මේ සතාට හැදිල තියෙන ලෙඩේ මොකක්ද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,603
    6,807
    113
    ප්‍රතිශක්තිය අඩුවෙල නිසා වෙන්න ඇති ලෙඩ ගොඩක් තියනව වගේ fungle infection එකකුත් තියනව.
     
    • Like
    Reactions: AnuradhaRa

    activeC

    Member
    Nov 4, 2013
    13
    5
    3
    අඩේ මේක වෙන සත්තුන්ටත් බෝවෙනවද දන්නෙ නෑ
    https://www.facebook.com/groups/careforthevoiceless/

    නියපොතු වැවිල හෙන දිගට. කන්වල කෑලි කෑලි හැලිල ගියා. දැං ඇස් දෙකත් මෙහෙමයි. යකෙක් වගේ...

    zDQwcg5.png


    ISUh1VZ.jpeg


    jgzZBAB.jpeg
    https://www.facebook.com/groups/careforthevoiceless/ මේ වගේ page එකකට දාල බලන්න. location කියල. උදව්වක් ලැබෙයි සතාට