නියමට එළිසමය තියලා තියනවා...එළ! හරිම ලස්සන සිංදුවක්
ඒත් බාගන්න බෑ..ලින්ක් එක හිස් පිටුවක් නෙ![]()
Bon Jovi - It's my life.mp3 (3.64 MB)
ඒ site එක මැරිලා

නියමට එළිසමය තියලා තියනවා...එළ! හරිම ලස්සන සිංදුවක්
ඒත් බාගන්න බෑ..ලින්ක් එක හිස් පිටුවක් නෙ![]()

Jay Sean roxx 

ගැහුවා පොකට්
ගැහුවා පොකට්
තිබුණෙ ටිකට්
තිබුණෙ ටිකට්
වැටුනා බකට්
වැටුනා බකට්
අම්බානක මම ගුටි කෑවා අනෙ අම්මො................![]()



ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
කිරල ගසේ ගෙඩි දිය මත වැටිලා
පහලට බැස යති දිය රැල්ලේ
නාමල් පිපිලා නැලවෙති සුළඟේ
සුවඳ හමා දසතේ
සෝබන මේ නදියේ
සෝබන මේ නදියේ
සඳරැස් වැතිරෙන්නේ
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
ඇල් කෙතකින් එන දැරියක ගේ හඬ
දැන් දැන් මා හද නලවන්නේ
මහ රෑ හින්දයි ඇයගෙ රිදී හඬ
දසතම පැතිරෙන්නේ
කවුරුද ඇල්හේනේ
කවුරුද ඇල්හේනේ
ගී හඬ පතුරන්නේ
ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
රන් තරු බැබලේ නිල් ආකාසේ
ලස්සන මල් වාගේ
ගායනය : සී.ටී ප්රනාන්දු
පද රචනය : සුසිල් සේනාධීර
Memories lookin fun that we had on
photographs on the wall
Now I can't make you smile, don’t hear you laugh anymore
And I can't help but ask, that's the point of it all
Tell me Baby,
[ Find more Lyrics on www.mp3lyrics.org/xjXL ]
Call it love, call it blame, call it joy, call it pain
But I fell, call it girl what you may
but its painful as hell







ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා...
අත ඔබෙ නලලේ තියා....
හදවත සපුරා පිළිගමි ඉඳුරා..
මම ආදරෙයි කියා......
~~~~~~~~~~~~~~~~~~~~~
mata puluwan nam meke mp3 eka hoyala denawada... loku udawwak....![]()