පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0


නිල් නුවන් හසකැලුම්
පවසමින් පෙම් හැඟුම්
ජීවිතයේ
යෞවයේ දකිනා
සුර ළඳූන් සෙනෙහසින්
මගෙ පැතුම් සරසමින්
මා දෙනෙතේ මා මනසේ ඇඳූනා

හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිඳී නොමැකී ඒ මතකේ

සිතු ලෙසින් සැනසෙමින්
නිදහසින් නැලවෙමින්
මගෙ දිවියේ ඒ යුගයේ තිබුණා
දහසකින් සුව දසුන්
පහසකින් ලද රසින්
මෝහනයේ සත්සරයේ බැදුනා

හද සැලෙනා රැයේ හිම සිසිලේ
රහසේ අහසේ ඈත ඉමේ
මුතු වරුසා සැලුනා තාම මැවේ
නොබිඳී නොමැකී ඒ මතකේ

හද සලෙනා........
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හද සැලෙනා නා දල්ලයි
    ඔබ සීතල සුළගයි
    හද ගලනා දිය ඇල්ලයි
    ඔබ සාගර යහනයි
    ඔබමය සතුටද ඔබමය කදුලද
    ඔබමය ලොවම මගේ.......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ තරම් විසල් අහසක් තරු වලින් වසන්නට බෑ
    ඒ ‍වගෙයි මගේ හැගුමන් තරු වලින් ගණින්නට බෑ
    නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්
    ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    Where are you tonight?
    Wild flower in starlit heaven
    Still enchanted in flight
    Obsessions lament to freedom

    A timeless word, the meanings changed
    But I'm still burning in your flames,
    Incessant, lustral masquerade,
    Unengaged, dim lit love didn't taste the same

    And I still wonder if you ever wonder the same
    And I wonder...


    Fallen_Angel_by_DiegoUnspire.jpg

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුළග ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
    සුවද ඔබද මතකය ගෙන යන්න යනවද
    තරුව ඔබද අහසේ තනිවෙන්න ඕනෙද
    එයා ඔබද යළි හමුවෙන්න එනවද


    කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
    දුකම මටද මගේ දුක විද ගන්න දෙනවද

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
    සවිය දෙනවා පරදන්න මායාවෝ
    මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ
    ආදරේ සදා සුසුම් නොවේ

    සඳ පිනි දියේ හිම කුමරියේ
    ජීවිත කැලේ පිපි මල් වැලේ

    මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
    කඳුළු පිසදා ඔබව සනහාලන්නම්
    ආදරේ හිනා වෙවී ආදරේ හඬයි
    ජීවිතේ කාහටත් ඔහොමයි

    ~ රූකාන්ත

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් මිලින වී හිරු සැගවිලා
    නිල් අහස සිපගෙන කළු වළා
    කැනහිළුන් දස අත නද සලා
    කුතුහලය හා බිය මුසු කලා

    නිදි වරමි තුන් රෑ පුරා මං
    ඔබෙ සුභ පැතුම් හද හිරකරන්
    සමු ගනිමි මුළු ලොවටම සොරෙන්
    අවසන් සුසුම් හා නික්මෙමින්
    අවසන් සුසුම් හා නික්මෙමින්

    ජීවිතේ සමු දෙන්න දැන් යන්න යන්නට දුර ගමන් දුක්
    කදුළු අතරේ පාවෙමින් මේ කදුළු තොට අබියස ඉදන් ඒ
    නිහඩ දිවියේ සොදුරු දිනයන් මතකයන් හා අවදින් මේ
    අදුරු රැය වන තුරු පහන් දුක් පහව යන්නට ගී ගයන්

    ගුණ කථන මා පැසසුම් කරයි නව දිවියකට මං පෙත් සදයි
    හේවිසි වයයි දන් පැන් වඩයි මට නික්ම යන්නට ඉගි කරයි
    කොඩි වැල් අතර සුදු වැලි තලා සුදු වතින් මට සොව පල කලා
    නෑසියන් මා හා පැමිණිලා මළවුන් අතර මා තනි කලා

    ජීවිතේ සමු දෙන්න මා දැන් යන්න යන්නට දුර ගමන් දුක්
    කදුළු අතරේ පාවෙමින් මේ කදුළු තොට අබියස ඉදන් ඒ
    නිහඩ දිවියේ සොදුරු දිනයන් මතකයන් හා අවදින් මේ
    අදුරු රැය වන තුරු පහන් දුක් පහව යන්නට ගී ගයන්

