මගේ Yamaha FZ 16 v1 (2013 kick model) එකේ මිස් එකක් ආවා. බයික් එක හොඳට ස්ටාර්ට් වෙනවා, හැබැයි RPM එක 50 ට වගේ නගිද්දී බයික් එක ස්ලෝ වෙන්න ගන්නවා.
හදන්න ගියාම කිව්වා air screw එකේ බෝර් එක ගෙවිලා හුළං එනවා වැඩියි කියලා. Air filter එකේ පැත්තක් වැහුවම හොඳට වැඩ කරනවා. මේක හරියන්න නම් කාබියුරේටරයක් (carburettor) දාන්න වෙනවා කිව්වා. කාටහරි මේ අවුල ආවද? ලොකු උදව්වක්.