ඉංජීනේරු අය කෝ

ndod1

Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    ඒලෙවල් කාලෙ පලවෙනි පාර විභාගය ලව් එකක් නිසා නැති කරගත්ත යාළුවෙක් මට අද කතා කරා. Maths කරපු. 20 ඉදන් 28 ක් වාතර වෙනකම් ප්‍රයිවට් හොස්පිට්ල් කීපයක ක්ලාක් ස්ටෝර්ස් ක්ලාක් වගේ ජොබ් තමා කරල තියෙන්නෙ. දැන් ඒව එපා වෙලා ආපහු ඉගන ගන්න ඕන කිව්වා. Engineering නුත් එන්න එන්න ටිකක් සල්ලි හම්බ කරන්න stable වෙන්න අමාරු ගතියක් පේන්නවා නේද? දර්ශන උකුවෙල COMPUTER science engineering වලට මොරටුවෙ තියෙන ඉල්ලුම බැහැලා කියල කියනවත් මම දැක්කා. මෙයාට සජෙස්ට් කරන්න හොද මොන වගේ පැත්තක් ද?

    මයිග්‍රේට් කරන්න කැමති කියල තමයි වැඩිපුර විදේශීය රටවල ඉල්ලුමක් තියෙන හොද diplomat level එකට ඉන්න පුළුවන් තැනකට යන එක තමයි ඌට ඕනෙ කිව්වෙ. එහෙම කරන්නත් bachelor of science වගේ ගිහින් යන්න ඕන නේ. එතකොට ඌට financially stable වෙන්න අමාරුයි නෙද
    මට ලොකු අදහස් නෑ මං design film industry සම්බන්ධ පැත්තක ඉන්නෙ. එළකිරි එකේ ඉංජො migrate කරපු අය ඉන්න නිසා කියන්න බලන්න ඔයාල දන්න දේවල්
     
    • Like
    Reactions: lilman

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,904
    8,655
    113
    Electrical karapan.. (CEB) mama danna Elakiri ekema Malli kenke Mora giya. mehe CEB eke 2 yrs weda kala. Dan pitarata company eheka Supirima LIFE eka gewanawa.....
     
    • Like
    Reactions: lilman

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    විදේශීය රටක් කිව්වේ නිකන් ඩුබායි, කිරිකිස්ටාන්, අෆ්ගනිස්ටාන්, ස්වාසිලන්තය වගේ අව්ලක් නැධ්ධ.

    ඔස්ට්‍රේලියා වගේ රටක් ධ ටාගට් කරන්නෙ?
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    විදේශීය රටක් කිව්වේ නිකන් ඩුබායි, කිරිකිස්ටාන්, අෆ්ගනිස්ටාන්, ස්වාසිලන්තය වගේ අව්ලක් නැධ්ධ.

    ඔස්ට්‍රේලියා වගේ රටක් ධ ටාගට් කරන්නෙ?
    Europe Canada ausi වගෙ

    Motor mechanic hodai. Issarahata loke logical thinking thiyena areas replace wenawa AI walin.
    Denata trade jobs safe.
    Trade සෙට් වෙන්නෙ නෑ බං ඌට ඕන desk type ඒවා. ඌ ඇග හදන්න martial arts කරන්න උනන්දු එකෙක්. ට්‍රේඩ් ටයිප් ඒව කරද්දි මහන්සිය වැඩි නිසා අරන් බැලන්ස් කරන්නබෑනෙ
    ------ Post added on Nov 7, 2026 at 6:17 PM

    ඌට කියපන් NVQ කරලා ඉස්සරලා Skill එකක් හදාගන්න කියලා.
    28 වගෙ වයසට nvq බෑ මාත් කිව්ව. 25 ට අඩු අය විතරයි ඒවට ගන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 6:18 PM

    Ee is next wave
    වේව් එක කිව්වෙ මොකෝ ඊළගට ඒකට කෙල වෙයි ද ඔක්කොම කරලා
    ------ Post added on Nov 7, 2026 at 6:19 PM
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    Europe Canada ausi වගෙ




    28 වගෙ වයසට nvq බෑ මාත් කිව්ව. 25 ට අඩු අය විතරයි ඒවට ගන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 6:18 PM


    ඔච්චර කල් ජොබ් කරපු එකේ, ලක්ෂ දෙකක් වගේ දීලා ප්‍රයිවට් තැනකින් ඩිප්ලෝමා එකක් කරා නම් හරි නෙ.

    මෙහෙමයි ඉතින් එක පාර හද අල්ලන්න බෑ, ඉස්සෙල්ලම රොකට් එක හධාගනින්.

    උබලා 28 වෙනකන් කිසි ලබ්බක් ඉගෙන ගන්නේ නැතුව පුක් ගහලා,
    ඊට පස්සේ 29 න් ඩොලර් 100k සැලරි තියෙන ඩෙස්ක් ජොබ් හොයනව Europe canada australia වගේ.
     
    • Like
    Reactions: lilman

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    ඔච්චර කල් ජොබ් කරපු එකේ, ලක්ෂ දෙකක් වගේ දීලා ප්‍රයිවට් තැනකින් ඩිප්ලෝමා එකක් කරා නම් හරි නෙ.

    මෙහෙමයි ඉතින් එක පාර හද අල්ලන්න බෑ, ඉස්සෙල්ලම රොකට් එක හධාගනින්.
    ඒ වගේ ඉහලට යන්න දෙයක් නෑ බං. 35 ක් වත් නෑ පඩිය ක්ලාක් තමයි එතනින් එහා යෑමක් නෑ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    ඒ වගේ ඉහලට යන්න දෙයක් නෑ බං. 35 ක් වත් නෑ පඩිය ක්ලාක් තමයි එතනින් එහා යෑමක් නෑ

    ඔය ඉන්න එකෙන් ම උඩට යන්න අවශ්‍ය නෑනෙ. ඒත් ෆීල්ඩ් එක වෙනස් කරනකොට ටිකක් කල් යනව.

    mechatronics වගේ කලා නම් ඉස්සරහට හොදයි නෙ.

