AI නිසා රු.3,500 දවස් පඩියට කුලී වැඩ කරන ෆයිවර් ටොප් රේටඩ් වෙලා හිටපු සෙලර්ස්ලා.. 🤷‍♂️

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,169
    9,982
    113
    Galaha
    ඉතින් බන් ඕන කරන එකාම ඕක කරගන්නවනෙ තනියෙන්. ඒකනෙ මූට ඕර්ඩර්ස් නැත්තෙ.
    Toprated wela idalath ohoma wenaw akiyanne wadak na. salli balance karala na kiyana ekane bn. mama level 2 inne thawama wada karanawa. mata me fiverr magula appiriya wela thiyenne habai. waatah case thamai godak set wenne. youtube walatawath a time eka yedeuwanam watinawa kiyala thamai dan a patta balanne.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,898
    31,228
    113
    පොල් ඉඩම් එහෙම පර්චස් 10-15 ගන්නෙ කවුද බන් ඉතින්. ඔය ඉඩම් වල වටිනාකම තියෙන්නෙ පොල් ගස් ටිකේ. ලෑන්ඩ් එකේ එච්චර වටිනාකමක් නෑ.
    අපෝ ඕක ඊසි බං. "මනරම් සුවිසල් නිස්කලංක පොල්වත්තක' කබානා එකක් ඉදිකිරීමට හොදටම ගැලපෙන බිම්කඩක් විකිණීමට තිබේ. කබානා එක ඉදිකිරීමට සමාගමක් සොයා දීමද අප කරදෙනු ලැබේ. කබානා එක පිරිසිදු කිරීම සහ ගණුදෙනු කරුවන්ට කබානා එක විවෘත කර භාර දීම, සහ කබානා එකට ආරක්ෂාව සැපයීම වැනි කටයුතුද අප පොල්වත්තේ මුරකරු විසින්ම සිදුකරගත හැක. ඔබට ඇත්තේ කබානා එකට bookingඩොට්com එකවුන්ට්, airbnb එකවුන්,facebook page එකක් සාදා promote කර youtube කරුවන් මාර්ගයෙන්ද ප්‍රමෝට් කර කස්ටමර්ස්ලා සොයාගැනීම පමණයි. Passive income එකක් build කර ගැනීමට අවශ්‍ය අය අමතන්න'' කියලා ඇඩ් එකක් දාන්න විතරයි තියෙන්නෙ. සොහොන් ලකුණු පෙනිලා ඉන්න IT company වල ටෙක් ලීඩ්ලා, ආකිටෙක්ට්ලා එහෙම පෝලිමට කතා කරන්නෙ. ඉඩමෙ පර්චස් ගානෙ වැලිව් එකට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් ඇගේ ගහන්න පුලුවන් අහකබලාගෙන කබාන සීන් එක ඔලුවට දාලා.

    ඇත්තටම වැඩේ ඕකේ එකෙක් අරගෙන කබානා එක හදන්න ගත්තම දන්න කම්පැනියක් සෙට් කරලා දෙන්න තියෙන්නෙ. ඊටපස්සෙ පොල් ඉඩමෙ මුරකාරයටම කියනවා අර කාබානා එකට කට්ටියක් එනකොට කබානා එක සුද්ද කරලා ඒ මිනිස්සුන්ට යතුර බාර දීලා පොඩ්ඩක් ඒ එන වාහන එහෙම පරිස්සම් කරන්න ගමේ මිනිහෙක්ට බාර දෙන්න හොයනවා, මම ටෝක් කරලා වෙන එකෙක්ට නැතුව උබට ඒක අරන් දෙන්නම්. සෙට් එකක් එන වෙලාවට කලිනුයි උන් ගියාට පස්සෙයි විතරයි අස් කරන්න තියෙන්නෙ උබට එක කට්ටියකගෙන් 1000ක් අරන් දෙන්නම්. මොකද කියන්නෙ ඇහුවනම් ඌත් එක පයින් කැමති වෙනවා අතට ගානක් එන නිසා.

