පද පේලි .....

Status
Not open for further replies.

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...
නිම් නාද දී........ ..........
දෙතොලතර ඉඩ දෙන්න... නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...

අනෝරා පිනි යටින්...තෙමි තෙමී..ඇවිදින්න...
ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න...
සිරුරතර..ඉඩදෙන්න...
නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...

රෑ අහසින් - කසුන් කල්හාර
ඇහුවට එපා වෙන්නෙ නෑ...:love:

මාගේ ඒකායන ප්‍රාර්ථනව කවදහරි ගිටාර් ගහන්න ඉගෙනගෙන මේ සෝන්ග් එක තනියෙන් සින්ග් කිරීමටයි හික්ස්..:D:D:D:P:P
 
KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
සිය රට අපගෙ සිරි සෑප ගෙනදෙ
ගහන අයය් මෙවා දන්නෙ
මත්පෑන් වගෙ නෑ වෑඩි වියදම් නෑ
පොඩි ගානයි මෙකට යන්නෙ.......

:eek::lol::eek:
 
marley

Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    තනමල් විල හා අබිලිබිටියෙ සිට
    ලොරි බස් යට සගවිල එන්නෙ
    ඉන්පසු කොලබින් හොරෙන් හොරෙන්මයි
    මෙව රට වට විකිනෙන්නෙ

    බාදක මෑද ගෙන අවොත් දුර සිට
    අහු උනොතින් කෙලවිලා යන්නෙ
    කොපමන සුර සෑප තිබුනත් මොකටද
    නිතිය නෑ අතල් දන්නෙ......

    මල් ඔතනො මුන් මල් ඔතනො
    වට පිට බල බල මල් ඔතනො.....//
     
    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...
    නිම් නාද දී........ ..........
    දෙතොලතර ඉඩ දෙන්න... නවාතැන් පළ වෙන්න..
    හරි සීතලයි පින්න...

    අනෝරා පිනි යටින්...තෙමි තෙමී..ඇවිදින්න...
    ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න...
    සිරුරතර..ඉඩදෙන්න...
    නවාතැන් පළ වෙන්න..
    හරි සීතලයි පින්න...

    රෑ අහසින් - කසුන් කල්හාර
    ඇහුවට එපා වෙන්නෙ නෑ...:love:

    මාගේ ඒකායන ප්‍රාර්ථනව කවදහරි ගිටාර් ගහන්න ඉගෙනගෙන මේ සෝන්ග් එක තනියෙන් සින්ග් කිරීමටයි හික්ස්..:D:D:D:P:P
    maxxa...
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    marley;5235274[SIZE=2 said:
    ][/SIZE]තනමල් විල හා අබිලිබිටියෙ සිට
    ලොරි බස් යට සගවිල එන්නෙ
    ඉන්පසු කොලබින් හොරෙන් හොරෙන්මයි
    මෙව රට වට විකිනෙන්නෙ

    බාදක මෑද ගෙන අවොත් දුර සිට
    අහු උනොතින් කෙලවිලා යන්නෙ
    කොපමන සුර සෑප තිබුනත් මොකටද
    නිතිය නෑ අතල් දන්නෙ......

    මල් ඔතනො මුන් මල් ඔතනො
    වට පිට බල බල මල් ඔතනො.....//
    මන් මේක කොහේහරි අහල තියෙනවා :oo: සින්දුව තියෙනවද ???:P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මචන් චාමර්ගෙ ෆස්ට් ඇල්බම් එක පට්ට ගහපු එකෙක් හික්ස්, ඊට පස්සෙ මෑන්ස් ව එපා උනා ...:baffled::baffled::baffled::baffled::baffled:
    උඹ එදා ඔය සෝන්ග් එක ත්‍රෙඩ් එකේ දාලා තිබ්බම ආයෙ කික් උනේ හික්ස්..:rofl:
    අනිවා බන් අපි දෙන්නම එකයි නෙ නෙහ්? හුහහ
    :lol::lol::lol:

    වෙනසක් නෑ ආදරෙයේ මම තව ඔබට
    ටිකි ටිකි ඩිං

    මතකයන් ඔබේ සිතේ තබා ගෙන
    ටිනි නිනිනි
    දුක් විදිනා මම ඇයගේ පලමු පෙම්වතා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...

