ලස්සන සිංදුවක්...කදූ පාමුල සිට දැහැනට සමවැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද

)








smebdy s n kinda romntic mood lu...![]()


ඔබට සිත ආදරේ කරයි
**** හඬයි
සෙනෙහෙ කියනු බැරිවී
මගේ සිත වේදනා ............................
වචන නම් මතක නැතෝ
ඔබට සිත ආදරේ කරයි
දෙතොල් ගොළු වී සිටී
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත් වේදනා විඳී


තැන්කූ සඳුන් ලොක්ක
අර සිංදුවත් පුළුවන්නම් හොයල දෙන්නකො![]()
මලිත් ගෙ අළුත් සිංදුවක්ද ?
මුල වචන ටික මතක නම්
