පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ගීයෙන් ගයන්නෙ ඔබ හට පද වැලට සත්සරින්
ඒ ඔබ ගැන මහදේ ලියවුන ආදරේ නමින්
මට මෙය කියන්න ඔබ හට හද සැලෙනවා ඉතින්
ගීයෙන් අහන්න සුහදේ අමතන්නෙ ආදරෙන්

පෑයූ ඉර තරු බැස යනවා කන්ද මුවාවී
ඒ මිහිකතගෙන් සමුගන්නට හෙට යළි ඒවී
ඒ ලෙසකින් හැකිනම් ඔබ මා සිතට මුවාවී
හිනැහෙන්න ළදේ සැමදා අප සිත් සැනසේවී

පෑයූ සද තරු එළියයි ඝන අදුර මකාලූ
ඒ සද තරු යට හමුවෙමු හද ගිමන නිවාලූ
පායන්න හැකිද සද සේ ඝන අදුර මකාලූ
ඒ සද තරු යට අපගේ පෙම් පවස නිවාලූ

Shirley Waijayantha
 

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    You said it once,
    Said it twice,
    That it hurts but I do it again
    I don't change, I don't learn,
    cause I can't let it end
    Said it's gone, let it be, 'cause
    you don't need a friend Baby I do,
    I pull and you push and you cry
    until you laugh again, I
    Promise you, you promise me back and then why
    Does it all fall apart in just a matter of time...

    So I'm thinking maybe
    You've made up your mind
    'Cause you're distant (distant)
    And I can't stand to fight no more
    So please don't make me hurt you like I do
    I don't really trust myself to leave,
    Even though I hear you sayin' baby no, no
    (no, no, nonono, nono)
    I can't take no more of it and
    I'm knock, knock, knockin' on your door
    Askin' if you still let me in
    Won't you stay (ay, ay, ay, ay,
    baby... ay, ay, ay, ay... ay,
    ay, ay, ay...)
    Won't you stay?

    Memories lookin fun that we had on
    photographs on the wall
    Now I can't make you smile, don’t hear you laugh anymore
    And I can't help but ask, that's the point of it all
    Tell me Baby,
    [ Find more Lyrics on www.mp3lyrics.org/xjXL ]
    Call it love, call it blame, call it joy, call it pain
    But I fell, call it girl what you may
    but its painful as hell
    To be here while you're there
    don't need nobody else...

    So I'm thinking maybe
    You've made up your mind
    'Cause you're distant (distant)
    And I can't stand to fight no more
    So please don't make me hurt you like I do
    I don't really trust myself to leave,
    Even though you're tellin' me
    (no, no, nonono, nono)
    I can't take no more of it and
    I'm knock, knock, knockin' on your door
    Askin' if you still let me in
    Won't you stay (ay, ay, ay, ay,
    baby... ay, ay, ay, ay... ay,
    ay, ay, ay...)
    Won't you stay?

    If you’re torment for me
    And if I'm torment for you
    Why does this have to be so hard on both of us two?
    If you’re torment for me
    And if I'm torment for you
    Why does this have to be so hard on both of us two?

    Still you're sayin' no, no (no, no, nonono, nono)
    I can't take no more of this and
    I'm knock, knock, knockin' on your door
    Asking if you still let me in
    Won't you stay (ay, ay, ay, ay,
    baby... ay, ay, ay, ay... ay,
    ay, ay, ay...)
    Won't you stay?
    Won't you stay (ay, ay, ay, ay,
    baby... ay, ay, ay, ay... ay,
    ay, ay, ay...)
    Won't you stay?


    pattama song eka :D Jay Sean roxx :rofl::cool:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
    පහලට බැස යති දිය රැල්ලේ
    නාමල් පිපිලා නැලවෙති සුළඟේ
    සුවඳ හමා දසතේ
    සෝබන මේ නදියේ
    සෝබන මේ නදියේ
    සඳරැස් වැතිරෙන්නේ

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
    දැන් දැන් මා හද නලවන්නේ
    මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
    දසතම පැතිරෙන්නේ

    කවුරුද ඇල්හේනේ
    කවුරුද ඇල්හේනේ
    ගී හඬ පතුරන්නේ

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    ගායනය : සී.ටී ප්‍රනාන්දු
    පද රචනය : සුසිල් සේනාධීර

