සුසුම වී මගේ මුළු හදින් මා ළගින්
එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්
ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
යලි දුකින් හොවා නැහැ වරද තේරුණේ
අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
මිහිරි සුවද මා තනි කරයි පාළුවේ....
නොදැන ලංවෙලා හෝ නොදැන වෙන්වුණී
ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නෑ යලී
පුංචිම කාලේ සමුගත් තැනින් අපි
නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී


lol whenever i heard that song i could never make out what the hell was that in that bold italic part![]()
me 2 Bro.
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
යස ඉසුරූ පිරුණු තැනා
සිරි දෙව්දූ සිටින තැනා
ළඟම ඇතේ දුරක නැතේ
ළඟම ඇතේ දුරක නැතේ
අපි යන්නේ ඒ පාරේ
╗ රොඩ්නි වර්ණකුල ╔




තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු
මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු
තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
rodney

එළුවා චූන් වෙලා![]()
![]()
වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ
රත්තරනින් ගෙවන්නේ
හිරු දෙවියොයි කියන්නේ
![]()