පද පේලි .....

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    During the long silence between the shades and I
    Sorrow inflicted upon your departure
    Your brightness emanates rays of austere light
    Which permeate the bleakness
    To bask in your dim shine
    To sleep in your bosom
    To swim in your ocean
    To die in your eyes
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සොදුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
    ආදරයෙන් හමු වෙන්න ඇතී

    කදුළු සුසුම් මැද සතුටු කදුළු මැද
    භවය පුරා ළඟ ඉන්න ඇතී
    එදත් මගේ සිත අදමෙන් කැපවී
    ඔබේ නමට පුද දෙන්න ඇතී

    නොසැලී නොතැවී බාධක හමුවේ
    ආ හින්දා ජය ගන්න ඇතී
    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
    මේ අයුරින් හමුවෙන්න ඇතී

    -T.M.Jayarathna-
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    5np1qb.png

    Asa gatena-Shihan :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සූට් බූට් දිග කලිසම්
    රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ
    පිස්සු පූස මේ

    පිස්ස මේ පිස්ස මේ
    පිස්සු පූසා මේ//

    ~ ගැමුණු විජේසූරිය ~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I see you windin’ and grindin’ up on the floor
    I know you see me lookin' at you and you already know
    I wanna love you, you already know
    I wanna love you, you already know

    Akon ft snoop Dogg

    ලලාලාආ

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ ගියාම දුක මට දී
    දුක දරාගන්න නොහැකී
    ටජ්මහල් සිහින ඉහිරී
    සිත අනාථ වී සරමී


    ඔබ ගැනම සිහින පුරමී
    දුක තුලද ඔබම දකිමි

    නිරෝෂා විරාජිනී
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා

    ජීවිතයේ පෙර සුන්දර සමයක
    දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ
    හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට
    දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව
    සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    සිහි නොකරනු මැන ඒ අවසන් දින

    ජීවිතයට නව අරුතක් එක්කළ
    ඔබේ නෙතින් මා දුටු ලොව අභියස
    ජීවිතයක් මට තිබුණේ නැති බව
    කවුරු පැවසුවත් ඒ අවසන් දින
    සුදු පිරුවට හැඳ ඔහු අසලින් හිඳ
    මා වෙනුවෙන් හිනහෙනු අවසන් වර

    මගෙ මලගම දා ධෙන අභියස හිඳ
    අතීතය සිහි කරනු එපා
    සුදු පාවඩ එලු සුසාන මාවත
    ඔබෙ කඳුළින් තෙත් කරනු එපා


    ගායනය :- සෝමසිරි මැදගෙදර
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    Where are you now my love?
    My sweet one.
    Where have you gone oh my love?
    I'm so alone.

    I only think of you.
    And it drives me down.
    I only dream of you.

    Come here
    My lover
    I'll keep you
    I will change you
    Come here
    My slave
    You will live
    Forever
    Screaming
    Crying
    My lover
    With you
    I'm gone
    At last

    I'll come to you. Take my hand.
    Hold me again. Please take my hand

    Who are you?!
    What were you?!
    My beauty
    I can't tell
    How I feel
    How I felt
    You have paid
    For your
    Un-kind-ness
    With You
    I'm done
    At last

    Please hold me now my love.
    Where are you now, oh my sweet love.

    :(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේ ගී මාරුතේ
    රැවුදෙයි ලෝකයේ
    මේ ගී සත්‍යයේ
    අමතයි ජීවිතේ
    වේදනා පාවෙලා
    නිදහසේ මාවතේ

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴




    Here I am - this is me
    There's no where else on earth I'd rather be
    Here I am - it's just me and you
    And tonight we make our dreams come true

    It's a new world - it's a new start
    It's alive with the beating of young hearts
    It's a new day - it's a new plan

    I've been waiting for you
    Here I am
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴


    බැබිලෝනියාවේ ගං තීර අසබඩ අපි වාඩි වී සිටියෙමු
    එකට වැළපුනෙමු සියෝන් අප මතකයට එන විට

    By the rivers of babylon, there we sat down
    Ye-eah we wept, when we remembered zion.

    By the rivers of babylon, there we sat down
    Ye-eah we wept, when we remembered zion.
    When the wicked
    Carried us away in captivity
    Required from us a song
    Now how shall we sing the lords song in a strange land

    When the wicked
    Carried us away in captivity
    Requiring of us a song
    Now how shall we sing the lords song in a strange land

    Let the words of our mouth and the meditations of our heart
    Be acceptable in thy sight here tonight
     
    Jan 15, 2009
    9,238
    368
    0

    කඳූපාර ඈත අයිනේ
    සඳරෑක ඈ සිනාසේ
    වේදනා සිතාරයේ
    ඒ ගීත රාවේ ඇසේවා
    ජීවිතේ පුරා.....
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සූට් බූට් දිග කලිසම්
    රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ
    පිස්සු පූස මේ

    පිස්ස මේ පිස්ස මේ
    පිස්සු පූසා මේ//

    ~ ගැමුණු විජේසූරිය ~

    :lol::lol::lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ තම්දෙන තනා
    හෝ හෝ හෝ හෝ හෝ හොහෝ තෙයිතන තනා

    සසද සසද දිය පල්ලේ තිබෙයි අල
    සසද සසද දිය මතුපිට තිබෙයි කොල
    වැස්සට පිණිබබා මෝරන කැකුළු මල
    මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල

    සකිය සගව්වට රෝදය කැරකෙනවා
    සසද සසද අපි මහ පාරේ යනවා

    ~ රෝහණ බැද්දගේ ~
     
    Last edited:
    Status
    Not open for further replies.