අදට අවුරුදු 61 වෙච්ච ශාරුක් කාන්ගේ අලුත් ෆිල්ම් එකට සින්දු කියන එඩ්වඩ් ශීරන්ත. 😱

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ශාරුක් 61 වෙලත් අලුත් ෆිල්ම් එකට එඩ් ශීරන් සින්දුවක් කියන එක නම් මරු, Tu Mil Jaaye එක අහන්න ආසාවෙන් ඉන්නවා.

    61 වෙච්ච ශාරුක්ගෙ King එකට එඩ් ශීරන් 'Tu Mil Jaaye' කියනවා කියලා ඇහුවම නම් හරිම මරුයි නේ.
    ------ Post added on Nov 2, 2026 at 2:59 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,386
    1
    103,202
    113
    34
    Kalutara
    Palestine case ekedi athin aran puke thiya gaththa neh Ed Sheeran. Shows cancelled wunath ekka due to low attendance.

    ඒ අස්සේ අර මැක්ලමෝ කැරියා පලස්තීනේ විකුණගෙන ශෝස් ගහනවා.