පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0

උපුල් කොපුල් වෙහෙසී ඇතේ
සුරත් නුවන් පියවී යතේ
තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ
හදේ තැවුල් තුනිවී යතේ.....

╗ මිල්ටන් මල්ලවාරච්චි ╔
 
Jan 15, 2009
9,238
368
0

කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද
පිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන
ඔබ යැදුමට ආවා ඔබ පිදුමට ආවා
ඔබ යැදුමට ආවා ඔබ පිදුමට ආවා....

╗ කැලැරන්ස් විජේවර්ධන ╔
 
Jan 15, 2009
9,238
368
0

මියුරු කල්පනා - නෙතග දැල්වුණා
අමයුරු රස හසකැන් මැද - සිතක් හිනැහුනා
වරෙක නැලවුනා - වරෙක ලතැවුනා
නුපුරුදු ගිනි දහසක් මැද - සිතක් මැලවුනා
මියුරු කල්පනා.....

╗ වික්ටර් රත්නායක ╔
 
Jan 15, 2009
9,238
368
0
සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බැබලෙනවා
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුනා
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ ගිලුනා
ඔබේ නම නොමැකෙන ලෙස බැදුනා....


╗ ජේ.ඒ. මිල්ටන් පෙරේරා ╔
 
Jan 15, 2009
9,238
368
0

සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
ඉවසන්නම් කවදා හෝ
ඔබ හිමිවේ නම්

අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳ ගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්


සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන්....

╗ ටී.ඇම්. ජයරත්න ╔
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද එක් දිනක් තරු හා බිදී
    විමසා බලා අදුරේ රැදී
    තරුවැල් ඉතින් තනිවී හිදින්
    සිටියා බලා සද එයි කියා........
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිදී වියැළෙන දියපොදක් නොව
    ගලා බසිනා උල්පතක් වෙමු
    හැඟුම් මත ජීවිතය නොතබා
    බුද්ධියේ නැණ පහන් දල්වමු
    ඉඩක් නොතබමු කඳුළු බිදකට
    සිනා තවරමු රිදුම් දෙන හද
    අරාජිත සුසුමක හඩක් නොව
    දහස් සුවහස් ජය හඩක් වෙමු
    නැගී සිටිමු අපි අප වෙනුවෙන්
    දිළි නැගෙන හිරු කිරණ ලෙසින්
    නැගී සිටිමු යළි යළි දිවියෙන්
    හඹා ඇදෙමු හීසර විලසින්


    KK

     
    Jan 15, 2009
    9,238
    368
    0

    දිනෙන් දින ඔබ මා වෙතින්
    දුරස් වන විට මගේ මනැසට
    තවත් ලං වනු පමණකිය ඔබ
    දිනෙන් දින ඔබ මා වෙතින්.....

    ╗ සනත් නන්දසිරි ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සියුම් සත්සර හඩ දිදී
    තුරු සුළඟ සමඟින් සැණකෙළි
    මා සමඟ අත ගත් සමනළි
    මා සමඟ අත ගත් සමනළි
    හිරු නැගෙන තුරු තව මාත් විදී
    සියුම් සත්සර හඩ දිදී

    jaanaka
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    දුරස් වන්නට සිතේන හැමවිට
    තවත් ලං වෙනවා
    මතක නැතිකර ගන්න සිතුවෙද සිතේ රජවෙනවා

    සතුට සපිරුන නැවුම් ලොවකට
    සෙනෙහෙ දම් පිරුවා
    අපට අපි නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා

    මං ගොඩාක් ආස සිංදුවක්:)
     
    • Like
    Reactions: paris

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඩක් ටක් ටරා
    ටක් ටක් ටටා

    ග(ර්) යූ හිට් මී විත් ද බෝම්බ්
    දෙන් යූ සේඩ් සෝ ලෝන්ග්
    යූ ඩෝන්ට් වෝන ප්ලේ නෝ මෝර්


    You wanna step to this
    Come on and step right up
    You wanna test my faith
    Cause you ain't got enough
    You took my kindness
    For weakness
    My weakness for
    Your sweatness
    It's all about the things you do

    The gal step to my face and dis the move
    Boon boon she just dis the groove
    She gi me loving so she de pon mi mind
    Up town down town still can't find
    Like wee willy winkle I'm running thru the town
    Upstairs downstairs round and round
    Knocking on ya window
    Baby come back so take it
    From the top and give me lovin non stop

    You like to play around
    Messing with my mind
    I fight to keep my sanity
    The word is out on the street
    And everyone you meet
    They tell of all the things you do

    අන්න සිංදු
    සිරා බීට් එක :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නි‍ත‍ර‍ම‍ අ‍හ‍න‍ ම‍ං‍ ආ‍ස‍ම‍ ක‍ර‍න‍ සි‍ං‍දු‍ව‍ක්‍ :yes:



    පි‍ස්‍සු‍ බී‍ට්‍ එ‍ක‍
    මේ‍කෙ‍ ඔ‍රි‍ජි‍න‍ල්‍ වී‍ඩි‍යෝ‍ එ‍ක‍ බ‍ල‍න්‍න‍ බැ‍රි‍ ත‍ර‍ම්‍ හො‍ඳ‍ නි‍සා‍ මෙ‍ත‍න‍ නො‍දා‍මි‍:lol:


    hey deiyo... :P thaniyen hari kaa gagaha innawa ne... :lol::lol::lol:
    Shh
    Plz do not spam here this is not a chat thread
    Read the rules:nerd:
    :lol: :කැ‍පි‍ට‍ල්‍ පී‍:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිහිරි සිහිනයක දැවටුණ
    මිහිරි ගීතයක් වාගේ
    ඔබ මට මතකයි
    ඔබ මට මතකයි

    අදුර මැදින් ලසඳ ලෙසින්
    ඔබ ආ හැටි මතකයි
    කදුළ මැදින් සුසුම මැදින්
    ඔබ ගිය හැටි මතකයි

    Warakagoda
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දෙබැම දෙදුනු විලස සුදිලෙන්නේ
    දිලෙන දේදුනු සැනකි පවතින්නේ
    දේබැම නිල්වන් වැහි වළාවැන්නේ
    වැහි වළාවෙනි විදුලි සැර එන්නේ

    ‍දෙනෙත නිලුපුල් සිහිනි සැරසෙන්නේ
    නිල් උපුල්මය වරෙක මැලවෙන්නේ
    මිණි පහන් නෙතු අදුර දුරලන්නනේ
    මිණි පහනමය වරෙක ගිනි ගන්නේ:lol:

    හෙලන සුසුමයි මුදු සුවද දෙන්නේ
    මද නලයි මුදු සුවද ගෙන යන්නේ
    මද නලයි සුසුමයි එකතු වෙන්නේ
    එ කල්හිය හද ගැස්ම වැටහෙන්නේ:yes:

    පණ්ඩිත් අමරදේව සහ විශාරද දීපිකා ප්‍රියදර්ශණී
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ ඉපැදියන්
    තනිවූ විරාමෙක..
    මා හැර දමා ගිය මියුලැසී

    asanka
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    සඳලුතලේ නිල්මිණි දල්වා
    හද කලඹා හිනා මල් පුබුදයි
    ඔබ ඈතයි මා දිලිඳු නිසා
    සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා :)

    නලීන් පෙරේරා
     

    nwnbs

    Member
    කෙසේ කියන්නද ඔබ මා අතහැර ඉවත ගියා කියලා...
    මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා...

    -මිල්ටන් මල්ලව ආරච්චි-
     
    Status
    Not open for further replies.