පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කදූ පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදූ මුදුනේ සිට දිවැස්
හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැසයන තුරු අවර වන පෙතින්
ඔබ කිවු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මා දැන සිටියෙම්

ඇළ දොළ ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මා දැන සිටියෙම්


කදූ පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කදූ මුදුනේ සිට දිවැස් හෙළනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ


aathma


 

nwnbs

Member
දෑස පියා ගත්කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නේ ඔබෙ හඬ
කුමාරියේ....අමතක නොවේ...ලස්සන ලොවේ...සිත සැනසුවේ....

-සුසීමා ටෙලි නාට්‍යයෙන්-
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    How I love the sound of your voice
    And the calmness of your heart.
    It fills my body with such tenderness.
    Like a sweet cloud of incense.
    To drift off with you into the sea.
    Dance upon the waves of yesterday.
    Like a dream of never-ending beauty.
    Love never dies...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එක මොහොතක් ඔබ සෙවනේ ඉඳින්නට තරම්
    කල්පයකින් අසුරු සැනක් පමණ නැත වරම්.......
    ලලලල ලා .... නනන නා..............
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගොඩක් සිංදු මතක් වෙනව
    පෙම් මල් මාලා නෙලා ගොතාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා.... ලලලල ලා ලා....

    ඉනි කදුලැලි ගලා යන්න යන තුරුවත් මට.. ඉඩ දෙන්නකො ඔබගේ ලඟම ඉන්නට
    ඩිකි ඩිකි ඩිශ්.. මතකයන් ඔබේ .......

    සඳබොඳවී යන විටදී ලල ලා ලා ලා ලා
    ඔබ සිහිවී නනන න නා තිබුනා මගේ දෑසේ ............
    :)

    ඔය දෑසේ සඟවුනේ මා සෙවූ ආදරේ හදවතේ සෑමදා ඔබ රැඳෙ.. (මෙ සිංදුව නිසා මගෙ යාලුවෙක්ගෙ සීන් එක ගෙදරටත් මාට්ටු උනා:lol:)
     

    chamarairesh

    Member
    Sep 7, 2006
    22
    0
    0
    43
    Moratuwa
    සබඳ අපි කදු නොවෙමු

    http://chamarairesh.wordpress.com/

    ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා… ආ හහහ හා…

    සබඳ අපි කදු නොවෙමු
    උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු
    එකම ගඟකට වැටෙන
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගඟ පාර ඈත අයිනෙ
    සද රෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ ඒ ගීතරාවෙ ඇසේවා.. ජීවිතේ පුරා

    ගං ඉමේ මාදං කෑළෙ පාසලේ පුරා....
    මා සොයා ආවා වගේ වෙං වෙලා ගියා... ටින් ටින් ටිනිනිනිං
    :(:(:(:(:(:(:(
    (ලිරික්ස් ශුවර් නැත)
    - මිල්ටන් මල්ලවාරච්චි -
    ඒත් මං ආස මේකෙ (සුපර්ස්ටාර්)බුද්ධික කියන වශන් එකට ඔරිජිනල් එකටත් වඩා ලස්සනයි ඌ කියද්දි

    හරිම ලස්සන සිංදුවක්:)


    සරා සදෙ සිනා සේලෙ ගිහිලිහී වැටිලා (ලිරික ශුවර් ඇත්තේම නැත)
    ලලා ලලා ල ලා ලා ලා:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මේ සිංදුව තියෙන කෙනෙක් ලබා දෙත්වා:)

    **** හිම සීතේ
    පානුරා නිල් දෑසේ .
    ආදරෙන් මා මත්වෙලා.....
    මලිත් කියන්නෙ
    කා ගාව හරි තියෙනවනම් දෙන්නකෝ???
    රොම බේ රෙන සිදුවක්:)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබට සිත ආදරේ කරයි
    **** හඬයි
    සෙනෙහෙ කියනු බැරිවී
    මගේ සිත වේදනා ............................


    වචන නම් මතක නැතෝ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නින්ද නේන රාත්‍රීයේ
    මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන්
    එන්න කාන්තියේ


    කුමුදු කුමාරියේ
    ඔබ නිදනා යහන් තලේ
    කවුළුව සමීපයේ
    මම ඉන්නෙම් පවන් දැලේ
    ඉදුනිල් නුවන් පියා
    සැතපෙම් රෑ නිසංසලේ


    අරුණෝදයේ ඔබේ
    නෙතු සඟලේ කැළුම් සලා
    සූරිය පෙරම්බරේ
    දිනු අයුරින් සිනාසිලා
    සැනහේ විජිනිපතින් සනහන්
    මට පවන් සලා


    ~අමරණීය ජෝති~
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sak suwahas kal perum puragena, anantha badaka duk peeda winda, bawen bawe yana man peth heli kara, obawa soya awaaaaaaaaaaaaa, mama obawa soya awaaaaaaaaaaaaaaa.
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබට සිත ආදරේ කරයි
    **** හඬයි
    සෙනෙහෙ කියනු බැරිවී
    මගේ සිත වේදනා ............................


    වචන නම් මතක නැතෝ

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල් ගොළු වී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත් වේදනා විඳී
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඔබට සිත ආදරේ කරයි
    දෙතොල් ගොළු වී සිටී
    නැගුනු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත් වේදනා විඳී
    :lol:
    තැන්කූ සඳුන් ලොක්ක
    අර සිංදුවත් පුළුවන්නම් හොයල දෙන්නකො :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    :lol:
    තැන්කූ සඳුන් ලොක්ක
    අර සිංදුවත් පුළුවන්නම් හොයල දෙන්නකො :)

    මලිත් ගෙ අළුත් සිංදුවක්ද ?
    මුල වචන ටික මතක නම්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මලිත් ගෙ අළුත් සිංදුවක්ද ?
    මුල වචන ටික මතක නම්

    මුල් වචන ටික මතක නෑ සඳුන් අයියෙ
    නැත්නම් ගූගල් පාරක් දාන්න තිබ්බ
    කමක් නෑ :D
     
    Status
    Not open for further replies.