    මාකටින් වලට හරියන ඔලුවක් විතරයි ඕන සුද්දාහ් 😎
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,775
    7,819
    113
    ඉතින් යකෝ ඉඩමෙ වටිනාකමත් වැඩි වෙලානම් ලෝන් එකේ ලක්ෂ 40න් තව ගෙවන්න ඉතුරුවෙලා තියන ගාන එක්ක ලෝන් එක ක්ලෝස් කරන්නම යන ගාන බලලා ඉඩමෙන් ඒ ගාන හොයාගන්න අවශ්‍ය වෙන පොඩි පර්චස් ගානක් විකුණලා ඒ ලෝන් එක ක්ලෝස් කරලා දැම්මනම් උබට කිසිම අවුලක් නෑනෙ? ඊටපස්සෙ ඉඩමෙන් අතුරු බෝගත් එක්ක එන සල්ලි එක්ක පාඩුවෙ කාලා බීලා ගෙදරට වෙලා ඉන්න පුලුවන් වෙයි.
    ඒකනෙ යකූ මාත් මේ කියන්න හැදුවෙ. ඒක නොකර කුලී වැඩ කරන්නෙ මොනාටද
    ලෝන් එක රී ශෙඩියුල් කරගන්න පුලුවන් ගේමක් නැතිව
    තවත් බැරි නං බැංකුවට ඉඩම මෝගේජ් කරලා ගෙවන්න පුලුවන් ගානකට හදාගන්න පුලුවන්

    පකේ ටෝක් බන්
    ෆ්‍රීලාන්ස් කරලා දැං කුලී වැඩ කරනවා කියන එකේ ලැජ්ජාව වහගන්න ඉඩමෙ කතාව කියලද කොහෙද බං. එතකොට කවුරුත් හිතන්නෙ නැහැනේ මූ අනාත වෙලා කියලා
    ෆ්‍රීලාන්ස් කරපු කාලෙ ego එක තාම තියනවා

    මාත් ඉස්සර ග්‍රැෆික් හදාගත්ත සෑහෙන්න freelance කරන එවුන්ට කියලා
    තව පෝස්ටර් එහෙමත් ඉඳලා හිටලා
    දැං බං පෝස්ටර් එහෙම chatgpt එකෙන්ම ජෙනරේට් කරලා දෙනවානේ බන් prompt එක විතරයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,180
    1
    102,798
    113
    34
    Kalutara

    Itin ban AI subscription tikakata invest karala thamange creative knowledge eka AI walin karanna puluwan.. oka thamai awasane api okkotama thiyena ekama wisanduma

    මට තියෙන අවුල මූ තීන්ත ගාන්න යන්නේ ඇයි මෙඡ්චාර ග්‍රැෆික් වලට ඕන තරම් වෙකන්සීස් දාලා ජොබ් තියෙන රටේ.
     
    • Sad
    Reactions: legib2264

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,775
    7,819
    113
    මට තියෙන අවුල මූ තීන්ත ගාන්න යන්නේ ඇයි මෙඡ්චාර ග්‍රැෆික් වලට ඕන තරම් වෙකන්සීස් දාලා ජොබ් තියෙන රටේ.
    ඒක තමයි බන් මම කිවුවෙ

    යන්තං දවසෙ ගාන හොයාගනිපු එකෙක් දැං වැලේ වැල් නැතිවෙලා පකේ ටෝක් දෙනවා
    පෝස්ට් එකත් අයින් කරලා නේද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,180
    1
    102,798
    113
    34
    Kalutara
    ඒක තමයි බන් මම කිවුවෙ