    මැක්සා මචං කස්ස එක සැරයක් ඇවිල්ල රූපවහිනියෙ මේ සිංදුව ලයිව් කිව්ව දෙපාරකට

    1) කිසිම හැඟීමක් මික්ස් නොකට නිකන් සින්ග් කලා(ඓත් ලස්සනට කිව්ව)

    2) දෙවෙනි පාර ෆුල් ෆීලිං එකත් එම්බෙඩ් කල්ල කිව්ව
    පැහැදිලි වෙනසක් තියෙනව මචං

    මු එදා මට ඔප්පු කල්ල පෙන්නුව
    සිංදුවක් ලස්සන වෙන්නෙ ඒ සිංදුව කියන ගායකයාගෙ දක්ෂකම නිසා විතරක් නෙවෙයි
    ගායකයා ඒ සිංදුවට කොච්චර close වෙලා ඉන්නවද කියන එකත් බලපාන බව
    පට්ට බං

    මාගේ ඒකායන ප්‍රාර්ථනව කවදහරි ගිටාර් ගහන්න ඉගෙනගෙන මේ සෝන්ග් එක තනියෙන් සින්ග් කිරීමටයි හික්ස්..:D:D:D:P:P
    මගේ ඓකායන බලාපොරොත්තුව උඹ මේ සිංදුව කියන කාලෙදි උබෙ ඒ සිංදුව අහන හැම මනුස්සයටම පුළුං කෑලි 2 බැගින් අරන් දීමට තරම් මට වත්කමක් තිබේව කියන එකයි:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    වෙනසක් නෑ ආදරෙයේ මම තව ඔබට
    ටිකි ටිකි ඩිං

    මතකයන් ඔබේ සිතේ තබා ගෙන
    ටිනි නිනිනි
    දුක් විදිනා මම ඇයගේ පලමු පෙම්වතා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඊයා ඊයා ඊයා.... බස් සින්දු ටොප් චාට්ස් නම්බ(ර්) වන් හිට් ට්‍රැක් එක නෙ ඒ කාලේ... බොවෑක්කා...:oo::oo::oo::oo::dull::dull::dull::dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඊයා ඊයා ඊයා.... බස් සින්දු ටොප් චාට්ස් නම්බ(ර්) වන් හිට් ට්‍රැක් එක නෙ ඒ කාලේ... බොවෑක්කා...:oo::oo::oo::oo::dull::dull::dull::dull:

    බස් ?? අනෙ ෆල ******:frown::frown::frown::angry::angry::angry::angry::angry::angry:
    සමහර අය ඒ සිංදුවට ඒ තරම් ආස නෑ ඒකනම් මම දනිමි
    ඒ උනත් ඒකෙ අමුතුම ලස්සනක් හෑ බං
    අදටත් ලංකාවෙ රෙඩියො චැනල් වල වැඩිපුරම ප්ලේ උන එකම සිංදුවෙ රෙකෝඩ් එක තියෙන්නෙ මෙකට:)
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    මැක්සා මචං කස්ස එක සැරයක් ඇවිල්ල රූපවහිනියෙ මේ සිංදුව ලයිව් කිව්ව දෙපාරකට

    1) කිසිම හැඟීමක් මික්ස් නොකට නිකන් සින්ග් කලා(ඓත් ලස්සනට කිව්ව)

    2) දෙවෙනි පාර ෆුල් ෆීලිං එකත් එම්බෙඩ් කල්ල කිව්ව
    පැහැදිලි වෙනසක් තියෙනව මචං

    මු එදා මට ඔප්පු කල්ල පෙන්නුව
    සිංදුවක් ලස්සන වෙන්නෙ ඒ සිංදුව කියන ගායකයාගෙ දක්ෂකම නිසා විතරක් නෙවෙයි
    ගායකයා ඒ සිංදුවට කොච්චර close වෙලා ඉන්නවද කියන එකත් බලපාන බව
    පට්ට බං

