පද පේලි .....

Status
Not open for further replies.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිදී වියැළෙන දියපොදක් නොව
    ගලා බසිනා උල්පතක් වෙමු
    හැඟුම් මත ජීවිතය නොතබා
    බුද්ධියේ නැණ පහන් දල්වමු
    ඉඩක් නොතබමු කඳුළු බිදකට
    සිනා තවරමු රිදුම් දෙන හද
    අරාජිත සුසුමක හඩක් නොව
    දහස් සුවහස් ජය හඩක් වෙමු
    නැගී සිටිමු අපි අප වෙනුවෙන්
    දිළි නැගෙන හිරු කිරණ ලෙසින්
    නැගී සිටිමු යළි යළි දිවියෙන්
    හඹා ඇදෙමු හීසර විලසින්


    KK


    මං අහපෞ ලංකාවෙ සිංදුවලින් හොඳම ලිරික්ස් තියෙන සිංදුවක් :යැප්:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    දුරස් වන්නට සිතේන හැමවිට
    තවත් ලං වෙනවා
    මතක නැතිකර ගන්න සිතුවෙද සිතේ රජවෙනවා

    සතුට සපිරුන නැවුම් ලොවකට
    සෙනෙහෙ දම් පිරුවා
    අපට අපි නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා

    මං ගොඩාක් ආස සිංදුවක්:)


    lassana sinduwak wage...
    ane mallo pls mata sinduwa denna puluwanda?
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
    පිළිගමූ අපි නැවුම් ආදරේ
    හද සිනාවේ නෙතු දයාවේ
    මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි.....

    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සඳලුතලේ නිල්මිණි දල්වා
    හද කලඹා හිනා මල් පුබුදයි
    ඔබ ඈතයි මා දිලිඳු නිසා
    සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා :)

    නලීන් පෙරේරා
    මල ජරා සිංදුවක්
    මට පේන්න බෑ ඊයා ඈක්ක බුවෑක්කා:frown:
    අපේ අයිය නම් ආසයි:frown:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    lassana sinduwak wage...
    ane mallo pls mata sinduwa denna puluwanda?
    ඈපො බෑ අක්කෙ
    ඒ සිංදුවෙ ලිරික්ස් ඇන්ඩ් තනුවනම් ලස්සනයි තමා
    ඒත් ඒක කොත්තු සිංදුවක් මියුසික් අන්තිමයි:oo:
    ටකට ටකට ගගා යන්නෙ ඇත්තමයි:baffled:
    PS - ඔය දීල තියෙන්නෙ

     
    Last edited:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඈපො බෑ අක්කෙ
    ඒ සිංදුවෙ ලිරික්ස් ඇන්ඩ් තනුවනම් ලස්සනයි තමා
    ඒත් ඒක කොත්තු සිංදුවක් මියුසික් අන්තිමයි:oo:
    ටකට ටකට ගගා යන්නෙ ඇත්තමයි:baffled:

    ahhhhhh.. lolzzz aiyoo man meka lk innakota ahala thiyenawane... haha denui mathak une song eka ehuwama... :rofl:
    aiyo man hithuwe issala slow song ekak kiyala... :(
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත දැනෙනා


    ඇග සමබර කර ඉන්නේ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇදගෙන වැටුනත් හිතට බියක් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත දැනෙනා
    .


    KASUN
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දිගත හමා යන මද පවනක් වී
    රෑ කල සිහිනෙක අද දුර සැඟවී
    මුදු කැළුම් සළා දිවැසින්
    රැය පුරා ගෙනෙයි ස‍රදම්
    නුඹේ අකීකරු හිතින් නොවේ
    මට අස් වැසුම්....


    KK
     

    nwnbs

    Member
    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    ඔබ මෙතෙක් ‍රැඳී වුන් මා මනසේ
    පෙම් පුරාවතක්
    නිම කරන්නද මා කෙලෙසේ...