    යන්තං දවසෙ ගාන හොයාගනිපු එකෙක් දැං වැලේ වැල් නැතිවෙලා පකේ ටෝක් දෙනවා
    පෝස්ට් එකත් අයින් කරලා නේද
    ගෘප් එකේ තියෙනවා පෝස්ට් එක. ගෘප් එක ප්‍රයිවට් නිසා වෙන්න ඇති මේකේ පෙන්නන්නේ නැත්තේ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,578
    4,343
    113
    මොලගෙනාපු නැව්නෙ යකෝ මෙව්ව
    අපෝ ඕක ඊසි බං. "මනරම් සුවිසල් නිස්කලංක පොල්වත්තක' කබානා එකක් ඉදිකිරීමට හොදටම ගැලපෙන බිම්කඩක් විකිණීමට තිබේ. කබානා එක ඉදිකිරීමට සමාගමක් සොයා දීමද අප කරදෙනු ලැබේ. කබානා එක පිරිසිදු කිරීම සහ ගණුදෙනු කරුවන්ට කබානා එක විවෘත කර භාර දීම, සහ කබානා එකට ආරක්ෂාව සැපයීම වැනි කටයුතුද අප පොල්වත්තේ මුරකරු විසින්ම සිදුකරගත හැක. ඔබට ඇත්තේ කබානා එකට bookingඩොට්com එකවුන්ට්, airbnb එකවුන්,facebook page එකක් සාදා promote කර youtube කරුවන් මාර්ගයෙන්ද ප්‍රමෝට් කර කස්ටමර්ස්ලා සොයාගැනීම පමණයි. Passive income එකක් build කර ගැනීමට අවශ්‍ය අය අමතන්න'' කියලා ඇඩ් එකක් දාන්න විතරයි තියෙන්නෙ. සොහොන් ලකුණු පෙනිලා ඉන්න IT company වල ටෙක් ලීඩ්ලා, ආකිටෙක්ට්ලා එහෙම පෝලිමට කතා කරන්නෙ. ඉඩමෙ පර්චස් ගානෙ වැලිව් එකට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් ඇගේ ගහන්න පුලුවන් අහකබලාගෙන කබාන සීන් එක ඔලුවට දාලා.

    ඇත්තටම වැඩේ ඕකේ එකෙක් අරගෙන කබානා එක හදන්න ගත්තම දන්න කම්පැනියක් සෙට් කරලා දෙන්න තියෙන්නෙ. ඊටපස්සෙ පොල් ඉඩමෙ මුරකාරයටම කියනවා අර කාබානා එකට කට්ටියක් එනකොට කබානා එක සුද්ද කරලා ඒ මිනිස්සුන්ට යතුර බාර දීලා පොඩ්ඩක් ඒ එන වාහන එහෙම පරිස්සම් කරන්න ගමේ මිනිහෙක්ට බාර දෙන්න හොයනවා, මම ටෝක් කරලා වෙන එකෙක්ට නැතුව උබට ඒක අරන් දෙන්නම්. සෙට් එකක් එන වෙලාවට කලිනුයි උන් ගියාට පස්සෙයි විතරයි අස් කරන්න තියෙන්නෙ උබට එක කට්ටියකගෙන් 1000ක් අරන් දෙන්නම්. මොකද කියන්නෙ ඇහුවනම් ඌත් එක පයින් කැමති වෙනවා අතට ගානක් එන නිසා.

    මාකටින් වලට හරියන ඔලුවක් විතරයි ඕන සුද්දාහ් 😎
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,211
    2,110
    113
    Ape ewun hitanne IT witari kelawenne kiyala
    Indian ewun company atogena hama skill job hama ekakma record karala e data Western/china company walata sell karanawa

    Autonomous wall-building and bricklaying robots hitan mass production patan aran tiyeenne

    මේසන් බාස් පවා කෙලවෙනවා
    රොබෝලා දාල අලි එලවන්න පුළුවන් මම හිතන්නේ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,221
    4,468
    113
    Sri Lanka
    Originally ලිව්ව එකා වැඩේ වන කරගෙන තියෙන්නෙ. මම එහෙම උනා නම් මම පට ගාල ඉඩම විකුණනව. විකුණල මුලින්ම පොතේ දා ගන්නව. කෝටි 3 කට 150,000+ ට වඩා එනව පොලිය මාසෙකට. ඒ පොලියෙන් ජීවත් වෙන ගමන් chatgpt or claude අරන් අර ඉස්සර කරපුවම අලුතින් කරනව තව වැඩ දාල.
     
