සිපගන්න බයෙන් මහ පොළොව...පිනි බිඳු හඬනවා...
නිම් නාද දී........ ..........
දෙතොලතර ඉඩ දෙන්න... නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...
අනෝරා පිනි යටින්...තෙමි තෙමී..ඇවිදින්න...
ගිනි නැගෙනා ආත්මය පිනි දියෙන් දෝවන්න...
සිරුරතර..ඉඩදෙන්න...
නවාතැන් පළ වෙන්න..
හරි සීතලයි පින්න...
රෑ අහසින් - කසුන් කල්හාර
ඇහුවට එපා වෙන්නෙ නෑ...
මාගේ ඒකායන ප්රාර්ථනව කවදහරි ගිටාර් ගහන්න ඉගෙනගෙන මේ සෝන්ග් එක තනියෙන් සින්ග් කිරීමටයි හික්ස්..

සින්දුව තියෙනවද ???