උබල මොකද හිතන්නෙ-ගොන් වැඩක්ද

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,748
    3,460
    113
    ඔව් පර්චස් 20ක විතර එකක්
    Loku kelayak nethi unath okata dawas 7 k giyoth oke labayak nee e yakata..30,000/- kiyanne dawas 7 ka wage salli mehe..

    mehe dawasata 3500+meals +Tea
    samanyen dawasata 4200 k wage yanawa total cost
     
    • Like
    Reactions: speedmalli

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,164
    22,757
    113
    රු30000ක් විතර තමා ඒකට පඩිය සෙට් වෙන්නෙ උගෙ රස්සාවෙන් කියන එක තමයි මේකෙ දුක හිතෙන කෑල්ල
     
    • Like
    Reactions: Ldy

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,571
    6,423
    113
    30 කින් උඹේ යාළුවා ජීවත් වෙන විදියයි 2026 දිත් 30 ක් දෙන ජොබ් එකයි කියපන් ඔක්කොටම කලින්😱
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,871
    18,129
    113
    Auckland
    30 කින් උඹේ යාළුවා ජීවත් වෙන විදියයි 2026 දිත් 30 ක් දෙන ජොබ් එකයි කියපන් ඔක්කොටම කලින්😱

    U bun hariyata igana gatte na bun

    Wadi wisthara danna ba bun personal life eke ewa nisa - uwa expose unoth hoda na

    U wada karanne Kandy town eke shop ekaka