පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානනී
නොගිලී දළ රළ පෙළ අතරේ
මාහා යා නොහැකිය ගොඩ බිමකට

nanda malani
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මු‍ළු‍ රැ‍ය‍ක්‍ පු‍රා‍ ඔ‍බ‍ ඔ‍හු‍ ල‍ඟ‍
    ජීවිතය පුරා ඔහු ඔබ ලඟ
    ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ

    මු‍ළු‍ රැ‍ය‍ක්‍ පු‍රා‍ ඔ‍හු‍ මා ල‍ඟ‍
    සිරුර පමනයි
    හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි

    ඔහුගෙ මංගල මුදු පැලඳූ
    පාද පරිචාරිකාවී ඔබ
    මා ඔහුගේ ගත සුසුමක් පමනී

    ජීවිතය පුරා මා ඔහු ලඟ
    මා සිත සපුරා ඔහු මා ලඟ
    ඔබද මාද ඒ ප්‍රියම්බිකා ඔහුගේ
    අප කඳුළු සිනා ඔහු වෙනුවෙනි
    අපි සිනාසෙමූ ඔහුගෙ නාමයෙන් වැළපෙමූ//

    ~ සමිතා,මරියසෙල්
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සුසුම වී මගේ මුළු හදින් මා ළගින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්

    ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
    යලි දුකින් හොවා නැහැ වරද තේරුණේ
    අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාළුවේ....

    නොදැන ‍ලංවෙලා හෝ නොදැන වෙන්වුණී
    ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නෑ යලී
    පුංචිම කාලේ සමුගත් තැනින් අපි
    නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී
     

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    ඔබ නැති මේ රැයට පුර සද එළිය කුමටද
    ඔබ නැති මේ බිමට නල මුදු සුවද කුමටද

    නන්දා මාලනී
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    කවුලු පියන්පත් වහන්න සදලු තලවේ....
    ඔබ දුරයි නෙතට ම සිටිනා ලවැලි තලාවේ..

    -කසුන් කල්හාර
     
    Last edited:

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    මිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක්
    මට හිතෙන්නෙ එහෙමයි හැමදා නැවුම් බවක්
    දුක කියන්නෙ හදවත හදනාවු පිලිළයක්
    දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නිල් නුවන් පියවිලා රෑක ගනදුරේ
    නිදි ලොවේ මා සොයා එන්න දෙව්ලියේ
    හදවතේ රැදී ගත ළඟින් හිදී
    අවදි නොවී ඉන්නම් මා යහන් තලාවේ

    ~අතුල ශ්‍රී ගමගේ~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු

    මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු

    rodney

     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සුසුම වී මගේ මුළු හදින් මා ළගින්
    එකට ආ ඔබේ සිත වෙනස් වී ගිහින්
    සබද කමක් නෑ අපෙ ඇසුර පෙර ලෙසින්
    නිමා කල සෙනේ සගවන්නෙපා සිතින්

    ඔබම සෙනෙහසින් මට පිදූ සෑම දේ
    යලි දුකින් හොවා නැහැ වරද තේරුණේ
    අහිමි ආදරේ සිහිනයක් වූ දිනේ
    මිහිරි සුවද මා තනි කරයි පාළුවේ....

    නොදැන ‍ලංවෙලා හෝ නොදැන වෙන්වුණී
    ඉතින් කිසිම දා මුණ ගැසුනෙ නෑ යලී
    පුංචිම කාලේ සමුගත් තැනින් අපි
    නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී

    lol whenever i heard that song i could never make out what the hell was that in that bold italic part :lol::lol:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සිතින් මා නොසැලී සිටිදී කදුල නුඹ අවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා නොබිදිනූ මැනවී..

    තනිව මා හඩනා වෙලවේ සැලි සැලී සීතේ
    වැටුනු මහ වරුසා මතක් වී නුඹ රැදී දෑසේ..

    තවම මා නොදුටූ සිනකැන් හමුනොවු යමේ
    කදුළ මට කරුණා කරන්නැයි අයදිමී නිබදේ....

