka
    මම එක පාරක් කරා 2step verification තියෙන phone එක නැති වෙලා. Email එකත් log වෙන්න බැරි වෙලා.

    මතක විදියට recovery option වලින් හැබැයි පාස්පෝට් bio page එක අප්ලෝඩ් කරන්න උනා. එයාලා verify කරලා password reset option එකක්ද කොහෙද දාලා දුන්නා. OTP temp disable කරලා.
     
    • Like
    Reactions: dilrasan