පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඇ‍ගෙ‍ දි‍මු‍තු‍ ද‍ස‍න්‍ නො‍පෙ‍නී‍
    ම‍ට‍ මො‍ක‍ට‍ද‍ දි‍ය‍ම‍න්‍ති‍ //

    ඇ‍ගෙ‍ ක‍ඳු‍ලැ‍ලි‍ නැ‍ති‍වි‍ට‍දී‍
    ඔ‍නෑ‍ නෑ‍ දි‍ය‍ම‍න්‍ති‍
    ඔ‍නෑ‍ නෑ‍ දි‍ය‍ම‍න්‍ති‍

    පා‍යා‍ ඇ‍යි‍ හි‍නැ‍හෙ‍න්‍නෙ‍
    නි‍ල්‍ ගු‍ව‍නේ‍ ත‍රු‍ රා‍ශි‍
    ඇ‍ති‍වී‍ ඇ‍ති‍වී‍ න‍ම්‍ ඇ‍ගෙ‍ මු‍හු‍ණෙ‍
    නි‍ල්‍ව‍න්‍ දෙ‍නෙ‍තේ‍ කා‍න්‍ති‍

    - H R ජො‍ති‍පා‍ල‍ -


    ම‍ට‍ මේ‍ සි‍ං‍දු‍ව‍ දෙ‍න්‍න‍කො‍ :D
    මා‍ර‍ touching සි‍ං‍දු‍ව‍ක්‍
    මේකද කියල බලන්න, ගූගල් කලාම හම්බ වුනේ :confused:
    http://www.mediafire.com/?6zogow1wytm
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේකද කියල බලන්න, ගූගල් කලාම හම්බ වුනේ :confused:
    http://www.mediafire.com/?6zogow1wytm
    තෑන්ක්ස් තිල්සි අක්කෙ
    මං බලන්නම්
    මේ එක්කම
    මට දෙහදක් ආදරෙන් එකෙ සිංදුවත් දෙන්නකො
    ප්‍රදීප් රංගන කියන වශන් එක ? :D
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තෑන්ක්ස් තිල්සි අක්කෙ
    මං බලන්නම්
    මේ එක්කම
    මට දෙහදක් ආදරෙන් එකෙ සිංදුවත් දෙන්නකො
    ප්‍රදීප් රංගන කියන වශන් එක ? :D

    ඔබ මගේ වෙලා
    මේක කියන්නෙ නම් ප්‍රදීප් නෙමයි
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    තෑන්ක්ස් තිල්සි අක්කෙ
    මං බලන්නම්
    මේ එක්කම
    මට දෙහදක් ආදරෙන් එකෙ සිංදුවත් දෙන්නකො
    ප්‍රදීප් රංගන කියන වශන් එක ? :D
    :eek: ප්‍රදීප් රංගනගෙ වශන් එකක් නං නෑනෙ, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන එකක් නෙ මං දන්නෙ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මගේ වෙලා
    මේක කියන්නෙ නම් ප්‍රදීප් නෙමයි
    එ‍ක‍ට‍ අ‍වු‍ල‍ක්‍ නෑ‍ ම‍ච‍ං‍

    :eek: ප්‍රදීප් රංගනගෙ වශන් එකක් නං නෑනෙ, කෙල්ලෙකුයි කොල්ලෙකුයි කියන එකක් නෙ මං දන්නෙ

    ඔ‍ව්‍ ඔ‍ව්‍ කෙ‍ල්‍ ලෙ‍කු‍යි‍ කො‍ල්‍ ලෙ‍කු‍යි‍ ත‍මා‍ කි‍ය‍න්‍නෙ‍:lol:
    ඒ‍ උ‍නා‍ට‍ Dancing Star එ‍කේ‍ ප්‍ර‍දී‍ප්‍ කි‍ය‍පු‍ ව‍ශ‍න්‍ එ‍ක‍ දැ‍ම්‍ම‍
    ඒ‍ක‍ ඕ‍ක‍ට‍ ව‍ඩා‍ නි‍යම‍යි‍
    න‍මු‍ත්‍ ක‍ම‍ක්‍ නෑ‍ අ‍වු‍ල‍ක්‍ නැ‍ත‍ :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ම‍ච‍ං‍ ස‍ඳු‍න්‍ උ‍ඹ‍ දු‍න්‍න‍ එ‍ක‍ ස්‍ලෝ‍ ව‍ශ‍න්‍ එ‍ක‍ක්‍නෙ‍
    ම‍ට‍ ඕ‍නෙ‍ අ‍ර‍ හො‍ඳ‍ බී‍ට්‍ එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍ එ‍ක‍ :yes::D
    කා‍ ගා‍ව‍ හ‍රි‍ ති‍යෙ‍න‍ව‍ද‍ ඒ‍ක‍:)
     

    nwnbs

    Member
    කෑ ගසා පවසාවී
    හිරුට හැකි වේ නම්
    සිය නෙතින් දු‍ටු දේ...
    ඉකි ගසා මුමුණාවී
    මිතුරු වන සියොතුන්
    යෙහෙලියට වූ දේ...