    උබලා 28 වෙනකන් කිසි ලබ්බක් ඉගෙන ගන්නේ නැතුව පුක් ගහලා,
    ඊට පස්සේ 29 න් ඩොලර් 100k සැලරි තියෙන ඩෙස්ක් ජොබ් හොයනව Europe canada australia වගේ.

    වෙන මුකුත් කටට එපාධ?
     
    Last edited:
    • Haha
    Reactions: clumsyhulk

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,440
    8,441
    113
    Europe Canada ausi වගෙ


    Trade සෙට් වෙන්නෙ නෑ බං ඌට ඕන desk type ඒවා. ඌ ඇග හදන්න martial arts කරන්න උනන්දු එකෙක්. ට්‍රේඩ් ටයිප් ඒව කරද්දි මහන්සිය වැඩි නිසා අරන් බැලන්ස් කරන්නබෑනෙ
    ------ Post added on Nov 7, 2026 at 6:17 PM


    28 වගෙ වයසට nvq බෑ මාත් කිව්ව. 25 ට අඩු අය විතරයි ඒවට ගන්නෙ
    ------ Post added on Nov 7, 2026 at 6:18 PM


    වේව් එක කිව්වෙ මොකෝ ඊළගට ඒකට කෙල වෙයි ද ඔක්කොම කරලා
    ------ Post added on Nov 7, 2026 at 6:19 PM
    hama ekama awoth supply eka wadi wela salary adu wenawa mam kieew 2030-2050 softtawe eniginnering wage ee lata loku demand ekak enwa chips and robotics hinda
     
    • Like
    Reactions: ndod1

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,951
    51,180
    113
    සේදවත්ත
    Nvq වල හැන්ඩ්ස් ඔන් කරන එක තමා අඩුම තව අවුරුදු 10 වත් අල්ලන් ඉන්න පුලුවන් . එවට තමා ඩිමාන්ඩ් වැඩි . කොමත් සියලු ජොබ්ස් saas platforms රීප්ලේස් වෙනව
     

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    Nvq වල හැන්ඩ්ස් ඔන් කරන එක තමා අඩුම තව අවුරුදු 10 වත් අල්ලන් ඉන්න පුලුවන් . එවට තමා ඩිමාන්ඩ් වැඩි . කොමත් සියලු ජොබ්ස් saas platforms රීප්ලේස් වෙනව
    මොනව ද blue collar jobs ද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,951
    51,180
    113
    සේදවත්ත
    මොනව ද blue collar jobs ද?
    බ්ලුද රෙඩ් ද දන් නෑ හියුමන් ඉන්ට්‍රැරැක්ශන් ජොබ්ස් හරි රොබොටික්කෙට ලගපාත ට්‍රේන් කරලා කරන්න බැරි ඒවා
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,994
    16,101
    113
    🌎
    උබලා 28 වෙනකන් කිසි ලබ්බක් ඉගෙන ගන්නේ නැතුව පුක් ගහලා,
    ඊට පස්සේ 29 න් ඩොලර් 100k සැලරි තියෙන ඩෙස්ක් ජොබ් හොයනව Europe canada australia වගේ.

    වෙන මුකුත් කටට එපාධ?
    :yes::yes:😆😆
     
    • Haha
    Reactions: tarson

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    උබලා 28 වෙනකන් කිසි ලබ්බක් ඉගෙන ගන්නේ නැතුව පුක් ගහලා,
    ඊට පස්සේ 29 න් ඩොලර් 100k සැලරි තියෙන ඩෙස්ක් ජොබ් හොයනව Europe canada australia වගේ.

    වෙන මුකුත් කටට එපාධ?
    ලෝක ගොං හරකෙක් නෙ උඹ. ඌ අහන්නෙ 29 න් කෙලින් ම ජොබ් එකට යන්න නෙමෙයි. තව අවුරුදු 3 කින් විතර හොද ජොබ් එකකට යන්න ඉගන ගන්න ඕන ෆීල්ඩ් එකක් ගැන. ඉස්සර වගේ නෙමෙයි දැන් ඔක්කොම වෙනස් ඉස්සර මිනිස්සු උඩදාගෙන ප්‍රමෝට් කරගෙන ඉගන ගත්ත ෆීල්ඩ් දැන් චොර
    දන්න දෙයක් නැත්නම් පොන්න ගති එලියට දාන්නේ නැතුව ඉදපන්.දන්න මනුස්සයෙක් කියයි කරන්න ඕන දේ
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    ලෝක ගොං හරකෙක් නෙ උඹ. ඌ අහන්නෙ 29 න් කෙලින් ම ජොබ් එකට යන්න නෙමෙයි. තව අවුරුදු 3 කින් විතර හොද ජොබ් එකකට යන්න ඉගන ගන්න ඕන ෆීල්ඩ් එකක් ගැන.
    දන්න දෙයක් නැත්නම් පොන්න ගති එලියට දාන්නේ නැතුව ඉදපන්.දන්න මනුස්සයෙක් කියයි කරන්න ඕන දේ

    28 වෙනකන් පුක් ගැහුවනම්, ඊලග අවුරුදු 3 කටට ගන්න පුරුදු වෙයන් මෝඩයා.

    මුන් කෝමා වලින් නැගිටල වගේ ඩෙස්ක් ජොබ් හොයනව Europe canada australia.

    ඩෙස්ක් එක උඩ තියාගෙන උබට පුකේ නම් අරී යුරෝප් එවුන්