    T.M. ජයරත්න
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තුමුළ නමුණුකුළ ගිරිහිස
    උදුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරනා
    ඔහොම හිනාවෙන කොට උඹ ලස්සනයි උමා

    saman jayanaath
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පොල් අතු කරත්තේ
    මගෙ රාජ මාලිගාවෙ
    තරු එළිය දිගේ මේ යන ගමනේ
    ගමට නින්ද ගිහින් ඇතෙ
    නුඹට නින්ද නැතුව ඇතී
    මං මොනවා කරන්නද මුතු මැණිකේ

    මිණි ගෙජ්ජි වුනත් බර ඇති අයිරු
    දුර ඇවිදින විට මේ සංසාරේ
    දෙවියන්ට උනත් අමතක වෙන්නැති
    විල්ලුද නැති බව මහපාරේ

    diwulgane
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    පිවිතුරුය පළමු පෙම බිහිසුණුය බිදුණු දින
    ලෙන්ගතුය සුවද ඔබ සුදු හාමිනේ
    තනිකඩය තවම මම

    වස්සාන කාලයක හිත දවා
    අකුණු සැර නෙත් කෙවෙනි බොද කලා
    මල් යාය බඹර ගී හඩ‍තලා
    කැකුළු පෙම මල් නටුව හැර ගියා

    කප්තුරට යදම් බැදි තටු සලා
    සක්මනට නුහුරු සිත තනි කලා

    අවරගිර තරු වැටෙන් ගිලිහිලා
    සුභ නැකත රන් හුයක පැටලුවා

    කරුණාරත්න දිවුල්ගනේ
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව්දූ සිටින තැනා
    යස ඉසුරූ පිරුණු තැනා
    සිරි දෙව්දූ සිටින තැනා
    ළඟම ඇතේ දුරක නැතේ
    ළඟම ඇතේ දුරක නැතේ
    අපි යන්නේ ඒ පාරේ

    ╗ රොඩ්නි වර්ණකුල ╔

    :rofl::rofl::rofl: :rofl::rofl: :rofl: :rofl: :rofl:

    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු

    මෙන්න මෙහෙ වරෙවු..කොල්ලනි නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු

    rodney


    m1234.gif
    m1234.gif


    වැඩේ අමාරුත් නැතේ
    තෑගි ටිකත් අපි අතේ
    රත්තරනින් ගෙවන්නේ
    හිරු දෙවියො‍යි කියන්නේ

    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු....යකෝ
    තොපිට හරිම වාසියක්..නට නටා වරෙවු...නට නටා වරෙවු

    m1211.gif


    :rofl:



     
    Jan 15, 2009
    9,238
    368
    0

    පායා සීත රැයේ
    පාවි නිල් අඹරේ
    දිළෙනා තරුවේ
    තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ....

    තනි තරුවේ ඔබ විලසින්
    තනිවී ඇත මා සසරේ
    යළි මේ භවයේ නෑ හමුවන්නේ
    ඈ යළි නොඑනා ඔබේ ලොවේ

    පායා සීත රැයේ
    පාවි නිල් අඹරේ
    දිළෙනා තරුවේ
    තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ....

    මද පවනේ රැඳී විලසින්
    හඬ තාම ඇසේ ඇයගේ
    රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
    පමණද උරුමය ජීවිතයේ

    පායා සීත රැයේ
    පාවි නිල් අඹරේ
    දිළෙනා තරුවේ
    තනිවූ තරුවේ
    ඈ නෑ මා සෙවණේ....

    ╗ විජය කුමාරණතුංග ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඈත එපිට හිම කන්දෙන්
    කළු වළාව සමඟින් ආ
    ආදරයේ පිණි කැට පොදි
    සිලි සිලි ගාආ සැළුනා
    පිණි කැට බිදුනා


    clarence
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    අලියා හොඩවැල පද්දනවා.... හාවා කන් දෙක හොලවනවා.....
    කුරුල්ලො අහසේ පියඹනවා.... පුංචි ළමයි අපි හිනැහෙනවා....
     
    Status
    Not open for further replies.