නම්බර් portability සහ 5G home broadband කියන සේවා 2ටම බාධාවක් වෙලා තියෙන සිරි ලංකා ටෙලිකොම්.

shepard1500

Active member
  • Apr 9, 2025
    259
    237
    43


    නම්බර් portability සහ 5G home broadband කියන සේවා 2ටම බාධාවක් වෙලා තියෙන්නෙ SLT ලු. :sick:
    company එකේ නම කියන්නෙ නෑ. ඒත් කියන කතාවෙන් පැහැදිලි SLT ගැන කියන්නෙ කියලා.
     
    • Like
    Reactions: Sabren and kinkon

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    394
    485
    63


    නම්බර් portability සහ 5G home broadband කියන සේවා 2ටම බාධාවක් වෙලා තියෙන්නෙ SLT ලු. :sick:
    company එකේ නම කියන්නෙ නෑ. ඒත් කියන කතාවෙන් පැහැදිලි SLT ගැන කියන්නෙ කියලා.


    නම කියන්නැත්තේ ඩයලොග් නිසා වෙන්න ඇති බං

    ත්‍රෙඩ් එක දාපු උඹයි interview එකේ කතා කරන එකයි දෙන්නම dialog employees නේ :LOL:
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    259
    237
    43
    නම කියන්නැත්තේ ඩයලොග් නිසා වෙන්න ඇති බං

    ත්‍රෙඩ් එක දාපු උඹයි interview එකේ කතා කරන එකයි දෙන්නම dialog employees නේ :LOL:
    ඒ service එකෙන් ලාබ වෙන එකා විරුද්ද වෙන්නේ පු# අමාරුවටද? TU වලින් පවා RAN sharing clause එක අල්ලගෙන නැටුවා NOA එක publish කළාම.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,787
    17,986
    113
    Auckland
    මේ බල්ලොන්ට හරියට ෆයිබර් කේබල් එකක් ඇදගන්න බෑ ඔවා කරන්නෙ කොහෙද බන් :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,448
    1
    4,156
    113
    නම්බර් Portability ඕනි Mobile Phone වලට විතරනෙ..මේ පොර ෆයිබර්, කොපර් එහා මෙහා කරන කතාවක් කියන්නෙ SLT ගැන තමා :giggle:
    mobile number portability is mainly objected by Dialog and its founding CEO is now govt advisor and influential personality . so nothing will happen. this proposal came more than two decades ago!!
     
    • Like
    Reactions: EVC

    shepard1500

    Active member
  • Apr 9, 2025
    259
    237
    43
    නම්බර් Portability ඕනි Mobile Phone වලට විතරනෙ..මේ පොර ෆයිබර්, කොපර් එහා මෙහා කරන කතාවක් කියන්නෙ SLT ගැන තමා :giggle:
    ඔව්.
    plan කරලා තිබ්බෙත් 2ම එකට launch කරන්න. ඒක නිසා මේ ප්‍රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ. fixed voice තවම enterprise segment එකේ ලොකු ආදායමක් තියෙන බිස්නස් එකක් නිසා බයක් ඇති. දැන් ඕක නැතුව හරි MNP දෙන්න ඕන.

    mobile number portability is mainly objected by Dialog and its founding CEO is now govt advisor and influential personality . so nothing will happen. this proposal came more than two decades ago!!
    who proposed it first?
    ------ Post added on Oct 10, 2026 at 8:52 PM
     
    • Like
    Reactions: kinkon

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,415
    21,612
    113
    oka gana kalin mama kiwwa
    slt eka nisa thama
    dialog 5g fixed bb denne nathhe unge fiber ekata kela wenawa kiyala
    karima pakayo slt kiyanne
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,541
    2,044
    113
    United States
    පාරිභෝගිකයාට තමන් කැමති සේවාව තෝරගන්න තියෙන නිදහස තමයි මෙතන වැදගත්ම දේ. තරගය නවත්තන්නේ නැතුව නම්බර් පෝටබිලිටි එකයි 5G සේවාවයි ඉක්මනට දුන්නොත් හැමෝටම වාසියි.
     
    • Like
    Reactions: shepard1500

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,448
    1
    4,156
    113
    ඔව්.
    plan කරලා තිබ්බෙත් 2ම එකට launch කරන්න. ඒක නිසා මේ ප්‍රශ්නෙ ඇවිල්ලා තියෙන්නෙ. fixed voice තවම enterprise segment එකේ ලොකු ආදායමක් තියෙන බිස්නස් එකක් නිසා බයක් ඇති. දැන් ඕක නැතුව හරි MNP දෙන්න ඕන.


    who proposed it first?
    ------ Post added on Oct 10, 2026 at 8:52 PM
    It was proposed first by TRC . I do not know the personality who was behind it , if not mistaken Prof Samarajeeva was leading TRC at that time . Whose brainchild is not the issue , it got never implemented though lot of water had gone under the bridge. There was no request or reason to mix mobile number portability with Fixted line! This is just to create an impasse and kick the mobile number portability to log grass again. Brilliant move by interested , lobby and ........
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,541
    2,044
    113
    United States
    TRC එකෙන් propose කරලත් මෙච්චර කල් ගිය එක තමයි අවුල. portability ආවොත් number එක වෙනස් නොකරම network එක මාරු කරන්න පුළුවන් නිසා ඔක්කොටම ලොකු pressure එකක් එනවා
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    355
    445
    63
    Number Portability Clearinghouse ekk hadanna portin portout ape ISP lage system wlata integrate kranna awuruddak wath yawi
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,541
    2,044
    113
    United States
    4G එකවත් හරියට නැතුව 5G home broadband ගැන කතා කරලා වැඩක් නෑ, මුලින් portability එකටවත් ඉඩ දෙන්න ඕන SLT එක