    -කරුණාරත්න දිවුල්ගනේ-
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අහංකාර නගරේ..පුරඟනක් ද නුඹ ළඳුනේ....
    තරමට ඉඟත් බෝම පොඩි ලැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ...
    කවුරුද නෝක්කාඩු කිව්වේ...?:P:P ලොල්ස්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඊයේ දවස තරම්
    හෙට දවසත් සුන්දර වේ මැයි
    යුවතිය ඔබම තරම්

    හැගුමන් දුන් මනකල්
    කෙනෙකු නොවේයි මිහිපිට නම්

    සඳ උගුල්ලා අහසින්
    ඔබට පෙනෙනා අයුරින්
    අරුමැසි කවක් ලියන්නම්
    පිබිදී.... නව ඍතුවක් සේ
    කවුරුත් නොගැයූ ආදරයේ
    මිහිරිම ගීය ගයන්නම්

    මල් අවුස්සා රහසින්
    ගිලිහෙන පෙති ගානේ
    කෝටියක් තරම් සිප ගැනුම්
    ඇඳ වියනට ඉහළින්
    ඔබ තුරුළට හෙළන්නම්

    ඊයේ දවස තරම්
    හෙට දවසත් සුන්දර වේ මැයි
    යුවතිය ඔබම තරම්

    හැගුමන් දුන් මනකල්
    කෙනෙකු නොවේයි මිහිපිට නම්
    කෙනෙකු නොවේයි මිහිපිට නම්......

    LeLum Rathnaayaka(repost)
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla

    goodbye my love goodbye
    as long as you remember me
    I'll never be too far

    goodbye my love goodbye
    I always will be true
    so hold me in your dreams til I
    come back to you


    demiss roussos
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මල් වයසේ මධු සිහිනේ
    ආදර මාලිගයේ
    පෙම් මදිරා ගඟ පිරිලා
    උතුරා ගලා හැලේ
    ජීවිතේ පුරා ආදරේ පෙරා
    දැන් බොනු මැන ජය පානේ

    බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූ
    මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
    බඹරෙකි කුසුමෙකි එක්ව ගී ගැයූ
    මොණරෙකි උරගෙකි නෑ වෙලි රැඟූවේ
    සඳවට පරයන පුංචි කැකුළු මල
    එනු බොමු ජයපානේ
    සඳවට පරයන පුංචි කැකුළු මල
    එනු බොමු ජයපානේ

    මල් වයසේ මධු සිහිනේ
    ආදර මාලිගයේ
    පෙම් මදිරා ගඟ පිරිලා
    උතුරා ගලා හැලේ
    ජීවිතේ පුරා ආදරේ පෙරා
    දැන් බොනු මැන ජය පානේ

    අදුරු ගැබේ කඳූ මුදුනේ
    පායන සඳ වැන්නේ
    අඳුරු මගේ හද මුදුනේ
    අද පායා පන්නේ...
    නුරා රැඟුම් ලොල්
    හදවත් සසලයි ආදර හිත නිසලයි
    නුරා රැඟුම් ලොල්
    හදවත් සසලයි ආදර හිත නිසලයි

    මල් වයසේ මධු සිහිනේ
    ආදර මාලිගයේ
    දුක් නිවිලා සිත් නිවිලා
    මල් වයසේ මධු සිහිනේ
    ආදර මාලිගයේ
    ආදරේ අදරේ ආදරේ...........

    * කස්තුරි සුවඳ

    ╗ අමරණීය ජෝති ╔ ╗ වික්ටර් රත්නායක ╔ ╗ ඇම්. ඇස්.ප්‍රනාන්දු ╔

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    yako maxxa paaraa :oo:
    ඈ‍ක්‍ක‍ තූ‍ක්‍ක‍ චී‍ක්‍කා‍
    :oo::oo:
    ඌ‍ට‍ හ‍රි‍ය‍ට‍ සි‍ං‍දු‍ව‍ක්‍ව‍ත්‍ කි‍යා‍ග‍න්‍න‍ බෑ‍
    මේ මමත් කියනව ඊට වඩා හොදට
    මොනා උනත් මමනම් ආසනෑ ඒ සිංදුවට
    ඒක නිසා උඹත් ආස වෙන්න බෑ:frown::no:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩිනා..
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා...
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා..
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා..

    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ..
    රෑ කළුවර ඇවිදින් ඉකි බිඳ ගැඬුවත්
    නෙත නෑ නිදි ලැබගන්නේ..

    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ සිහින දකින්නේ...
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නෙ..

    වෙල් දෙණි වල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා..
    බෝ මළුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා...

    මතු උපදින සසරේ විසාකාව වී
    මෙත් මග නෙත් හමුවේවා..
    ඇත් රැජිණියනේ ඔබෙ නැළවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා...!!

    කරුණාරත්න දිවුල්ගනේ
     
    Status
    Not open for further replies.