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගැහුවා පොකට්
    ගැහුවා පොකට්

    තිබුණෙ ටිකට්
    තිබුණෙ ටිකට්

    අම්බානක මම ගුටි කෑවා අනෙ අම්මො................:lol::lol::lol:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ගැහුවා පොකට්
    ගැහුවා පොකට්

    තිබුණෙ ටිකට්
    තිබුණෙ ටිකට්

    වැටුනා බකට්
    වැටුනා බකට්


    අම්බානක මම ගුටි කෑවා අනෙ අම්මො................:lol::lol::lol:

    :rofl::rofl::rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ
    නැති දෝ ඔබ මා ගැන දන්නේ..
    මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ
    නැතිදෝ ඔබ හට එය වැටහුණේ....:eek:
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
    පහලට බැස යති දිය රැල්ලේ
    නාමල් පිපිලා නැලවෙති සුළඟේ
    සුවඳ හමා දසතේ
    සෝබන මේ නදියේ
    සෝබන මේ නදියේ
    සඳරැස් වැතිරෙන්නේ

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
    දැන් දැන් මා හද නලවන්නේ
    මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
    දසතම පැතිරෙන්නේ

    කවුරුද ඇල්හේනේ
    කවුරුද ඇල්හේනේ
    ගී හඬ පතුරන්නේ

    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ

    ගායනය : සී.ටී ප්‍රනාන්දු
    පද රචනය : සුසිල් සේනාධීර


    elaaaazz....still singing..
    11.gif




    acoustic-guitar-smile.gif
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රහසේ හඩනා අප පැතුම්
    ලොව නෑ දන් නෑ අප සිතුම්
    ළා සද පායනා රැයේ
    දිලිසේ තරුසේ
    තනිවී හඩනා පෙම් සුසුම්..:rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
    රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
    කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
    මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා

    පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා
    මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා
    මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා
    උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා

    පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ
    ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ
    මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ
    දෙවි වුවන් රූසිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ
    බඳූ බඹ වුවත් දැහැනින් මිදේ....

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද ඉදින් සදා නිලම්බරේ
    මගෙ ජිවිතේ සුපෙම් කතන්දරේ
    ක්සිතිජ මායිමේ හිද දුනු පියාපතේ
    සිහින මාරුතේ මුදු සුවද දී හදේ
    ඉදින් මගේ සුසුම් වියන් තුෂාරයේ.....

    ප්‍රසන්න තිසේරා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රතු රෝස මල් සිනාසේ
    මුදු සුවඳ දී සෙනේහේ
    නෙතු අගින් කී කතාවේ
    මගෙ සිතුම් සැනසුනාවේ
    ඔය සෙනෙහෙ වාසනාවේ
    ඔබ ළඟින් ඉන්න මොහොතේ
    කොඳ පැතුම් මල් පිපෙන්නේ
    ඔය මුවේ රැදි සිනාවේ
    මගෙ වසන්තය මැවෙන්නේ
    මා ඔබ නිසයි ගයන්නේ...


    :eek:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා...
    අත ඔබෙ නලලේ තියා....
    හදවත සපුරා පිළිගමි ඉඳුරා..
    මම ආදරෙයි කියා......
    ~~~~~~~~~~~~~~~~~~~~~
    mata puluwan nam meke mp3 eka hoyala denawada... loku udawwak.... :rofl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා...
    අත ඔබෙ නලලේ තියා....
    හදවත සපුරා පිළිගමි ඉඳුරා..
    මම ආදරෙයි කියා......
    ~~~~~~~~~~~~~~~~~~~~~
    mata puluwan nam meke mp3 eka hoyala denawada... loku udawwak.... :rofl:


    Ira Sada Vadala.mp3 HR Jothipala

    UL by pubudupnj
     
    • Like
    Reactions: niki771

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අමිල අයියෙ
    සේනානයක වේරලියැද්දගෙ
    කුස පබාවතී පුවතක්

    සිංදුව දෙනවදෝ ???
    මං මාර ආස සිංදුවක්:)
     
    Status
    Not open for further replies.