    මගේ ඓකායන බලාපොරොත්තුව උඹ මේ සිංදුව කියන කාලෙදි උබෙ ඒ සිංදුව අහන හැම මනුස්සයටම පුළුං කෑලි 2 බැගින් අරන් දීමට තරම් මට වත්කමක් තිබේව කියන එකයි:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    යාහ් මචන් ජාතික නාලිකවේ - නුගසෙවනට ඇවිල්ලා...:rofl::rofl:
    මම ඔය විඩ් එකේ ඕඩියෝ එක්ස්ට්‍රැක්ට් කල්ලා පොඩ් එකට දාගෙන ඉන්නෙ, මැක්සාම අකෞස්ටින්ග් පාර මචන්!:D:D
    සිරාවටම අර හැඟීම් ඇතුවයි හැඟීම නැතුවයි කියන පාට් එකනම් මැක්සා කියන්නෙ උපරිමයි...:yes::yes:

    අනේ පලඩෝ යන්න, උබට එහෙමවත් සින්දුවක් කියාගන්න බෑනේ..
    :lol::lol::P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    යාහ් මචන් ජාතික නාලිකවේ - නුගසෙවනට ඇවිල්ලා...:rofl::rofl:

    අපො ගොතය උඹ එක බැල්ලද ?
    එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ලයිව් බලපු එකෙ නම්බුවවත් මට දීපං:oo::lol:

    සිරාවටම අර හැඟීම් ඇතුවයි හැඟීම නැතුවයි කියන පාට් එකනම් මැක්සා කියන්නෙ උපරිමයි...:yes::yes:

    max කි‍ය‍න්‍නෙ‍ උ‍ප‍රි‍ම‍යි‍ කි‍ය‍න‍ එ‍ක‍ට‍ම‍ ත‍මා‍ බො‍ල‍:lol:. හ‍රි‍ය‍ට‍ accident එ‍ක‍ක්‍ හැ‍ප්‍පු‍නා‍ ව‍ගෙ‍ නෙ‍ බ‍ං‍:lol::lol::lol:

    අනේ පලඩෝ යන්න, උබට එහෙමවත් සින්දුවක් කියාගන්න බෑනේ..:lol::lol::P

    ඔ‍ය‍ උඹ ඉ‍ති‍න්‍ ද‍න්‍න‍ ත‍ර‍ම‍ ත‍මා‍:dull: I have proof ම‍ච‍න්‍:) (school recordes :yes: )
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    යාහ් මචන් ජාතික නාලිකවේ - නුගසෙවනට ඇවිල්ලා...:rofl::rofl:
    මම ඔය විඩ් එකේ ඕඩියෝ එක්ස්ට්‍රැක්ට් කල්ලා පොඩ් එකට දාගෙන ඉන්නෙ, මැක්සාම අකෞස්ටින්ග් පාර මචන්!:D:D
    සිරාවටම අර හැඟීම් ඇතුවයි හැඟීම නැතුවයි කියන පාට් එකනම් මැක්සා කියන්නෙ උපරිමයි...:yes::yes:

    ඕවා උඹ විතරක් තනියම ඇහුවම හරි :frown::frown:එක්ස්ට්‍රෑක්ට් කරා නම් අප් කරලා ලින්ක් එක දාපන් මෙතන :growl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බස් ?? අනෙ ෆල ******:frown::frown::frown::angry::angry::angry::angry::angry::angry:
    සමහර අය ඒ සිංදුවට ඒ තරම් ආස නෑ ඒකනම් මම දනිමි
    ඒ උනත් ඒකෙ අමුතුම ලස්සනක් හෑ බං
    අදටත් ලංකාවෙ රෙඩියො චැනල් වල වැඩිපුරම ප්ලේ උන එකම සිංදුවෙ රෙකෝඩ් එක තියෙන්නෙ මෙකට:)
    ලොල්. ඔන්න බලහන් ලංකාවේ රේඩියෝ චැනල් වල කොලිටිය හිහහහහ...:lol::lol::lol::lol::lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    අපො ගොතය උඹ එක බැල්ලද ?
    එහෙනම් ප්‍රෝග්‍රෑම් එක ලයිව් බලපු එකෙ නම්බුවවත් මට දීපං:oo::lol:
    ලොල්ස්..ලයිව් බලන්නෙ ඉලව්වටද අපේ මොසෑට් කොල්ලා යූ ටියුබ් ලින්ක්ස් ටික ලස්සනට හෙද්දි? හිකාස්..