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    තව එක සැරයක්
    ඔබ හමුවෙන්නට ඇත්නම්
    නොසගවා පවසන්නම්
    ඔබට ආදරෙයි මං

    නැහැ ඉවසිල්ලක්
    සිත ඔබ විමසනවා නම්
    කුමක් කරන්නද මං
    ඔබට ආදරෙයි නම්

    ~ රොෂාන් ප්‍රනාන්දු ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    තව එක සැරයක්
    ඔබ හමුවෙන්නට ඇත්නම්
    නොසගවා පවසන්නම්
    ඔබට ආදරෙයි මං

    නැහැ ඉවසිල්ලක්
    සිත ඔබ විමසනවා නම්
    කුමක් කරන්නද මං
    ඔබට ආදරෙයි නම්

    ~ රොෂාන් ප්‍රනාන්දු ~

    bajaj.jpg


    ලොල්....ත්‍රීවීල් සිංදුවක්:P
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ගනිං පැත්තකට ඔය හොට :P හැම එකටම දාන්නෙ නැතුව :rofl:

    අක්කෙ ටිකක් එන්නකෝ
    ඇවිදින් ඉද ගන්නකෝ
    පුංචි කතාවක් කියන්න තියනවා...:P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අක්කෙ ටිකක් එන්නකෝ
    ඇවිදින් ඉද ගන්නකෝ
    පුංචි කතාවක් කියන්න තියනවා...:P
    මල්ලි නිකං ඉන්නකෝ
    මට යන්නට දෙන්නකෝ
    ගෙදර දොරේ වැඩපල.....:rolleyes::rolleyes:......:D
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මල්ලි නිකං ඉන්නකෝ
    මට යන්නට දෙන්නකෝ
    ගෙදර දොරේ වැඩපල.....:rolleyes::rolleyes:......:D

    අක්කා නිකං කෙක්ක වගෙ
    හොයන්නෙ මගෙ වැරදිමයි
    ඔහොම තරහා ගත්තෝතින්
    ඉක්මනටම නාකි වෙයි...:rolleyes::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අක්කා නිකං කෙක්ක වගෙ
    හොයන්නෙ මගෙ වැරදිමයි
    ඔහොම තරහා ගත්තෝතින්
    ඉක්මනටම නාකි වෙයි...:rolleyes::P
    මල්ලි නිකං.......... මතක නෑලු :nerd:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අශෝක වනයේ පලවැල නෙලලා
    පිටදිය අගලින් මානෙල් පලදා
    සිංහ පාද‍යට පහනක් තබලා
    සීගිරියට එනු මැන සොදුරේ
    සැමට හොරා එනු මැන අදුරේ

    ~ ප්‍රදීප් සම්පත් ~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ඔබම මා ද විය.. මා ද ඔබම විය..
    සාගර වෙළරක පිය සටහන් මත
    ඔබ මා සමඟින් ගෙවූ දිනක් ඇත
    ඒ රන් හිරු රැස විහිදුනු මොහොතේ
    ඔබම මා ද විය.. මා ද ඔබම විය..

    පවසා ගන්නට දහස් වදන් ඇත
    පෙන්විය නොහැකිවු දහස් දසුන් විය
    ඒ සැම මැද්දේ සිත කය සිරැවුනු
    අහිංසකාවිය පමනද ඔබ ලඳ

    ඔබම මා ද විය.. මා ද ඔබම විය..

    ඔබමය මා සිත ඔබමය මා ගත
    සිතින් ද සිරුරින් ඔබ තුල හිමියනි
    ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
    එවන් කලෙක මා එපා නොකල මැන :nerd::baffled:

    ඔබම මා ද විය.. මා ද ඔබම විය..

    ~ විශාරද මාලිනි බුලත්සිංහල
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    A lot of girls are sexy
    But you know how to use it:D:rofl:

    You can keep me
    Up on the phone all night
    We say let's hang up on three
    But we don't ever do it
    Ain't it crazy
    How after all this time
    We got that you hang up
    No, you hang up kinda love
    We got that you hang up
    No, you hang up kinda love

    SHAYNE WARD
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Lie awake in bed at night
    And think about your life

    Do you want to be different? (Different...)
    Try to let go of the truth
    The battles of your youth
    ’Cause this is just a game

    It's a beautiful lie
    It's a perfect denial
    Such a beautiful lie to believe in
    So beautiful, beautiful lie makes me


    ~ 30 STM ~
     
    Status
    Not open for further replies.