අහස සේ ඔබ අනන්තයි සයුර සේ ඔබ අනන්තයි මේ විශ්වයේ මා දකින්නේ.... ඔබමැ පමණයි ඔබ අනන්තයි වෙණ තතක් හැඩවෙන තැනක් ඔබ තෙලි තුඩක් දැවවෙන තැනක් ඔබ පන්හිදක් ගැවසෙන තැනක් ඔබ :love: