ඇයි මේ අනියම් සම්බන්ධතා දැන් අම්බානකට වැඩිවෙලා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    13,136
    17,340
    113
    ඉස්සර මෙහෙම නෑනෙ . දැන් ගොඩක් උන් පවුල් කඩා ගන්නව මේව හින්ද . අනික දැන් පිට කෙලල අහු උනත් පොඩි වලියක් ගිහින් ශේප් වෙන ගානට ඇවිත් වගේ . ගැනුත් එකයි පිරිමිත් එකයි .

    මගේ යාලුවෙක්ට කැත සීන් එක වෙලා තියෙන්නෙ . ඌ ගැනිට හොදට සලකගෙන හිටිය . හැබැයි ඉතින් ගෙදර යන්න එහෙම රැ වෙනව . පාටි බර බුවා . ඒත් වෙන සීන් තිබ්බෙ නැ. අපි ඒක් හොදටම දන්නව . උගෙ ගැනි පිට එකෙක් එක්ක ගිහින් කොහේ හරි රමනය කරල චැට් එකෙන් මාට්ටු වෙලා අම්බ වලි . දැන් බොනව ඉවරයක් නෑ. අපිටත් බොන්න වෙලා දවස ගානෙ උගේ දුක අහගෙන . විපරීත ලෝකයක් දැන්නම් :no::no::no:
    too many strong independent women
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,579
    2,076
    113
    United States
    ඇත්තටම මේක එක හේතුවක් නිසා නෙවෙයි වෙන්නේ, ෆෝන් එකයි සෝෂල් මීඩියාවයි නිසා කලින් නොලැබුණු අවස්ථා දැන් ලේසියෙන් ලැබෙනවා, ඒ එක්කම ගෙදර කතාබහ අඩුවෙලා මානසික පීඩනය වැඩිවෙලා. විවාහේ ඇතුළේ තේරුම් ගැනීම නැතිවුණාම මිනිස්සු පිටින් ඒක හොයන එක තමයි දුක.
     
    • Like
    Reactions: skymicro

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,454
    15,630
    113
    සෝශල් මීඩියා වල බලපෑම් තමා. ඉස්සර කෑල්ලක් සෙට් කරගන්න පොඩි මිස්කෝල් එකක් ගහලා හෙන ගේමක් දෙන්න ඕන. දැන් එහෙම නෑ hi කියලා DM එකක් දාල පටන් ගන්න තියෙන්නෙ.
    Hi
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,688
    968
    113
    Australia
    Office වල වැඩ කරන බැඳපු ගෑණු 50% කට වඩා කොටු සීන් එකේ ඉන්නවා.
    සමහරු වල් කමට, සමහරු ප්‍රමෝෂන් ගන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,717
    7,692
    113
    Title එක "ඇයි ඇයි මේ අනියම් සම්බන්ධතා දැන් අම්බානකට වැඩිවෙලා", දාපු එකා කියනවා උන් හොදට අරක්කු බොනවාදු යකෝ මුන්ව හදන්න කොහොමද 😂 😂 උබලගේ ආගමේ පන්සිල් පද 5 ක් තියෙනවා නේද එක කියලා තියෙන්නේ ඔය වගේ හුත්තවල් වලින් බේරන්න උබලා වගේ පව් කාරයෝ 😂,

    ඔය අරක්කු , හරක් මස් කෑවම උබලා ආරක්ෂා කරන දෙවියෝ එහෙම උබලා ගැන බලන්නේ නැහැ පාරේ ලොරියකට යට කරගෙන ගියත් බලන්නේ නැහැ ගැණිම වේන පිරිමි බැල්ම දැම්මත් ආරක්ෂා කරන්නේ නැහැ ඔය ටිය ඉගෙන ගනින් :rolleyes2::rolleyes2:
    උඹලගෙ දෙවියෙ ඒ වගේ අරක්කු ඩිංගක් බොන්නෙ නැති බඩුවක් ගහන්නෙ නැති හෙනම lame ass එවුන්ද ඉන්නෙ

    ඒකට අපේ එවුන්, ෆුල් හැපනිං ඩයල් ඉන්නෙ
    අපේ දෙවියො නං කෑලි 4-5 ගහල මදි ටිකට මනුස්ස ගෑනුන්ටත් ගහල ඒවටත් ලමයි

    කතරගම ඩයල් එකට ඉන්දියාවෙන් ගෑනියෙකුයි ලංකාවෙන් ගෑනියෙකුයි දෙකක් ඉන්නවා. ගෑනු දෙන්නත් සමාදානෙං ඉන්නවා

    නොදන්න පකවල් කතා කරන්නෙ නැතිව තොලොංචි වෙලා යන තැනක පලයන් බන් යන්න
     
    • Haha
    Reactions: Psiko and Udee KJ