    -දීපිකා ප්‍රියදර්ශනී-
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ම‍ච‍ං‍ ස‍ඳු‍න්‍ උ‍ඹ‍ දු‍න්‍න‍ එ‍ක‍ ස්‍ලෝ‍ ව‍ශ‍න්‍ එ‍ක‍ක්‍නෙ‍
    ම‍ට‍ ඕ‍නෙ‍ අ‍ර‍ හො‍ඳ‍ බී‍ට්‍ එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍ එ‍ක‍ :yes::D
    කා‍ ගා‍ව‍ හ‍රි‍ ති‍යෙ‍න‍ව‍ද‍ ඒ‍ක‍:)

    මගෙ ළඟ ඒක නැහැනෙ මචන්...
     
    • Like
    Reactions: Zeus

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Somniferous whisperings of scarlet fields
    Sleep calling me and my dreams are wondrous
    My reality is abandoned (I traverse afar)
    Not a care if I never wake
     

    nwnbs

    Member
    ඔබ මා හමුවේනම්...
    එකම කතාවක් එකම වතාවක්
    යලිත් කියන්නට...
    ඔබ මා හමු වේ නම්...

    අතීතයට පිය මනිනු බැරි
    ඒ පෙම් දැහැනේ නටඹුන්ද නැති
    පිනි කඳුලක් සේ...මැකී ගිහින්
    සිතේ ඉතිරි වූ
    එකම කතාවක් යලිත් කියන්නට
    ඔබ මා හමු වේ නම්...

    සිනා පිරුණු නෙතු දකිනු බැරි
    මා ඔබ හමු වූ මාවත වෙන්වී
    මහ පවුරක් සේ...නැගී ඇවිත්
    මුවේ පිපේනම්
    එකම සිනාවක් යලිත් දකින්නට
    ඔබ මා හමු වේ නම්...

    -ජගත් වික්‍රමසිංහ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    නන්දනීය පෙම සැඩරළු දියඹ වෙල් වලා
    නින්ද පාවෙලා නෙත'දර නුඹ හරස්වෙලා

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    (ර)අතැඟිලි නලියන ගිම්හානෙ
    යෞවන සිහිනය මත් වූයේ

    අහස් ගඟ
    කැළඹුනා අපේ ලොව
    සතුට උතුරා ගලා සිහිනයේ සරා
    මල් වනේ පියඹලා
    සිතුවිලි උදම් කළා

    ගයන්නෙ පෙම් ගී
    රඟන්නෙ බඹරිඳු
    උරන්නෙ මල් හසරැල්



    අපේ ලොවේ
    කසුන්ගෙ මං අහපු පිස්සු කොරම සිංදුවක්:yes:
    11.gif

    මේකෙත් ගෑනු කෙනා කියන සමහර වචන පැහැදිලි නෑ:eek:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රළ කෙතරම්
    එතරම්‍ මිහිරි නුඹ මටනම්

    සොදුරුද මා හට ඔබ කෙතරම්
    අන්සතු මලකට ඇයි ලොබ කම්
    සෙනෙහස සොදුරුයි ලොව හැම කල්
    හිමි නැති වූ සද දෙයි ලතැවුල්

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අහසට සොදුරුද සද කෙතරම්
    ගසකට සොදුරුද මල කෙතරම්
    සයුරට සොදුරුද රළ කෙතරම්
    එතරම්‍ මිහිරි නුඹ මටනම්

    සොදුරුද මා හට ඔබ කෙතරම්
    අන්සතු මලකට ඇයි ලොබ කම්
    සෙනෙහස සොදුරුයි ලොව හැම කල්
    හිමි නැති වූ සද දෙයි ලතැවුල්

    හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ සි‍ං‍දු‍ව‍ක්‍
    අ‍ම‍ත‍ක‍ වෙ‍ලා‍ ති‍බ්‍ බෙ‍
    ආ‍ප‍හු‍ අ‍හ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හ‍රි‍ම‍ ල‍ස්‍ස‍න‍ සි‍ං‍දු‍ව‍ක්‍
    අ‍ම‍ත‍ක‍ වෙ‍ලා‍ ති‍බ්‍ බෙ‍
    ආ‍ප‍හු‍ අ‍හ‍න්‍න‍ ඕ‍නෙ‍ :yes:

    :yes: ඔව් මල්ලියො ලස්සන සිංදුවක්...
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    (ර)අතැඟිලි නලියන ගිම්හානෙ
    යෞවන සිහිනය මත් වූයේ

    අහස් ගඟ
    කැළඹුනා අපේ ලොව
    සතුට උතුරා ගලා සිහිනයේ සරා
    මල් වනේ පියඹලා
    සිතුවිලි උදම් කළා

    ගයන්නෙ පෙම් ගී
    රඟන්නෙ බඹරිඳු
    උරන්නෙ මල් හසරැල්



    අපේ ලොවේ
    කසුන්ගෙ මං අහපු පිස්සු කොරම සිංදුවක්:yes:
    11.gif

    මේකෙත් ගෑනු කෙනා කියන සමහර වචන පැහැදිලි නෑ:eek:

    Repost
    http://www.elakiri.com/forum/showpost.php?p=5258970&postcount=4448
     
    Last edited:
    Status
    Not open for further replies.