ඒ කාලේ emergency.nofap.com කියලා සුපිරි site එකක් තිබ්බා මචං. දැන් ඒක වැඩ කරන්නේ නෑ, ඒ නිසා මං උඹට මේක හැදුවා:
https://nofap.adhd.lk/
අමාරු වෙලාවට open කරලා ඒ වෙලාවේ වෙන දේ tap කරහන්: Emergency (දැන් give in වෙන්න යනවා), Rejection, Depression, නැත්නම් Relapsed (slip උනා). Phone එකේ home screen එකට add කරහන්, offline වුණත් වැඩ කරනවා.
Slip උනත් ආයෙත් පටන් ගන්න එක තමයි වැදගත්. All the best බං