    • Like
    Reactions: zid2021

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,925
    26,390
    113
    අපෝ ඕක ඊසි බං. "මනරම් සුවිසල් නිස්කලංක පොල්වත්තක' කබානා එකක් ඉදිකිරීමට හොදටම ගැලපෙන බිම්කඩක් විකිණීමට තිබේ. කබානා එක ඉදිකිරීමට සමාගමක් සොයා දීමද අප කරදෙනු ලැබේ. කබානා එක පිරිසිදු කිරීම සහ ගණුදෙනු කරුවන්ට කබානා එක විවෘත කර භාර දීම, සහ කබානා එකට ආරක්ෂාව සැපයීම වැනි කටයුතුද අප පොල්වත්තේ මුරකරු විසින්ම සිදුකරගත හැක. ඔබට ඇත්තේ කබානා එකට bookingඩොට්com එකවුන්ට්, airbnb එකවුන්,facebook page එකක් සාදා promote කර youtube කරුවන් මාර්ගයෙන්ද ප්‍රමෝට් කර කස්ටමර්ස්ලා සොයාගැනීම පමණයි. Passive income එකක් build කර ගැනීමට අවශ්‍ය අය අමතන්න'' කියලා ඇඩ් එකක් දාන්න විතරයි තියෙන්නෙ. සොහොන් ලකුණු පෙනිලා ඉන්න IT company වල ටෙක් ලීඩ්ලා, ආකිටෙක්ට්ලා එහෙම පෝලිමට කතා කරන්නෙ. ඉඩමෙ පර්චස් ගානෙ වැලිව් එකට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් ඇගේ ගහන්න පුලුවන් අහකබලාගෙන කබාන සීන් එක ඔලුවට දාලා.

    ඇත්තටම වැඩේ ඕකේ එකෙක් අරගෙන කබානා එක හදන්න ගත්තම දන්න කම්පැනියක් සෙට් කරලා දෙන්න තියෙන්නෙ. ඊටපස්සෙ පොල් ඉඩමෙ මුරකාරයටම කියනවා අර කාබානා එකට කට්ටියක් එනකොට කබානා එක සුද්ද කරලා ඒ මිනිස්සුන්ට යතුර බාර දීලා පොඩ්ඩක් ඒ එන වාහන එහෙම පරිස්සම් කරන්න ගමේ මිනිහෙක්ට බාර දෙන්න හොයනවා, මම ටෝක් කරලා වෙන එකෙක්ට නැතුව උබට ඒක අරන් දෙන්නම්. සෙට් එකක් එන වෙලාවට කලිනුයි උන් ගියාට පස්සෙයි විතරයි අස් කරන්න තියෙන්නෙ උබට එක කට්ටියකගෙන් 1000ක් අරන් දෙන්නම්. මොකද කියන්නෙ ඇහුවනම් ඌත් එක පයින් කැමති වෙනවා අතට ගානක් එන නිසා.

    මාකටින් වලට හරියන ඔලුවක් විතරයි ඕන සුද්දාහ් 😎
    වෙල්අයිනේ.. අක්කර 1 සහ තව තැනක බාගයක් තියෙනවා, (පරම්පරාවෙන්ම අයිති වෙන්න තියෙන ) ඔය සීන් එකේ මමත් කල්පනා කර කර ඉන්නේ.

    හොර shot වලට කබනා දෙන එක legal case වෙන වැඩක් නෙවේ නේද? දෙන නොදෙන අය කොහොමද වෙන් කරන්නේ.

    ෆැමිලි වලට විතරක් දුන්නොත් ආදායමක් එයි ද?

    short tern oil change කරන්න එන කපල් එන එකෙන් නේද ගොඩක් ආදායම් තියෙන්නේ.

    hotel field එකේ අය උදව්වක් විදිහට අදහසක් දෙන්න.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,169
    9,982
    113
    Galaha
    මට තියෙන අවුල මූ තීන්ත ගාන්න යන්නේ ඇයි මෙඡ්චාර ග්‍රැෆික් වලට ඕන තරම් වෙකන්සීස් දාලා ජොබ් තියෙන රටේ.
    work from home job nadda bn. ehema ekak set unoth karanawa mamath uba wage. :rolleyes2:
     
    • Wow
    Reactions: Heshan Daminda

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,775
    7,819
    113
    අපෝ ඕක ඊසි බං. "මනරම් සුවිසල් නිස්කලංක පොල්වත්තක' කබානා එකක් ඉදිකිරීමට හොදටම ගැලපෙන බිම්කඩක් විකිණීමට තිබේ. කබානා එක ඉදිකිරීමට සමාගමක් සොයා දීමද අප කරදෙනු ලැබේ. කබානා එක පිරිසිදු කිරීම සහ ගණුදෙනු කරුවන්ට කබානා එක විවෘත කර භාර දීම, සහ කබානා එකට ආරක්ෂාව සැපයීම වැනි කටයුතුද අප පොල්වත්තේ මුරකරු විසින්ම සිදුකරගත හැක. ඔබට ඇත්තේ කබානා එකට bookingඩොට්com එකවුන්ට්, airbnb එකවුන්,facebook page එකක් සාදා promote කර youtube කරුවන් මාර්ගයෙන්ද ප්‍රමෝට් කර කස්ටමර්ස්ලා සොයාගැනීම පමණයි. Passive income එකක් build කර ගැනීමට අවශ්‍ය අය අමතන්න'' කියලා ඇඩ් එකක් දාන්න විතරයි තියෙන්නෙ. සොහොන් ලකුණු පෙනිලා ඉන්න IT company වල ටෙක් ලීඩ්ලා, ආකිටෙක්ට්ලා එහෙම පෝලිමට කතා කරන්නෙ. ඉඩමෙ පර්චස් ගානෙ වැලිව් එකට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් ඇගේ ගහන්න පුලුවන් අහකබලාගෙන කබාන සීන් එක ඔලුවට දාලා.

