පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හිත මිතුරු සුළග ළග එන වැහි වළාවට කියන්
    අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලකින් ඈ මුණ ගැසේවි හසගනක්වෙසින්
    වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු සැනින්....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සිතේ ඇති දේ කවියට නැංවූ කල එයට අවමං නොකරන්න....:):)
    අවමන් කරන අදහසින් නොවේ පෝස්ට් කලේ....මමත් ඕකම නිතරම මෙතන පෝස්ට් කරන බැවිණි...... ඔබ එසේ සිතන්නට ඉඩ තිබුණු බව දැණුනු නිසාම පෝස්ට් එක මේ වනවිටත් ඉවත් කර හමාරය :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලස්සන මාල ගිරව්
    ඉගිලෙන රෑන ගිරව්
    මගෙ නංගියේ අසව්
    සෛලම නරක ඉසව්

    තඹ පිත්තල පාටට අමු යකඩෙන් හදපු මාල
    ගැලපෙන්නැති කවියට මුමණයි උන් හදපු තාල
    පණ දෙන්නට වාගෙයි කථා කරන වහසි පාට
    බැලුවොත් එන්න හදයි හැමදාමත් ගාට ගාට

    ලස්සන මාල ගිරව් .....

    තේරෙන බහක තියෙයි චාටු කථා රෝස පාට
    පීදෙන මලට ඇදෙයි රඟන ඹබරු පහුවදාට
    තනිකඩ කිරිල්ලියක් බිම වැටෙන්නෙ නටපු දාට
    මේ ටික අපි සිතන්නෙ නෙත කඳුළැලි පිරුණු දාට

    ලස්සන මාල ගිරව් .....


    ගායනය :- ජයසිරි අමරසේකර
     

    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    අවමන් කරන අදහසින් නොවේ පෝස්ට් කලේ....මමත් ඕකම නිතරම මෙතන පෝස්ට් කරන බැවිණි...... ඔබ එසේ සිතන්නට ඉඩ තිබුණු බව දැණුනු නිසාම පෝස්ට් එක මේ වනවිටත් ඉවත් කර හමාරය :rofl:

    ඔබ එය මෙහි පෝස්ට් කරන බව මම දන්නේ නැත.නමුත් :rolleyes:මට සිතෙන දේ මටත් කලින්ම ඔබට දැණුනු එක නම් පුදුමාකාරයි!!
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කුසිනාරාවට පහනක් අරගෙන
    සිහිනෙන් පා තැබුවා
    ඒ සිහිනෙන් ලොව අමා සුවය ලැබ
    ඔබෙ හඩ මට ඇසුණා


    මෙදිය කුසට යළි වඩින බුදුන් ගැන
    දෙපා නමැද ඇසුවා
    සවනක් බුදු රැස් පිරිනිවනට පෙර
    පහනට තුති පිදුවා


    තවම සිහින මැද කුසිනාරාවට
    යන මන් මා සොයනා
    අදුරු මගම මිස හිමි තුති පුද කල
    පහන අසල නැතුවා


    ~ සදසිරි අධිකාරි ~
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔබ එය මෙහි පෝස්ට් කරන බව මම දන්නේ නැත.නමුත් :rolleyes:මට සිතෙන දේ මටත් කලින්ම ඔබට දැණුනු එක නම් පුදුමාකාරයි!!
    හරි හරි ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැලු :P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නීල වර්ණ මොණර පිලයි
    පීත වර්ණ කර අහුරයි
    දෑත දරා නුඹ එනවද
    සිතුල් පව්ව පොකුණු ඉසව්වේ


    ක්ශත්‍රිය මායම් කුමටද
    රත්නවල්ලියේ


    ආලෙ බැන්ද මුතු දෙපොටයි
    කෝළ කිකිණි වළලු සැලෙයි
    පාන සිනා නුඹ දෙනවද
    ඇතුල් නුවර කාජරගාමේ


    යෝගාසන මතින් බසිනු
    මහසෙන් රජිදේ


    ~ මනෝජ් & කාන්චනා ~
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    Deprived of my treasure, my "aye" to life;
    My peace of mind after sunset's occurrence
    Away I walk to ye doleful masquerade;
    My ravening and my words becometh aghast

