අතුරුගිරිය හොදම Indian Naan සහ බිරියානී

Hehaje

Well-known member
  • Feb 4, 2022
    144
    443
    63
    අතුරුගිරියෙ තියන රහම Naan ගන්න පුලුවන් HOT huT එකෙන්...millenium super එක ලග තියෙන්නේ ...indian chefla හදන්නේ...මම කාපු රහම නාන් වලින් එකක් සහ බුරියානි..

    මාලබේ කොට්ටාවේ වත් නෑ මෙහෙම රස නාන්
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    Millenium super එක ලඟ HOT huT එකද? මාලබේ කොට්ටාවේ වත් නෑ කියන තරමට රස නම් එක පාරක් try කරන්නම ඕනේ.
     
    • Like
    Reactions: SomiBoyz

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,620
    28,322
    113
    me mokakda me kiyanne :oo:

    dae49acece09.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,157
    22,751
    113
    Shop owner detected

    Ayi bm umbe hema thread ekakma Athurugiriya gena? :confused:
    ------ Post added on Oct 30, 2026 at 9:27 AM