~thm14 Podi kale video 1k~

||~R_girl~||

Member
Mar 21, 2008
34,536
460
0
thank you thank you :rofl:
hihahaha yeah yeh u knw i cant talk properly infrntta u from ma childhood nah!:rofl:
i become speechless when i see yo beauty n then start to talk god-knows-what gibberish :lol::P
thnxx R n yo wait n wotch I ' ll catch ya soon ;):rofl:
:lol::lol::lol::lol::lol::lol: yh yhh i knww
issara windw eka gaawa indan screamin.. i dnt think evn god knws wt gibberish it iss!! :lol:

hey hvnt u alredy caught me..?? :P i mean over-taken me.. hehe..
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Elakiri මුගෙ 29 ටත් ත්‍රෙඅඩ් එකක් දාලා:lol: 30 හැහුවම තවත් ත්‍රෙඅඩ් එකක් දාමු:lol:
    බලාගෙන ගියාම මූ ඉපදිල තියෙන්නෙ මේ ඊයෙ පෙරෙදනෙ
    මෙච්චර කොලිටි කලර්ඩ් වීඩියෝත් තිබිල ඒ කාලෙ අනේ පව්:lol:
    Sherlock අයියෙ වීඩියො එකනම් පට්ට ආ :D

    And Congrtaazz T-fool :lol: my best buddy :)
    Thanx for being side by side all the way long ම‍ච‍ං‍:D

    U have always courage to stand against what u believe unfair
    U r the best thing happened to me in EK(ඇස්ට්‍රා ඇස්ට්‍රා:lol::lol::lol:)
    Way to go man :D
    Cheers :)
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    Okayy then here goes my 29000th post :rofl::D
    Thanks every one and thank you sherlock aiya again for the thread hikaz :D

    මට අමුතුවෙන් තෑන්ක්ස් ඕනේ නෑ මල්ලි.මේ ත්‍රෙඩ් එකේ යාලුවෝ විස් කරනකොට උඹට ඈතිවෙන සතුටක් තියනවනම් මට ඒක ඈති
    :rofl:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    මට අමුතුවෙන් තෑන්ක්ස් ඕනේ නෑ මල්ලි.මේ ත්‍රෙඩ් එකේ යාලුවෝ විස් කරනකොට උඹට ඈතිවෙන සතුටක් තියනවනම් මට ඒක ඈති
    :rofl:
    හෙහෙ අනිවා සතුටුයි රොෆ්ල්... හැබැයි කිස් කොලානම් තවත් සතුට වැඩී හිහහහ :rofl::rofl: ඇන්ඩ් අයියා මොකෑ මේ ලඟක ඉඳන් දාර්ශනික වෙලා? මෙහ් මේ පාර පොත් ප්‍රදර්ශනේවත් සෙට් වෙමුද?:D
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    හෙහෙ අනිවා සතුටුයි රොෆ්ල්... හැබැයි කිස් කොලානම් තවත් සතුට වැඩී හිහහහ :rofl::rofl: ඇන්ඩ් අයියා මොකෑ මේ ලඟක ඉඳන් දාර්ශනික වෙලා? මෙහ් මේ පාර පොත් ප්‍රදර්ශනේවත් සෙට් වෙමුද?:D
    හෑගුම් විහගුන් තුරුල් වෙති
    සිතුම් සියොතුන් ඉගිල්ලෙවි
    ඔබේ දෙනුවන් මා හා දෑවී

    මාගේ දෙනුවන් පුරා විහිදේ:D

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෑගුම් විහගුන් තුරුල් වෙති
    සිතුම් සියොතුන් ඉගිල්ලෙවි
    ඔබේ දෙනුවන් මා හා දෑවී

    මාගේ දෙනුවන් පුරා විහිදේ:D

    අපො මෙයා ශර්ලොක් හොම්ස් නෙවෙයි
    ශේක්ස්පියර් වෙලානෙ ලොල්:lol: