attada botasinhalu wada patan aran kiyanne hari, habai ryan air ekath troll karana eka baladdi meka thawa tikak duwana wage penne
wrong country ahhaaaa
Wrong countrywrong country ahhaaaa
නෙගෙටිව් මාකටින් ඇට් ඉට්ස් බෙස්ට්.

සල්ලි දුන්නා කෙසේ වෙතත් ඔව් අර කිව්වත් වගේ සංගා කියන්නෙ නැති බැරි එකෙක් නෙමෙ නේ.රයන් එයා එක සංගට සල්ලි දීල කරන වැඩක් වෙන්න පුලුවන්
සංග නැත්තං ඔය වගේ එයා ලයින් එකක යන්නෙ මොකටද
kaluwo neme suddo mona hari dammath un troll karanawa page wala unge. අපේ උන් ඉතින් ෆේස්බුක් එකේ හෑලි ලිය ලිය වැලලෙනවාOkunge marketing strategy eka thama eka ekawa bbq karana eka kaluwo neme suddo mona hari dammath un troll karanawa page wala unge.
පාස්පෝට් එකක්වත් නැති උන් තමා ෆේස්බුක් එකේ ගිහින් රයන් එයාර් එකට බනින්නෙඅපේ උන් ඉතින් ෆේස්බුක් එකේ හෑලි ලිය ලිය වැලලෙනවා