Google Introduces 🌎 World Model 🌎 | Real Time World Simulator | WTF 🫪

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,351
    1
    7,372
    113




    Imagine the compute & Raw power this kind of simulation requires ... Crazy times 🤯 🤯 🤯

    අපි කියන කියන විදියට Real Time World එකක් Simulate කරනවා මේ model එක.

    ලෝකය යනු මමයි
    මම යනු ලෝකයයි

    හිතන්න ටිකක් තව අවුරුදු 10 කින් 100 කින් මේ වගේ advanced Technology එකක් NeuraLink වගේ project එකක් එක්ක integrate උනාම.

    Inception වගේ අපිට කැමති කැමති ලෝකවල ජීවත් වෙන්න පුළුවන් වේවි.

    Immortality is sooner than we think ....

    සාමාන්‍යෙන් Human Consciousness එක 2.5 Million GigaBytes වගේ වෙනව ලු roughly, මේ Data ටික Data Center එකක Run කරන්න පුළුවන් උනොත් .... ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,319
    1,850
    113
    United States
    Inception එකේ වගේ කැමති ලෝකෙක ජීවත් වෙන්න පුළුවන් වුණොත් නම් ඒක වෙනමම අත්දැකීමක් වෙයි, ඒත් ඇත්ත ලෝකෙ අමතක වෙයිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,351
    1
    7,372
    113
    Reality world eken disconnect wela me world eke jeewath wenna puluwan wenna haduwa nam hari.

    Age eka yanne nathi wenna
    වේදික වගේ දැනුම් පද්ධති වල එන ඉගැන්වීම් Bullshit කියලා පැත්තකට දෑවට

    මේ යන pace ඒකත් එක්ක තේරෙන්නේ දැනුම් පද්ධති දෙකකින් එකම අන්තයකට ළඟා වෙන්න උත්සාහ කරනවා සහ කළා කියලා

    මේ අන්තයේ තියෙන්නේ නොනිමි සදාකාලික දුක

    මේක නැති කරන්න ඉගැන්නුවේ Lord Buddah විතරයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,713
    113
    35
    Spain
    Reality world eken disconnect wela me world eke jeewath wenna puluwan wenna haduwa nam hari.

    Age eka yanne nathi wenna
    අවුල තියෙන්නේ ටික කාලෙකින් බොරින් වෙන එක නේ. එකට මොලේ රීසෙට් කරන්නත් ඕන වෙයි
     
    • Like
    Reactions: NRTG

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,351
    1
    7,372
    113
    අවුල තියෙන්නේ ටික කාලෙකින් බොරින් වෙන එක නේ. එකට මොලේ රීසෙට් කරන්නත් ඕන වෙයි
    දුක
    සැප හොයන් ගියත් දුක පස්සේ ගියත් අන්තිමට ඉතුරු වෙන්නේ දුක
    සැපක් තියෙන්නේ ම දුකක් තියන නිසා
    එකම කාසිය දෙපැත්ත වගේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,405
    12,343
    113
    අපි ඉන්න සිමියුලේසන් එකට කැරිම ෆන්ඩින් එකක් සෙට් වෙනවා වගේ , හිකෙන කම්පියුටර් පවර් එකක් ඔබන්නේ මේ ටිකේ
     
    • Like
    Reactions: NRTG and Yeezus

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    564
    615
    93
    මේක මරු හැබැයි.

    නිවන් දකින්නත් ලේසීවෙයි :yes:
    ඉස්සරහට VR එක්ක සෙට් වෙයී. nuralink වගේ සෙට් උනොත් ගද, සුවද,රස, ස්පර්ශය වගේ තැන් වලට මේකත් එක්ක සෙට් උනොත් ආතල් කෝටියක් සෙට් වෙයි
    ඉස්සරහට සල්ලි බලේ virtual ලෝකවලත් තියෙයි. Crypto currency use wey neh issrht godak
     
    • Like
    Reactions: NRTG and Yeezus

    lilman

    Well-known member
  • May 10, 2009
    41,788
    56,081
    113
    Colombo
    හිතන්න ටිකක් තව අවුරුදු 10 කින් 100 කින් මේ වගේ advanced Technology එකක් NeuraLink වගේ project එකක් එක්ක integrate උනාම.
    613ypTLZHsL._SL1000_.jpg
     
    • Like
    Reactions: NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,392
    8,894
    113
    @Emios @NRTG @dayt0na

    අපි හැමෝම එක එකෙක්ගේ mind එකෙන් run කරන simulation එකක characters වෙන්න පුළුවන්.

    Neuralink එකෙන් human brain processing power එක extract කරගෙන, all brains connect කරලා.. new world එකක් create කළොත්...
    අපි already ඉන්නෙත් simulation එකක කියල assume කරන්නත් පුළුවන් වෙයි.
    maybe අපේ creatorsලා බල්ලෝ, පූසෝ වගේ සත්තු හදලා තියෙන්නේ low power model එකකින් අපිට entertainment එකක් දෙන්න ඒකාකාරිත්වය නැති කරන්න වෙන්නත් පුළුවන්.
     
    Last edited:
    • Love
    Reactions: NRTG