පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ....
    ඔබමැ පමණයි ඔබ අනන්තයි

    වෙණ තතක් හැඩවෙන තැනක් ඔබ
    තෙලි තුඩක් දැවවෙන තැනක් ඔබ
    පන්හිදක් ගැවසෙන තැනක් ඔබ
    :love:


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අ‍පි‍ සේ‍ර‍ම‍ එ‍ක‍ අ‍ව‍න්‍හ‍ල‍ක‍ නැ‍ව‍තී‍//
    අපේ සිතුම් මල් සිහින පැතුම් මල්//
    මිරිකාගෙන මදු බඳුනේ තොල ගාමින් අඩ අඳුරේ//
    ගහ බැනගෙන රොස පරුසෙන තලා පෙලා පාගාගෙන
    ආදරයෙන් සිත සෙනේහයෙන් යළි

    අපි සේරම ජීවිතයේ
    මහ ගිරි දඹේ නගිනවා////

    ~ මහගිරිදඹ
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න
    ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කිරුළ මුතු ලිහී සර සර හඩින් වැහිරෙනා
    සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
    නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
    තන තන තාන තම්දනා//

    දිලිසෙනා සේම කරළිය දිලෙන්නේ නැතී
    වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
    සකියනි ගිරෙන් ගිරට පැන යන්නට ජීවිතෙන් බැරී//

    රගබිමෙන් බහින විටදී සන්තකව ඇතී
    නලල් පට මාල හත්පට සින්න වී ඇතී
    සකියනි රිදීකාසි සොලවන්නට බෙර පදය මදී//

    ~ ජානක වික්‍රමසිංහ ~
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න
    ...

    එලස්ස්ස්ස්ස්...මැක්සා සිංදුවක්..අන්තරා කොටසෙ ලිරික්ස්සුත් දාන්න...
    :yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ලා දළු බෝපත් සෙමෙන් සැලෙන සේ
    යසෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මතක් වී
     

    nwnbs

    Member
    යසෝදරා...යසෝදරා...
    සිතේ නැඟුන කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැනසිටියේ පෙරසිට...
    සිතේ නැඟුන කලකිරීම කුමරිය
    ඔබ පමණයි දැනසිටියේ පෙරසිට...
    යසෝදරා...යසෝදරා...


    -සනත් නන්දසිරි-
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ තාරකා හඬාවී
    කළු මීදුමෙන් එහා
    ඔබ හා ගෙවූ අතීතේ
    මතකේ ලියා තියා
    මතකේ ලියා තියා.....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න

    ප්‍රේමයේ රස කල්පනා
    හදවතේ තව මවා දෙන්න
    නැවුම් සඳක් වී මල් මාවතේ
    මුතු සලා ඔබ සිනාසෙන්න

    මා නෙතේ සුව සිහිනයේ
    මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
    පවන් රොදක් සේ මා ළඟ වෙලී
    ජීවිතේ දුක නිවාලන්න

    මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වගේ ඔබ ගලන්න
    සෙනෙහසින් පිරී යන්න.....


    ╗ සුනිල් එදිරිසිංහ ╔
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අළුත් සද ඇවිත් අහසට
    එළියයි මුළු රෑම
    කදුළු නිසා නොපෙනුනාය සුන්දර සදපාන
    බතද ඉදී ඉවරයි දැන් උණුහුම ඇත තාම
    තරහ නිවී ඉවරයි මගේ
    ඔබ තරහද තාම......
    :rolleyes:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    eeste es mi diciembre que esta es mi epoca del año este es mi disiembre esto esta todo ell tan claro
    this is my december x this is my december :D xD
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින්කෙත හෙල රන් දෙරණේ
    යලි උපදින්නට
    හේතු වාසනා
    වේවා හේතු වාසනා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    බහිරව කන්දේ සමාධි බුදු ඇස
    සෙංකඩගල පුර බැලුවා
    කොළඹ වීදීයේ සුරා සැල් අසල
    පොදිකන මිනිසුන් දුටුවා

    නිසල එහිමි රුව සංසුන් පැවතුම්
    තාදී ගුණ සිහිකෙරුවා
    රන්වියනේ රන්වන් එළියෙන්වත්
    මග නොපෙනේදැයි සිතුවා

    අස්ගිරියෙන් ජයගෝසා නාදය
    බඹලොව දක්වා ඇසුණා
    ඒ ජය හඬ මුසු දූහුවිලි සුළඟක
    රහමෙර සුවඳක් දැනෙනා

    අමන බමන ගී ගැයෙනා
    කුමන අරුතදැයි නොදැනා
    ඒ ගීයෙන් නැගි .... ස්වරයට
    හේවා නාදය මැකෙනා

    වැව රවුමේ මහ මන්දිර පසු කර
    කළු දිය දහරා ගලනා
    ඒ දිය මුසුවී වැව් දිය නිල් පැහැ
    කොළ පැහැ ගැන්වී පෙනුනා

    වැවේ මසුන් මියඇදුනා
    දුගඳීන් නගරය වැසුණා
    දළඳා මැදුරේ මල් ආසනයේ
    මල්වල සුවඳත් මැකුනා...

    ╗ අසංක ප්‍රියමන්ත ╔
     
    Status
    Not open for further replies.