    The sun rises high, my feelings they die
    Daylight misery... (leave me be)

    Another day will go astray...
    Another tear in this life so grey
    If you ever saw me smile
    You should know I felt sick inside

    O, death, with thy ebony cloak sublime,
    How abstract thy harvest rose doth fall
    Consigned to the flames of woe in sweet modesty...
    I renounce myself from the everdawn

    No god is as cruel as god himself
    It's time to show the true face
    No life is as dead as life itself;
    This earthly realm imprisons my soul

    Innocence raped in the sunrise,
    And I watch how the beauty dies

    Another day will go astray...
    Another tear in this life so grey
    If you ever saw me smile
    You should know I felt sick inside

    Another day will go astray...
    Another tear in this life so grey
    If you ever saw me smile
    You should know I felt sick inside
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ
    ඉම ඔබ රැදුනේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත්
    පන් පැදුරත් සත් මහලත් මුහු වේවිද කවදාවත්
     
    Jan 15, 2009
    9,238
    368
    0

    බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතා
    බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ

    සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
    සපුමල් කුමරු වගේ අවුරුදු කුමරි වගේ
    ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
    ඇයි මුවාවෙලා කෙකටිය සිනාසලා
    ඔය ආලවන්ත වූ අය නේදෝ

    පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
    පූරුවෙ පින පලදෙයි ඉන්නට හිත බහදෙයි
    නුඹට මට වගේ නැතුවත් වරම් නගේ
    නැහැ නෝක්කාඩු මේ හිත මාගේ

    බිංදු ඉහෙන පින්නේ අරුණු උදේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතාවේ
    මන්ද ඔතැන කවුදෝ රහස් කතා
    බිංදු ඉහෙන පින්නේ අරුණු උදාවේ.....

    ╗ මාලනී බුලත්සිංහල ╔
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පෑල දිග අහසේ
    පාට දේදුනු සේ
    රැදී නොරැදී මගේ මතකේ
    ඉදී ඔබ රහසේ
    ලබැදි මියුලැසියේ
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ම‍ට‍ම‍ පෙ‍ම්‍ක‍ර‍
    නෙ‍ත‍ග‍ නි‍ව‍ස‍න‍
    ස‍දා‍ නො‍සි‍ඳෙ‍න‍
    සු‍නි‍ල‍ උ‍ල්ප‍ත‍
    ක‍ඳු‍ලු‍ බිංදුව..

    ~ වේරලියැද්ද
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    රන් මලක් ලෙස දෙවු බඹුන් දෝතින් පිදූ මේ පිo බිමේ
    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවු කොනේ:yes:
     

    Dhananjaya007

    Member
    Aug 4, 2009
    1,290
    17
    0
    මල් බිසෝවී මෙමට දුන්නූ සතුට යළි ගත්තා.....
    නුඹ පතා මං එක සිතින් පිදූ ජීවිතේ මැරුණා....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කරගල ගගා ඉන්න
    කරගල ගගා ඉන්න
    කරණවෑමි සොහුයුරාණනී
    කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න
    කරණවෑමි සොහුයුරාණනී
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    උන්නා එක ගංගාවක
    රන්වන් පුංචි මාලුවෝ
    උන්කී ඒ කතන්දරේ
    අක්කේ දැන් අහන්නකෝ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    නිහඩ මාවතේ පාළු නිවහනේ
    අවිහිංසක යුවතී
    නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
    ඔබ රුව තුළ සඟවා
    එහි සිරගත කරවයි

    අතීතයේ එක් විරාමයක වෙන්වී
    යළි සමුගන්නද මෙලෙසින් හමුවන්නේ
    කිසිදින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමුවන්නේ

    ජීවිතයේ තව කදුළක් වන්නටදෝ
    තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
    යුවතියෙ ඔබෙ මුල් වදන් අතර මා
    මුල් පෙම බොදවී යන්නේ
    මුල් පෙම ගිළිහී යන්නේ

    -Rookantha Gunathilake-
     
    Status
    Not open for further replies.