SL Gov jobs vs Private jobs

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,909
    6,030
    113
    Colombo
    මම මේ කල්පනා කරේ රට නොයා ලංකාවේ රජයේ ජොබ් වල නම් පඩි මදි නිසා ප්‍රයිවට් ජොබක්වත් බලන්න බන්...අවුල් තමයි ඒත් රජයෙ මගුල් ජොබ් වලට වඩා private එකේ තත්වෙ කොහොමද?
     
    • Like
    Reactions: Naughtykolla48

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,117
    2,714
    113
    Nugegoda
    රජයේ රැකියාවකට වඩා පුද්ගලික අංශයේ හොඳ career growth එකක් තියෙනව. අවුලකට තියෙන්නෙ ඉස්සරහට ඔය AI රැල්ල හින්ද මොනව වේවිද කියල. අර සංවර්ධන නිලධාරී පත්වීම් දුන්න කාලෙ සමහර හොඳ පුද්ගලික රැකියා කරපු අය පවා රජයේ රස්සාවට ආව. ඒ අයගෙන් අති බහුතරය ඒ ගැන පසුතැවෙනව.
     
    • Like
    Reactions: DiksonAlex

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ප්‍රයිවට් එකේ පඩියයි growth එකයි field එක අනුව ගොඩක් වෙනස් වෙනවා, ඒ නිසා ඔයාට හරියන වැඩේ මොකක්ද කියලා මුලින්ම බලලා ඒ පැත්තට යන එක හොඳයි
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,909
    6,030
    113
    Colombo
    රජයේ රැකියාවකට වඩා පුද්ගලික අංශයේ හොඳ career growth එකක් තියෙනව. අවුලකට තියෙන්නෙ ඉස්සරහට ඔය AI රැල්ල හින්ද මොනව වේවිද කියල. අර සංවර්ධන නිලධාරී පත්වීම් දුන්න කාලෙ සමහර හොඳ පුද්ගලික රැකියා කරපු අය පවා රජයේ රස්සාවට ආව. ඒ අයගෙන් අති බහුතරය ඒ ගැන පසුතැවෙනව.
    එල සින් එක මම දන්න එවුන් ගොඩක් ගියා පෙන්ෂන් එකක් තියෙනව කිය කිය..
     
    • Like
    Reactions: waca