    max කි‍ය‍න්‍නෙ‍ උ‍ප‍රි‍ම‍යි‍ කි‍ය‍න‍ එ‍ක‍ට‍ම‍ ත‍මා‍ බො‍ල‍:lol:. හ‍රි‍ය‍ට‍ accident එ‍ක‍ක්‍ හැ‍ප්‍පු‍නා‍ ව‍ගෙ‍ නෙ‍ බ‍ං‍:lol::lol::lol:

    ලොලේ ලොල්ස්.. ලංකාවෙ නෙ බන්...:rofl::rofl:
    ඔ‍ය‍ උඹ ඉ‍ති‍න්‍ ද‍න්‍න‍ ත‍ර‍ම‍ ත‍මා‍:dull: I have proof ම‍ච‍න්‍:) (school recordes :yes: )
    හිහි, වෙන්නැති උගුරු දණ්ඩ මොකක්ද වෙන්න කලින් ද?පස්සෙද?:rofl::rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඕවා උඹ විතරක් තනියම ඇහුවම හරි :frown::frown:එක්ස්ට්‍රෑක්ට් කරා නම් අප් කරලා ලින්ක් එක දාපන් මෙතන :growl:
    හහහ:lol: , නෑ ඒක මීට කලිනුත් මායි තව එකෙකුයි ඊකේ දැම්මා :yes:, ඉන්න මම හොයල දාන්නම් හික්ස්...:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොල්ස්..ලයිව් බලන්නෙ ඉලව්වටද අපේ මොසෑට් කොල්ලා යූ ටියුබ් ලින්ක්ස් ටික ලස්සනට හෙද්දි? හිකාස්..

    එහෙනම් තො world cup එකවත් ලයිව් බලන්න එපා:frown:

    ලොලේ ලොල්ස්.. ලංකාවෙ නෙ බන්...:rofl::rofl:
    Ya බං precisely
    ඔව් බං ලංකාවෙ කැන්ඩි වල English medim කරන කොල්ලො නෙව:lol:

    හිහි, වෙන්නැති උගුරු දණ්ඩ මොකක්ද වෙන්න කලින් ද?පස්සෙද?:rofl::rofl:
    ඔව් ඔව් කලින් මගෙ උගුරු දණ්ඩ බට නලාවක් වෙලා
    දැන් නයි නටවන නළාවක් වෙලා:lol::lol::lol::lol::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    එහෙනම් තො world cup එකවත් ලයිව් බලන්න එපා:frown:හිහහහ මමද උඹද කිරිකට් මැච් බලන්නෙ නැත්තෙ ගොරකයෝ?:lol:
    හිහහහ මමද උඹද කිරිකට් මැච් බලන්නෙ නැත්තෙ ගොරකයෝ?:lol:

    Ya බං precisely
    ඔව් බං ලංකාවෙ කැන්ඩි වල English medim කරන කොල්ලො නෙව:lol:
    හුහහහ... ඒ උනාට කතා සිංහලෙන් ලු බන්z..ලොල් මොනා නැත්තත් රට ගැන හඟීමෙන් ජාතික භාශාව කතා කොරන්න එපෑය..:rofl::rofl:
    ඔව් ඔව් කලින් මගෙ උගුරු දණ්ඩ බට නලාවක් වෙලා
    දැන් නයි නටවන නළාවක් වෙලා:lol::lol::lol::lol::lol::lol:
    හුහහහහ මම හිතුවෙ අයිස්ක්‍රීම් නළාවක් කියලා හුහහහ:lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.