ඉංජීනේරු අය කෝ

ndod1

Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    hama ekama awoth supply eka wadi wela salary adu wenawa mam kieew 2030-2050 softtawe eniginnering wage ee lata loku demand ekak enwa chips and robotics hinda
    Ee කීවෙ electric engineering ද electronic engineering ද,

    28 වෙනකන් පුක් ගැහුවනම්, ඊලග අවුරුදු 3 කටට ගන්න පුරුදු වෙයන් මෝඩයා
    උඹ වගේ පොන්නයන්ට එහෙම පුළුවන් ඇති. පිරිමින්ට බෑ
    ------ Post added on Nov 8, 2026 at 6:03 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,242
    6,721
    113
    Ee කීවෙ electric engineering ද electronic engineering ද,

    උඹ වගේ පොන්නයන්ට එහෙම පුළුවන් ඇති. පිරිමින්ට බෑ
    ------ Post added on Nov 8, 2026 at 6:03 PM

    පොන්නයෙක් නෙමෙයි නම් 28 වෙනකන් කෝමා වෙලාධ තෝ හිටියෙ.

    ත්‍රෙඩ් එකේ යාලුවෙක් ඇහුව කිව්වට තොටනෙ මේ පුකේ ඇරිලා තියෙන්නේ 28 වෙනකන් ඉදලා නේද 🙉💩

    හොදයි හොදයි පොන්ස්, තව කල් ගිහිල්ලා හම්බෙයි උබට යුරෝප් ජොබ් 💩
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,440
    8,441
    113
    Ee කීවෙ electric engineering ද electronic engineering ද,

    උඹ වගේ පොන්නයන්ට එහෙම පුළුවන් ඇති. පිරිමින්ට බෑ
    ------ Post added on Nov 8, 2026 at 6:03 PM
    Electronic Engineering
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,928
    31,311
    113
    දැන් 28 නම් ඌට බොරු වැඩ නොකර ඊශ්‍රායල් පනින්න කියපන්. අවුරුදු 3ක් ඇදලා කෝටි 2ක් 2හමාරක් ඉතුරු කරගෙන ඊටපස්සෙ ඌට රට යන්නම ඕනෙනම් ඌ කැමති රටකට ඒ සල්ලි වලින් කෝටියක් විතර වියදම් කරලා student දාලා ගිහින් සෙට්ල් වෙන්න කියපන්. නැත්තං ලංකාවෙ බිස්නස් එකක් පටන් ගන්න කියපන් ඒ සල්ලි වලින්. ඌට 31 වෙද්දි ඌ ගොඩ. කසාදයක් එහෙම බැදලා සෙට්ල් වෙන්න පුලුවන්.

    නැතුව ජීවිතේ ගොඩයන්න තියන එකම පාර ඒලෙවල් කියන ටියුෂන් පක්කුන්ගෙ තෙල කාලා 28න් ඒලෙවල් කරන්න අරන් 30න් ඒලෙවල් ලියලා. ඉන්ජිනියරිංම සිලෙක්ට් උනත් 31න් කැම්පස් ගිහින් අවුට් වෙනකොට 36 විතර වෙනවා. ඊටපස්සෙ අලුතෙන්ම ජොබ් එකට ගිහින් කට්ට කාගෙන මුලින් වැඩ කරන කාලෙ ස්ට්‍රෙස් එකට අවුරුදු 25/26 ෆේස් කරන්න ඊසි උනාට තමන්ට වඩා බාල උන් යටතෙ 36 විතර කටු කන්න වෙන ස්ට්‍රෙස් එකටයි මහන්සියටයි 37 දි විතර හාට් ඇටෑක් එකක් ඇවිල්ලා හොස් ගෑවම ගුණ බුස තමා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,293
    11
    3,781

    තවුසේ මිනිහෙකුට බනින්නෙ නැතුව උපදෙස් දුන්නම ද කොහෙඩ :P
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    564
    387
    63
    පොන්නයෙක් නෙමෙයි නම් 28 වෙනකන් කෝමා වෙලාධ තෝ හිටියෙ.

    ත්‍රෙඩ් එකේ යාලුවෙක් ඇහුව කිව්වට තොටනෙ මේ පුකේ ඇරිලා තියෙන්නේ 28 වෙනකන් ඉදලා නේද 🙉💩

    හොදයි හොදයි පොන්ස්, තව කල් ගිහිල්ලා හම්බෙයි උබට යුරෝප් ජොබ් 💩
    පොන්නයෝ හරියට මේක කියවපන් මම ඉන්නෙ fashion modeling Cinema related පැත්තක. මට ම YouTube channel එකකුත් තියෙනවා. මම මගේ ගමනක් යන කෙනෙක්. ඒ මිනිහා මගේ පොඩි කාලෙ යාළුවෙක්. ඌට දෙමව්පියෙක් හරියට හිටියෙ නෑ බොහොම අමාරුවෙන් ඌ ජීවත් උනේ මහ එවුන්ගෙ කේස් නිසා. ගෑනියෙකුට ඇඩික්ට් වෙලා ඌ ජීවිතේ කාලකණ්ණි කරගත්තා. ඌ කරපු රස්සාවෙන් අයින් වෙලා පාටි ටයිම් වඩුවැඩ සිවිලිම් වැඩ කරනවා ආපහු ඉගනගන්න හිතාගෙන. ගමේ ගිය හැමදාම ඌ මගෙන් අහනව මොකද්ද කරන්න පුළුවන් කියල. තොට වගේ අතට පයට හැමදේම අම්මලා දෙන්නෙ නෑ පොන්නයො හැමෝටම. නොදන්න මිනිස්සු ගැන ජජ් කරන්නෙ හරියට උඹ නිකම් සේරම තනියම කරගෙන තැනකට ආවා වගේ. උඹ වගේ නෙමෙ පොන්ස් ඌ උදේ ඉස්කෝලෙ ගියේ සමහර දවසට රෑ කැලේ හැංගිලා ඉදලා. අම්මයි ඌයි තාත්තා ගහන්න එලවලා