වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ...
සැමදේ ලැබුනත් ඔබ ලග මිස සතුට නෑ..
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ...
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ...
දරු පැටවුන් හට මවු සෙනෙහේ සුව දිව්*යපුරේ හෝ නෑ..
සිරිලක් අම්මේ ඔබෙ පෙම් උණුසුම ලොව වෙන කොහෙවත් නෑ...
Gypsies

)