Ahana eka nam prashnayak neme. Lecturer kenek nisa. Munata ahanna ba.adui kiyanne nAhAyi kiyana eka nemei bokka. pirimiyek neda athaagala balapan konda
Ahana eka nam prashnayak neme. Lecturer kenek nisa. Munata ahanna ba.adui kiyanne nAhAyi kiyana eka nemei bokka. pirimiyek neda athaagala balapan konda
ekita penna malli eliyta aran athe parak gahapan hari yanawa ethakotaමට වඩා අවුරුදු දෙකක් බාලයි. හිතලම ලගට ගිහින් කතාවට අල්ල ගන්න ප්රශ්නත් ඇහුවා. ඉවර වෙලා යද්දිත් හිනාවක් දැම්මා. මෙකයි. සෙට් කරගන්නෙ කොහොමද බන්. මන් පට්ට ලව්. අහන්න නම් තිබ්බා ලෙක්චරර් කෙනෙක් නොව්නනම් අඩො මොකො කරන්නෙ.
මේවා හරි යන්නේ නෑ බං. කාවදහරීම දවසක ගෑනි මිනිහට කියනවා උඹේ මොන උගත්කමක් ද? උඹ වගේ නූගත් එකෙක් බැඳ ගත්තේ මගේ මෝඩ කමට කියලාDegree nathuva Inna Aya marry karapu lecturers la have. Ube vayasa kiyada?? Assistant/Probationary lex kenekda?
හෙටත් යනවා. එයා දිහා මන් එක දිගට බලන් ඉන්නවා. යද්දි හිනාවෙනවා. කැම්පස් වල ලෙක්චරර් ලට ප්රපොස් කරන්න බැ. අනික එයා වැඩ කරන තැනනෙ. අනෙ මන්දා බන්Bump සහෝ!
Ado man degree eka gaththoth same level ban. Anika man company ekaka staff ekaka inne.මේවා හරි යන්නේ නෑ බං. කාවදහරීම දවසක ගෑනි මිනිහට කියනවා උඹේ මොන උගත්කමක් ද? උඹ වගේ නූගත් එකෙක් බැඳ ගත්තේ මගේ මෝඩ කමට කියලා
Machan meka private uni ekak. OL iwara wechcha gaman degree ekata enrolled wela. Family background eken nam api posath na. Next year wage geyak hadanna plan karanawa. Karanna IT jobak. Remote.මචන් සීන් එක කියන්නද ඔය ඉගෙන ගන්න ගැනුන්ගේ ලවු පැත්ත සැහෙන්න අඩුයි හැබැයි වුන් හෙන හොදයි.උබට වාහනයක් ලක්ශ එක හාමරක සැලරියක් තියේනම් එකිගෙන් ෆේස්ටු ෆේස් අහන්න.ඒවගේම අහන වෙලාවට කෙලින්ම අහන්න මිස්ට බයයිනම් මිස්ලගේ ගෙදරින් අකමැති වෙයි කියලා මම ගෙදරින් ඇවිත් කෙලින්ම අහන්නම් වගේ.උබ ඔය ගැන් බැජ් එකේ එකෙක්ට්ට කියන්න එපා ඒක අවුල් අහන වෙලාවට ඒක කෙලින්ම කියපන්.මම කාටවත් මිස් ගැන තියෙන ෆිලින් කියලා නැ වගේ දෙයක්.මොකද බන් ලෙකෙක් වෙන්න ඇකා දාන්න ඔනි උඩින්ම ඒ කියන්නෙ ඔය බැචලර් එකේදි රැග් වෙවි පිස්සු නටපු වුන්ට ඕවා බැ ඒක නිසා උබ ඩිරෙක්ට් අහපන් මෙහෙමයි මෙහෙමයි කියලා
සොරි බන් ඕක හරියන්නැ.උබ තාම ඕලේවල් ඉවර වුනා කියන්නේ වයස 18 වගේද උබ කියන විදිහට කෙල්ල අවුරුදු දෙකක් වැඩිමල් වෙන්න බැ.මොකද ලෙක්චර් වෙන්න බැචලර් ඉවර වෙන්න ඔනි.බැචලර් එකක් ඉවර වෙන්න අඩුම වයස 24-25 යනවා අනික ලෙක්චර් එකපාරට දෙන්නැ බන් පලවෙනියට ඩිමෝ ඉන්න ඔනි අවුරුද්දක් වගේ ඊටපස්සේ ලෙක්චර් වෙන්නේ.ඔක අහන්නවත් එපා බ්න් උබ නිකන් නෝන්ඩි වෙනවා.අඩුම එක්සෙකටුවු ලෙවෙල් එකේ ජොබක් කරන ගමන් උබ අහන්න ඔනිMachan meka private uni ekak. OL iwara wechcha gaman degree ekata enrolled wela. Family background eken nam api posath na. Next year wage geyak hadanna plan karanawa. Karanna IT jobak. Remote.
එහෙනම් අවුලක් නෑ.. lady lectures ලා ගේ හෙන ego එක.. උබ එයාට වඩා ගොඩක් ලොකු තැනක ඉන්න ඕන..Ado man degree eka gaththoth same level ban. Anika man company ekaka staff ekaka inne.
------ Post added on Nov 13, 2026 at 3:18 PM
Mama wadi mal ban. Mata wada aurudu 2k balai. Demo wenna athiසොරි බන් ඕක හරියන්නැ.උබ තාම ඕලේවල් ඉවර වුනා කියන්නේ වයස 18 වගේද උබ කියන විදිහට කෙල්ල අවුරුදු දෙකක් වැඩිමල් වෙන්න බැ.මොකද ලෙක්චර් වෙන්න බැචලර් ඉවර වෙන්න ඔනි.බැචලර් එකක් ඉවර වෙන්න අඩුම වයස 24-25 යනවා අනික ලෙක්චර් එකපාරට දෙන්නැ බන් පලවෙනියට ඩිමෝ ඉන්න ඔනි අවුරුද්දක් වගේ ඊටපස්සේ ලෙක්චර් වෙන්නේ.ඔක අහන්නවත් එපා බ්න් උබ නිකන් නෝන්ඩි වෙනවා.අඩුම එක්සෙකටුවු ලෙවෙල් එකේ ජොබක් කරන ගමන් උබ අහන්න ඔනි
Eyata doctorate ekak naddaAdo man degree eka gaththoth same level ban.
උඹට degree එකක් නැත්තං ලා බඳින්න එපා..උන්ගේ ලොකුකං බලන්න වෙන්නේ පස්සේ
Ado ehenam ithin loku case ekak nahane
මට කෙල්ලෙක් ටොක් කරන එක අවුලක් නැ. මෙතන තියෙන ප්රශ්නෙ ලෙකෙක් නෙ. මන් දන්න විදිහට ලෙකාලට රිලෙශන්ශිප් තියාගන්න බැ. ඉගෙනගන්න උන් එක්ක.Ahapan ahapan class ekak gahala dei
Lol