    ඇත්තටම වැඩේ ඕකේ එකෙක් අරගෙන කබානා එක හදන්න ගත්තම දන්න කම්පැනියක් සෙට් කරලා දෙන්න තියෙන්නෙ. ඊටපස්සෙ පොල් ඉඩමෙ මුරකාරයටම කියනවා අර කාබානා එකට කට්ටියක් එනකොට කබානා එක සුද්ද කරලා ඒ මිනිස්සුන්ට යතුර බාර දීලා පොඩ්ඩක් ඒ එන වාහන එහෙම පරිස්සම් කරන්න ගමේ මිනිහෙක්ට බාර දෙන්න හොයනවා, මම ටෝක් කරලා වෙන එකෙක්ට නැතුව උබට ඒක අරන් දෙන්නම්. සෙට් එකක් එන වෙලාවට කලිනුයි උන් ගියාට පස්සෙයි විතරයි අස් කරන්න තියෙන්නෙ උබට එක කට්ටියකගෙන් 1000ක් අරන් දෙන්නම්. මොකද කියන්නෙ ඇහුවනම් ඌත් එක පයින් කැමති වෙනවා අතට ගානක් එන නිසා.

    මාකටින් වලට හරියන ඔලුවක් විතරයි ඕන සුද්දාහ් 😎
    අම්මෝ ඔහොම පෝස්ට් දාල කෝටි ගනං වලට ඉඩම් විකුනන්න පුලුවන් නං මොනවා කරන්න බැරිද බං

    ඔහොම පෝස්ට් දාල ඒ කියන එක අහල ඉඩං ගන්න හාවො අපේ සීයලාගේ කාලෙ වත් ඉන්න නැතිව ඇති. කෝටි තුන හතරක් වියදම් කරලා ඉඩමක් ගන්න එකෙක් පෝසට් එකක් තියන එකක් හරි, කබාන ගහන කම්පැනියක් හරි සෙට් කරලා දුන්නු පලියට හරි ඉඩම බලාගන්න එකා කබාන එක අස් කරනවා කියපු පලියට ඉඩම් ගනීවි කියලා උඹ සිරාවටම හිතනවද බං

    පොඩ්ඩක් ගිහින් බලපන් ඉක්මන් එකේ තියනවා සම්පූර්ණ කම්ප්ලීට් කරපු විලා සෙල් කරන්න දාල මාස ගනං විකුගන්න බැරිව
     
    • Like
    Reactions: BadBlueGenius

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    766
    231
    43
    Originally ලිව්ව එකා වැඩේ වන කරගෙන තියෙන්නෙ. මම එහෙම උනා නම් මම පට ගාල ඉඩම විකුණනව. විකුණල මුලින්ම පොතේ දා ගන්නව. කෝටි 3 කට 150,000+ ට වඩා එනව පොලිය මාසෙකට. ඒ පොලියෙන් ජීවත් වෙන ගමන් chatgpt or claude අරන් අර ඉස්සර කරපුවම අලුතින් කරනව තව වැඩ දාල.

    පොලියෙනුත් 10%ක් ලපයා කපාගන්නවා හැබැයි 😂
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,183
    1
    20,031
    113
    35
    Spain
    ඔය විදියට බැලුවොත් මුළු ලෝකෙම ආර්ථිකය හැකිලීමක් වෙයි නේ, ඒ කියන්නේ විශාල ආර්ථික අර්බුදයක් ළඟ එනවා.
     
    • Sad
    Reactions: saja