Prius මහගෙදර Matara Pvt Ltd බලු වැඩ කරන්න එපා...

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    Prius මහගෙදර Matara Pvt Ltd කෝටි ගනන් වල වාහන ගන්නේ ගරාජ් ගානේ තියන්න නෙවේ...tour දුවන්න වාහනයක් නැති නිසා ශනික ඇවිල්ලා ගත්තේ උබලගේ නමට...අරහෙන පහුවදා හයි වේ එක මැද හිට්ටා , උඩ හුඩ් එකේ ස්ටිකර් යටින් වතුර ලීක් වෙනවා , එන්ජින් එක යන යන තැන වද දෙනවා ප්ලග් 4ම දැම්මා කොයිල් 4ම දැම්මා අරගෙන පහුවදා...යට ඔයිල් නට් එකට සිලිකන් ගම් දාලා වහලා තියෙන්නේ...රැක් එක කට කට ගානවා පාරක යන්න නෑ...Auto parking වැඩ කරන්නෙත් නෑ....දොරවල් වල පොටි ඇදලා වගේ වහපුවා කහ පාට තැනින් තැන , දොරවල් වල Glass පාත් වෙන්නේ නෑ , ඩෝ බෝඩ් එකේ බට්න් වැඩ කරන්නේ නෑ , යනකොට හාල් මෝල වගේ....කොටින්ම කිවුවොත් කෝටි ගානක වාහන වලට කැ@ වැඩ කරන්න එපා..වාහනේ කොහොම බැලුවත් ඕව හොයන්න බෑ වහලා දෙන්නේ මිනිස්සුන්ට....වාහනේ මාතරට හරි කොලඹට හරි ගේන්නලු හදල දෙන්න...යකෝ මම ආරුගම්බේ ඉඳන් කොලඹ යන්න ඕන උබෙන් ගත්ත වාහනේ හදන්න...යාදෙනවද බන් හම්බ කරන සල්ලි.....කපටි කැ@යෙක්...හෙන ගහන්න ඕන උබටනම්

    D8Lhpn.png


    hcajay.png



    hAqhV6o.jpeg


    cASIDRp.jpeg


    79E1E7b.jpeg



    KnkQ8R6.jpeg


    FtGgSM.png



    IEtaCZ.png


    Original Post by Chamika Dulmin
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    කෝටි ගානක් දීල Prius එකක් ගන්න කලින් ටෙස්ට් රන් එකක් අරන් දන්න කෙනෙක් එක්ක ගියානම් මේ කරදරේ ගොඩක් දුරට මගහැරෙන්න තිබුණා වගේ බන්, දැන්වත් වාහනේ හොඳට චෙක් කරල බලන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,981
    1
    17,146
    113
    හරක් පැටියා වගෙ සල්ලි ගෙවලා උස්සන් ඇවිත්
    ඊට පස්සෙ වාහනෙ චෙක් කරලා වගෙ පොස්ට් එක කියෙව්වම... :angry: :angry:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,850
    16,874
    113
    Athin aran puken thiyagena.
    Vaahanayak ganiddi kisima deyak check karala balala nadda koheda.

    Mu yako shutters weda karanne naha kiyala danneth vahane purchase karata passe neh. Moda gon ulamekda koheda.

    Salli thibunata molayak nathi hadisi amaru karayo.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,103
    11
    3,641
    113
    විස්සයි විසි හයේ පියර්ස් ගත්තා කියන්නෙම ඉතිං . ඒ මහත්තයා ගැන ආයි කතා ඕන නෑ.
    එලකිරියෙත් මෙහෙම මහත්තුරු ගොඩක් ඉන්නවා.😑
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,436
    2
    55,508
    113
    විස්සයි විසි හයේ පියර්ස් ගත්තා කියන්නෙම ඉතිං . ඒ මහත්තයා ගැන ආයි කතා ඕන නෑ.
    එලකිරියෙත් මෙහෙම මහත්තුරු ගොඩක් ඉන්නවා.😑

    Tourism walata Prius ekai Shuttle ekai thamai godak aya hoyanne nam